IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඉතාලියෙත් කැලෑපත්තර

ශ්‍රි ලංකාවේ රාජ්‍ය ලාංඡනය යොදා ගනිමින් මිලානෝ නගරය පුරා කෑලෑ පත්තර ගෑසු අයට විරුද්ධව රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යලය ඉතාලි පොලිසියට පෑමිණිලි කළේය.

තානාපති කාර්යාලයේ නිල මුද්‍රා හා එහි නිලධාරින්ගේ අත්සන යොදා ගනිමින් හොරට ලියවිලි පරිවර්තනය කරන්නේ යැයි කියන පුද්ගලයෙකුට විරුද්ධව හා ඔහුට හසු වු යමකු වෙතොත් ඒ පිළිබදව රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ උප තානාපතිනි රාණි බුලත්වෙල මහත්මියට පැමිණිලි කරන ලෙසට කැලෑපත්තරයේ සටහන් කොට තිබිණි.

රාණි බුලත්වෙල කියා සිටියේ රාජ්‍ය ලාංඡනය පවා යොදා ගනිමින් කළ මෙම පහත් ක්‍රියාවට එරෙහිව තමන් ඉතාලි පොලිසියට පැමිණිලි කල බවය. ඉතාලියේ රෑදි සිටිමේ බලපත්‍රය අවුරුදු හතරට අඩු ශ්‍රි ලාංකිකයින්ට ලංකාවෙන් නිකුත් කළ රියෑදුරු බලපත්‍රයක් තිබේ නම් එම රියෑදුරු බලපත්‍රය රෝමයේ තානාපති කාර්යාලය මගින් පරිවර්තනය කැර ඉතාලි රියැදුරු බලපත්‍රයක් ලබා ගැනිමට හැකි බවත් මෙම පරිවර්තනය පවා මිලානෝ නගරයේ හොරට සිදු කරන බවට තමාට පැමිණිලි ලැබුණු බවත් ඒ පිලිබදවද සොයා බැලිමට තමා ඉතාලි පොලිසියට දැන්වු බවත් බුලත්වෙල එසෑණට පෑවසීය.
 



අදහස් (0)

ඉතාලියෙත් කැලෑපත්තර

කුමාරි Wednesday, 11 September 2013 01:44 PM

අයියෝ ඉතාලියන් පුවතක් නැතිනම් ලංකාදීප නෙව්ස් වලිනුත් වැඩක් නැහැ. මේවා දැකලා තමයි හිනාවෙලා දවස ගෙවන්නේ.(නදී)

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Wednesday, 11 September 2013 08:20 PM

මමත් මෙම දැන්වීම මිලානෝ ශාන්ත අගෝස්තිනෝ ප්‍රදේශයේදී දැක්කා. මමත් හිතුවේ මෙය තානාපති කාර්යාලයේ දැන්වීමක් කියලයි. මේ නිවැරදි කිරීම කල බුලත්වෙල මහත්මියටත් ලංකාදිපෙටත් ස්තුතියි.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 11 September 2013 03:19 PM

රතුපස්වල මිනී සිංහලෙන් ඉතාලියේත් විකුනපු රතු මල්ලිලට ඕවත් වැඩද.. මල්ලි ඕවත් වැඩද.....?////(නදී)

:       0       0

මොහමඩ් ෆාරුක් Wednesday, 11 September 2013 10:29 PM

ඉස්සර ෆියට් කාර් කිව්වම අපි දන්නේ ඉතාලිය. දැන් ලංකාවෙන් විදේශ ගතවූ හොරු තක්කඩි වංචා කරුවන් පාතාලයන් නුගතුන් ඉන්න රට කිව්වම අපට සිහියට නැගෙන්නේ ඉතාලියමය . කාලයත් සමග එම රට වෙනස් වූ හැටි.(නදී)

:       0       0

සෙන්තිල් Wednesday, 11 September 2013 10:34 PM

ඔක්කොම මේ රටේද?  ලාංකික සින්හලයෝනේ, ඉතින් කෝ අර ජාත්‍යාලයෙන් කතා කොරන වීර වගේ අය,මේවට නැද්ද අදහස්.(නදී)

:       0       0

පිටිගල Wednesday, 11 September 2013 03:35 PM

ඕක තමයි මම කිව්වේ සල්ලි ටිකක් අත ගෑවෙන කොට තමන් කවුද කියලා අමතක වෙනවා. අපේ ගමේ රස්තියාදු ගහපු ගංජා ඔස්තාර් කෙනෙක් ඉතාලි ගිහින් විශ්වාස කරන්න බැරි තරමේ මුදල් සම්භාරයකුත් කන්ටේනර් එකක බඩුත් අරන් ඇවිත් සල්ලි හසුරුවා ගන්න බැරුව පවුලත් අවුල් කරගෙන දැන් ආයෙත් ගංජා ගහ ගහ පාරේ බෝක්කු කාණු උඩ වාඩිවෙලා ඉන්නවා. ඔය වගේ අය තමයි ඕවා කරනවා ඇත්තේ. (ස)

