IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඉතාලියේදී බීලා ලාංකිකයකු මරා දාලා

ඉතාලියේ ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු අතර ශාන්ත ඕමේරෝහී දී ඇති  වු ගැටුමකින් එස් දොන් සිසිර කැලුම් නානයක්කාර (30) පිහි ඇනුමකින්  මිය ගිය බව ඉතාලී පොලීසිය කියයි.

කේ ජී උදාර චන්දිම (29) නම් තවත් ශ්‍රී ලාංකිකයෙක් පිහියද සමග අත්අඩංගුවට ගනු ලැබීය.

අසල්වැසියන් වු මේ දෙදෙනා මත්පැන් පානය කරන්නට ඇතැයිද ඉන් පසු ඇති වු ආරවුලේදී  පිහියෙන් අනින්නට ඇතැයිද පොලිසිය කියයි.ඉතාලි සමාගමක සුළු සේවකයකු වු ඔහු එක් දරු පියෙකි.



අදහස් (0)

ඉතාලියේදී බීලා ලාංකිකයකු මරා දාලා

බණ්ඩා Tuesday, 06 August 2013 05:00 PM

ලංකාවේ අය ගිය තැන රට කනවා. ලෝකෙන් උතුම් රට ලංකාව . (නි)

:       0       0

කුමාරි Monday, 05 August 2013 07:14 PM

අයියෝ ඔවානම් මොනවද අප්පා, ඉතාලියේ ඉන්නේ 85% වැඩි පිරිසක් නුගතුන්

:       0       0

පුබුදු Wednesday, 07 August 2013 02:27 AM

නන්දන ඔයා කොහෙද ...කොහේ වුනත් කමක් නැහැ වෙන්නප්පුවෙන් පිට දුෂ්කර පළාත් වලින් ඉතාලියට ආපු ගැහැණු රටේ නමම කකා ලෝකේ පළමු වෘත්තිය නොකරා කරනවා .ඒවාට මේ රටෙත් ඉඩ තියන නිසා නන්දනලත් කැමතිනිසා ප්‍රශ්න නැහැ ,රටේ නම කුණු කරන්නේ අසාධාරණයට විරුද්ධව ආවේගයට ඉක්මන් තීරණ ගන්න වෙන්නප්පුවේ අයනෙමේ .අර කියන දුෂ්කර පළාත් වලින් ආපු ගැහැණු. (අ)

:       0       0

රුචිර Tuesday, 06 August 2013 11:15 AM

ප්‍රදීපා හරියටම හරි පේනවනේ ඉතාලි සුසන්තගේ කමෙන්ට් එක. ඕකට කියන්නේ ඉරිසියාව හා කුහක කම. තමන් විතරයි ඉතාලියේ ඉන්න ඕනේ කියල එහෙ ඉන්න හුගදෙනෙක් හිතන් ඉන්නේ. අලුතෙන් කෙනෙක් ලංකාවෙන් එනවට, ලංකාවේ මිනිහෙක් දියුණු වෙනවට හුගදෙනෙක් කෙමති නැ. වෙච්ච වැඩේ වැරදි තමය්. එත් සුසන්ත වගේ කෙනෙක් මේ මිනිස්සුන්ට උපදෙස් දෙන්න ආදර්ශයක් දෙන්න කෙනෙක් හිටියනම් මෙවෙනි විපතක් නොවෙන්න තිබුන. කුමාරි කියන 85%, සුසන්තල වගේ අය කොන් කරන හින්දය් මේ වගේ දේවල් වැඩිවෙන්න හේතුව. කරුණා කර වැරදි මග යන අය අදුනගෙන ඔවුන් සුමගට ගන්න උත්සහයක් ගන්න, එක අයෙක් ඔබට හරි මාර්ගයට ගන්න පුළුවන් උනොත් එක ලොකු පිනක් !

:       0       0

ඉන්දික-නාපෝලි Tuesday, 06 August 2013 05:56 PM

කුමාරි,ප්‍රගීත්, ඕකට කියන්නේ පැහැදිලි ඉර්සියාව කියලා.අතේ ඇගිලි පහම එකවගේ නැහැ.ඒක තේරුම් ගන්න (නි)

:       0       0

මධු Tuesday, 06 August 2013 11:49 AM

කුමාරි, ප්‍රගීත් නුගතුන් හැමතැනම ඉන්නවා. ලංකාදීපයට කමෙන්ට්සුත් දානවා..........

