IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ඉතියෝපියාවට ලක් තානාපති කාර්යාලයක්

ඉතියෝපියාව සඳහා නව ශ්‍රී ලංකා තානාපති  කාර්යාලයක් එරට අගනුවර වන අඩිස්අබාබා නුවර පිහිටවූ බව විදේශ  අමාත්‍යාංශය පවසයි.

එරට නව ශ්‍රී ලංකා තානාපති සුමිත් දසනායක මහතා ළඟදීම එරට ජනාධිපතිවරයා වෙත සිය අක්ත පත‍්‍රය බාර දීමෙන් අනතුරුව එම ධූරයේ  රාජකාරී ආරම්භ කිරීමට නියමිතය.

ඉතියෝපියාව හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා වර්ධනය කර ගැනීම වෙනුවෙන් හා රටවල් 54 ක සාමාජිකත්වයෙන් යුතු අප‍්‍රිකා සංගමය සමඟ පවතන සබඳතා වෙනුවෙන්  රජය මෙම නව තානපති කාර්යාලය පිහිටු වූ බවද එම අමාත්‍යාංශය කියයි.

නොබැඳි ජාතීන්ගේ සංවිධාන සාමාජිකයින් වශයෙන් 1972 වසරේදී ඉතියෝපියාව හා ශ්‍රී ලංකා අතර රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා ආරම්භ නරනු ලැබීය.මෙතෙක් ශ්‍රී ලංකාව එරට සමඟ ද්විපාර්ශවික සබඳතා පවත්වනු ලැබුවේ කෙන්යාවේ නයිරෝබි හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය යටතේය. ඉතියෝපියාවද මෙරට සමඟ තානාපති සබඳතා පැවැත්වූයේ නවදිල්ලියේ පිහිටි ඉතියෝපියා තානාපති කාර්යාලය සමඟය.



අදහස් (0)

ඉතියෝපියාවට ලක් තානාපති කාර්යාලයක්

අබය Monday, 28 November 2016 10:57 PM

ඉතාම සතුටුදායක ආරංචියක්. අප්‍රිකා මහාද්වීපයෙහි පිහිටා ඇති ඉතාමත් අලංකාර දීර්ඝ ඉතිහාසයක් ඇති රටක්. ඒත් සුද්දෝ මේ රට ගැන ලෝකයට දුන්නේ වැරදි අදහස්. ඒ නිසා තමයි යම් යම් ප්‍රශ්න වලදී අපි ඉතියෝපියාවට සමාන කරන්නේ. (නි)

:       0       0

උපාලි Monday, 28 November 2016 03:30 PM

හොඳ තීරණයක්. ඉතාමත් පහත්ම දිළිඳු තත්වයේ සිට අර්ද දියුණු තත්වයකට ආ, ශ්‍රී ලංකාවට පවා පාඩම් දෙන්න සමත් වන රටක්. කාන්තාර පවා ඇති රටක ඔවුන්ගේ නැගිටීම අගය කළ යුතුය. ස්වබාවික සම්පත් විනාශ කරන අපේ රටේ පාලකයින් ඉතිඔපියාවෙන් හරි පාඩම් ඉගෙන ගන්න. (හේ)

:       0       0

නන්දිමිත්‍ර Monday, 28 November 2016 03:56 PM

පුදුම ලස්සන රටක් (බ)

:       0       0

පිටිගල මිලානෝ Monday, 28 November 2016 04:17 PM

ස්වාසිලන්තයේ ඒ දවස්වල කාර්යාලයක් ඇරියා නේද? ඒ දවස්වල ලංකාවට පැමිණි විශිෂ්ටතම රාජ්‍ය නායකයෙක් තමයි ස්වාසිලන්ත රජතුමා.(බ)

:       0       0

සුනිල් විජේසේන Monday, 28 November 2016 04:26 PM

නියම අදහසක් (නි)

:       0       0

ධම්ම Monday, 28 November 2016 04:57 PM

මා ඉතියෝපියාවේ කලක් සේවය කළා. හරිම ලස්සන රටක්. දේශගුණය හරියට නුවරඑළියේ වාගේ. ආගන්තුක සත්කාරයෙන් හෙබි මෙහි වැසියන් හරිම කාරුණිකයි. ඔවුන් මෙතුවක් කාලයකට කිසිම රටක යටත්විජිතයක් නොවූ බව කියන්නේ ආඩම්බරෙන්. බයිබලයේ පවා සඳහන්වෙන ඇබිසීනියාව මෙහි මුල් නමයි. නයිල් ගඟේ ආරම්භය ඉතියෝපියාවේ ටානා නමැති විලයි. (නි)

:       0       0

තිලංක Monday, 28 November 2016 06:23 PM

උපාලි, ඔබගේ අදහස සත්‍යයයි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 28 November 2016 06:25 PM

ඉතියෝපියාවේ තරම් හැඩකාර ලස්සන තරුණියන් ලෝකයේ කොහෙවත් නැහැ. (නි)

:       0       0

හොරණ නාවලගේ Monday, 28 November 2016 08:27 PM

ඉතියෝපියාවේ නව තානාපතිතුමා ලෙස පත්කර ඇති, අපේ සුමිත් දසනායක මැතිතුමාට පැවරී ඇති එකී අභියෝගාත්මක සුවිශේෂී රාජතාන්ත්‍රික මෙහෙවර ඉෂ්ට සිද්ධ කිරීමට අදාළ වන්නාවූ ශක්තිය, ධෛර්යය, අධිෂ්ඨානය සහ ආත්ම විශ්වාසය ලැබේවායි කෙරෙන ගෞරවණීය ප්‍රාර්ථනයයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 7 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1783 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1364 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 388 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 519 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 235 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40017 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25950 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 233 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1307 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site