‘ද ෆිනෑන්ස්‘ සමාගමේ කොටස් මිලට ගනිමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් රුපියල් විසිනවකෝටි දොලොස් ලක්ෂයකට ආසන්න මුදලක් පාඩු කළැයි කියන සිද්ධිය පිළිබඳ නඩු විභාගය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ලබන ජනවාරි 21 ට කල් තැබිණි.
අල්ලස් කොමිසමට අලුතින් සාමාජිකයන් පත් කිරීම සැලකිල්ලට ගෙන නඩු විභාගය කල් තබන්නැයි ඉල්ලන බව කාරියවසම්ගේ නීතිඥ සාලිය පීරිස් මහතා කියා සිටියේය.
කාරියවසම් හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියාය.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉතිරි කිරීම් බැංකු හිටපු සභාපතිගේ නඩුවත් කල් දමයි
ජයනාත් Wednesday, 21 October 2015 03:06 PM
කල් දැම්මේ නැත්නම් ලංකාවේ නීතිය නොවෙයි නේ ..! කවදා හරි අහලා වැරදි කරුවන්ට දඬුවම් දෙන්න කොපමණ ලොක්කෙක් වුවත්.(රේ්)
චානක- ලොස් ඇන්ජලිස් Thursday, 22 October 2015 05:17 AM
බුද්ධීමත් පුද්ගලයන් එම බුද්ධීය මෙහෙයවන්නේ නීතියට සදාචාරයට පිටුපාමින් අ යුතු ලෙස පොහොසත් වීමටය (ම)
ධර්ම ජයවික්‍රම Thursday, 22 October 2015 05:29 AM
අපි ඉවසීමෙන් බලා සිටිමු. (ම)
ජයලත් Thursday, 22 October 2015 07:14 AM
මෙහෙම අයුතු විදිහට හම්බකරලා පොහොසත් වෙලා මොකටද? (නි)