:       0       0

නිරෝෂා Monday, 05 August 2013 08:38 PM

කුමාරි, ඔයාගේ කතාව හරි. (නි)

:       0       0

ලොකු Tuesday, 06 August 2013 12:03 PM

මෙහෙම අදහස් දාන ප්‍රගීත් නුබ මාර අඥානයෙක්

:       0       0

ප්‍රදීපා Monday, 05 August 2013 08:46 PM

මොන රටේ හිටියත් කිසිම සමගියක් නැහැනේ (නි)

:       0       0

චතුරංග Tuesday, 06 August 2013 07:47 PM

අතුල කියන එකත් හරි කුමාරි, ප්‍රගීත් තම මොන්ටිසෝරි යන දරුවන් නේ (අ)

:       0       0

කොස්වත්ත Monday, 05 August 2013 10:13 PM

කුමාරි,ඔයා කුමාරියක් නිසාද ඔහොම කියන්නේ? (නි)

:       0       0

මොහමඩ් Monday, 05 August 2013 10:43 PM

මත්පැන් හලාල් නැද්ද? (නි)

:       0       0

රන්ජිත් Monday, 05 August 2013 10:50 PM

තමන් ඉන්නේ කොතනද කියලා අමතක වීමයි මේ සියල්ලටම හේතුව. (නි)

:       0       0

ප්‍රසන්න Monday, 05 August 2013 11:49 PM

අප මිනිසුන් ඉතාලියට ආ කාරනය සිතිය යුතුය. එය අමතක කිරීමයි මේ සේරටම මුල (නි)

:       0       0

ප්‍රගීත් Tuesday, 06 August 2013 12:07 AM

කුමරි කියපු කතාව නම් හරියටම හරි. 85%ක් නෙමෙයි 95% වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩ වු‍ණේ නැති අය.ඉතින් එහෙම අයට අතට සල්ලි හම්බවුනාම අං එනවා (නි)

:       0       0

අතුල Tuesday, 06 August 2013 02:11 PM

එක ඇගිල්ලක් කෙනෙකුට දිගු කරනකොට ඇගිලි හතරක් තමන්ගේ දිශාවට බව මතක තියාගන්න. ඔක්කොම එක වගේ නොවෙන බව සිතන්න (නි)

:       0       0

ජගත් Tuesday, 06 August 2013 02:16 PM

මේකට කියන්නේ බේබදුකම

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Tuesday, 06 August 2013 02:57 PM

සිද්දිය කොහොම වුණත් මෙහෙ නීතියෙන් නම් ගැළවෙන්න බැහැ.වරදකරුට නිසි දඩුවම් ලැබේවි. ලංකාවේ නම් ඉතින් මිනිමරලත් දේශපාලන සවිය තියෙනවා නම් බේරෙන්න පුළුවන්.මෙන්න මේ වෙනස බුද්ධිමත්ව හදුනාගනිමු (නි)

:       0       0

ප්‍රියාන් Monday, 05 August 2013 05:34 PM

ලංකාවේ දේශපාලුවෝ ලංකාවේ නම කැත කරනවා මදිවට ඔයාලත් ඒ වැඩේම කරනවනේ. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 06 August 2013 03:39 PM

ඉස්සර ඉතාලියේ හිටපු ශ්‍රී ලාංකිකයෝ සාධාරණ විධියට රැකියාවක් කරගෙන ඉතාලි ජාතිකයන්ගේ සිත් දිනාගෙන ධාර්මිකව මුදලක් හොයාගෙන ජිවත් වුණා. මේ සියල්ල වෙනස් වුණේ ලංකාවේ හිටපු කුලියට මිනිමරපු මංකොල්ලකාරයොත් ඔවුන්ව හමුවෙන්න වරින් වර ඉතාලියට පැමිණි මැර දේශපාලකයන් නිසාත්ය. එමගින් ලංකවේ ප්‍රජාව කල්ලි වලට බෙදුනු අතර සමහර මෝඩ මිනිස්සු මොවුන් ගේ ඇසුර නිසා ප්‍රචණ්ඩකාරී අදහස් ඔලුවට දමාගෙන මිනිමරනවා (නි)

:       0       0

මනුක Tuesday, 06 August 2013 07:50 AM

කොහොමත් අපේ අයගේ පුරුද්ද ඕකනේ (නි)

:       0       0

සංජීව Tuesday, 06 August 2013 07:59 AM

මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක් (නි)

:       0       0

කුමාර Monday, 05 August 2013 06:02 PM

මේ මිනිස්සු 1 ක් 2 නිසා මුළු මහත් සිංහල ජාතියම ඉවරි.

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 06 August 2013 04:29 PM

වෙන්නප්පුවේ අය ගිය ගිය තැන ඔහොම තමයි. (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Monday, 05 August 2013 06:24 PM

අපෙ අය්යලාද, යන යන තැන පහරනවා. පැත්ත පලාතකට වද්ද ගන්න බෑ, ගඳේ බෑ, දැන් හරිනෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 46 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1107 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 199 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 435 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 356 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 604 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36773 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24299 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site