:       0       0

ඇන්ටන් Wednesday, 11 September 2013 04:00 PM

ඉතාලියේ ශ්‍රී ලංකා උපතනාපතිවරු කියක් ඉන්නවාද? අප බොහෝ රටවල ඉන්න උප තාතානාපතිවරු පත්තරවලට ප්‍රකාශ නිකුත් ක‍රන බව දැක නැහැ. හැබැයි ළගදි ඉඳලා මොනවා හරි ලකුණු දාගන්න බලන අය එහාට ඇවිල්ල වගෙයි. පව් ආශාවනේ. ඔය තනතුරු ගන්න කොතරම් මහන්සියක් වෙලා අවුරුදු ගනනක් කඩේ ගිහිල්ල මහන්සිත් ඇතිනේ. (නදී)

:       0       0

සත්‍යා Thursday, 12 September 2013 01:04 AM

සුබ අනාගතේ...? (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 11 September 2013 11:28 AM

මම ඇහැව්වමයි තානාපතිලා මේ වගේ දේවල් (කැලෑ පත්තර) ගැන තමන් ඉන්න රටේ පොලිසියට කියනවා. (නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 11 September 2013 04:51 PM

ඉස්සර ලාංකිකයෝ ඉතාලි ඇවිත් අවංක රැකියාවක් කර යමක් හම්බ කර ගත්තා ඉතාලි ජාතිකයන් ශ්‍රී ලාංකිකයන් අතර ශ්‍රී ලාංකිකයන් අවංක විනය ගරුක මිත්‍රශීලි ජාතියක් වශයෙන් ‍හොඳ නමක් දිනා ගෙන තිබුනණා‍. දැන් ඒවා සේරම විනාශ වෙලා තිබෙන්නේ ලංකාවේ ඉන්න හොරු , වංචාකාරයෝ , පාතාලයෝ සහ උන්ට රැකවරණ සපයපු හොර දෙසපලකයෝ ඉතාලියේ සැරිසරන්න පටන්ගත්තට පස්සේ , දැන් ශ්‍රී ලංකාවේ මිනිහෙකුට ඉතාලියේ රැකියාවක් ලබාගන්න හරිම අමාරුයි. (ස)

:       0       0

ධම්ම Wednesday, 11 September 2013 11:44 AM

ඉතාලි ගියත් ජන්ම ගති අත්හරින්න බැහැ. පිහි ඇනුම්, කැලෑ පත්තර, හොරකම් ආදිය දිනපතා අහන්න ලැබෙනවා.(නදී)

:       0       0

ලලිත් Wednesday, 11 September 2013 11:47 AM

ඉතාලියේ ඉන්නවා එක්තරා පක්ෂයකට කඩේ යන මෙහි ඇති තාප්ප, බිත්ති පෝස්ටර් අලවා කැත කරන අමනයෝ රැලක්. ඒ අය හිතන්නේ නෑ ඒ කැත කරන්නේ රටේ නම කියලා.(නදී)

:       0       0

සේරම් Wednesday, 11 September 2013 12:27 PM

ලුම්බිණි ඔබ මේක ඇහුවේ පලවෙනි පාරට වෙන්න ඇති. එහෙත් තානාපති කාර්යාලය ගෙන ඇත්තේ හොඳ පියවරක්. මෙවැනි වංචා කාරයන් නිතිය හමුවට ගෙන ආයුතුය . මේවා ඉතාලියේ වුනාට වෙන රටවල වෙන දේවල් නෙමේ. ලංකාදීප පුවත් පත කියවන අපට නිතර අසන්නට දකින්නට ලැබෙනවා ඉතාලියේ පාතාලය ගැනත් හොරු වංචා කාරයන් ගැනත්. මේවා තුරන් කර ලංකාවේ කිර්ති නාමය ආරක්ෂා කල යුතුය . මුදලට රට පාවා දෙන සිංහලයන් මෙහි බොහෝ සිටිති.(නදී)

:       0       0

තබුක් සිල්වා Wednesday, 11 September 2013 12:29 PM

කෙනෙකු මැරීමට එක අදහසක් වුවත් සෑහෙනවා. වහාම පරික්ෂා කර රටට වින කරන පිරිස් අල්ලා දැඩි දඩුවම් පමුනුවන්න.(නදී)

:       0       0

කුමුදු ඉතාලිය Wednesday, 11 September 2013 12:30 PM

ඉතාලියේ සිටින එක්තරා සිංහල කොටසක් රටේ නම විකුණමින් වංචා කරන බව මමත් අසා තිබෙනවා . ලලිත් මහතා කිවාසේ ඔවුන් මිනිසුන් නොව අමනයන්ය. අද මෙහි ලාංකිකයන් කරන දේවල් නිසා අප ලංකාවේ කියා කීමත් ලැජ්ජය. . එමෙම්ම අපි ඉන්නේ ඉතාලියේ කියා කීමත් ලජ්ජා සහගතය . මේ අමනයන්ගේ වැඩ නිසා. (නදී)

:       0       0

සම් Wednesday, 11 September 2013 12:41 PM

තානාපති සේවය වෙනත් නගරවලට ගෙනියන මුවාවෙන් මුදල් උපයන ක්‍රමයක් හදපු කලින් හිටපු තානාපතිවරයෙකුට පින් සිදුවෙන්න මේවා සුලබ සිදුවීම් වේවි.හොරු රැලක් තමයි මේ සියලු දේට මුල.රානිලත් තව එහෙම කෙනෙක් පමනයී. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට බලාපොරොත්තු වෙන්න. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 788 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 53 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1023 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 203 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 4944 7

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1593 2

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31086 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23743 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 141 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 431 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 201 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site