IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඉතාලියේදී ලාංකිකයකුට පහර දීලා

ඉතාලියේ සලැර්නෝ නගරයේ වාසයකරන ලාංකිකයෙක් පසුගිය දිනෙක නගර මධ්‍යයයේ  සවස තුනට පමණ ඇවිදිමින් සිටියදීනන්නාඳුනන පුද්ගලයෙකු මුහුනට වේගවත් පහරක් එල්ලකර පලාගොස් ඇතැයි ද, බිම වැටුණු ලාංකිකයාගේ මුහුණ ඉදිමී ඇති බව ද,   රතුකුරුස සහන සේවකයන් පැමිණ ප්‍රථමාධාර දී ඔහු රෝහල් ගත කර ඇති බව ද දැනගන්නට ඇත.

වෛද්‍යවරු පවසනුයේ   ලාංකිකයා  දින හතක් පමණ ප්‍රතිකාර ගතයුතු බවයි.

  ලාංකිකයාට පහරදුන් පුද්ගලයා සොයා පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ඉතාලියේදී ලාංකිකයකුට පහර දීලා

ජේම්ස් Tuesday, 01 April 2014 08:51 PM

දැන් දැන් හරියට ලංකාවේ මිනිස්සු පිටරට වලදී තාඩන පීඩන වලට ගොදුරු වෙනවා (දී)

:       0       0

නුවන් Wednesday, 02 April 2014 12:04 PM

වන් ෂොට් නොකවුට් කියලා කරන ක්‍රීඩාවකුත් මේ දිනවල සමහර රටවල තිබෙනවා. නන්නාඳුනන කෙනෙකුට හදිසියේ එක පහරක් දීලා බිම දානවා. එහෙම දෙයක් වෙන්න ඇති. නැත්නම් සත්‍යපාල කියපු දේ 100% හරි. මමත් රට ඉන්න නිසා දන්නේ. (නි)

:       0       0

රංගික ප්‍රතාප Wednesday, 02 April 2014 01:10 PM

නිකන් ගන්නේ නෑ කවුරුවත් . මානව හිමිකම් අතින් ඉතාලියේ ඉහල ස්ථානයක ඉන්නෙ.ඉතාලියේ පියා දුවව දුෂණය කරන්නේ නෑ. සිය දිවි නසා ගැනීම් නැති තරම්.මිනිස්සුන්ව සත්තු වගේ පාර මැද්දේ කපලා දන්නේ නෑ. අඩුම තරමේ දෙමාපියන්ට දරුවෙකුටවත් ගහන්න බෑ. (ස)

:       0       0

ඩෙන්සිල් Tuesday, 01 April 2014 11:24 PM

පහර කන්න තරම් මොනවා හරි මෙම පුද්ගලයාත් කරලා ඇති (දී)

:       0       0

නිමල් Tuesday, 01 April 2014 11:24 PM

මෙහෙ කෙනෙක්ට ගහන්න ඉන්නේ ඉතින් මෙහෙ කෙනෙක්ම වෙන්න ඇති (දී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 02 April 2014 01:27 PM

අපෝ! මේ සමහර අය නොදන්නවා වුණාට මේ කියන රටවල කළු මිනිසුන්ට තාමත් සළකන්නේ බොහොම පහත් විදියට. හැබැයි ඉතින් හුඟාක් රටවල නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා (නි)

:       0       0

පිටිගල Wednesday, 02 April 2014 12:08 AM

ඒ මිනිහා නිකම්ම ඇවිත් කිසිම හේතුවක් නැතිව ගහලාද? පිස්සෙක් වෙන්න ඇති. අපේ මිනිස්සු කාටවත් කිසි වරදක් කරන්නේ නැහැනේ.පිස්සෙක් වෙන්න ඇති.නෝනා

:       0       0

සනත් ඉන්දික ඉතාලිය Wednesday, 02 April 2014 12:35 AM

අපෝ මේ වගේ වැඩ හරියට වෙනවා මහා ලොකුවට මානව හිමිකම් ගැන කතා කෙරුවට ඉතාලියේ සමහර නගර වල ඉන්න අපේ අයට හරියට කරදර සිද්ද වෙනවා විශේෂයෙන් නාපොලි නගරේ ගැහැණු පිරිමි බේදයක් නැතුව හරියට පහර කෑම්වලට ලක්වෙනවා මේවා ගැන කතාකරන්න කිසිම කෙනෙක් නැහැ දැන් දැන් ශ්‍රී ලාංකිකයන් ගැන මෙයාල බලන්නේ වැරදි කොනෙන් .කාලයක් එක්තරා පළාතක යන්න බැරි තරමට කරදර තිබ්බ වැඩට ගිහින් එන වෙලාවට රැකගෙන ඉදලම පහර දෙන තත්වයක් එහෙම අපේ මානව හිමිකම් උල්ලංගනය කරන ඉතාලිය අපිට එරෙහිව චන්දෙත් දුන්න . (දී)

:       0       0

මතේශ ලන්ඩන් Wednesday, 02 April 2014 02:13 PM

ඉතාලියේ වුණා නම් ඕක කරලා තියෙන්නේ ලංකාවේ පාතාලයෙන් පැනල ආපු අය වෙන්න ඕනේ. (ස)

:       0       0

සත්‍යපාල Wednesday, 02 April 2014 07:06 AM

ගහපු කෙනා එක්කෝ ඊළාම්කාරයෙක් හරි ජාතිවාදී, වර්ගවාදී කෙනෙක්. නැත්නම් ඔලුව හොඳ නැති ලෝකයේ වෙන සිදුවීම් සහ ජාතීන් හැසිරෙන විදිහ නොදන්නා කෙනෙක්.මම 1996 සිට මේ දක්වා මැදපෙරදිග,ඇමෙරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ රැකියාව කරනවා."කැත්තට පොල්ල වගේ" තදින් ඉන්නට හුරු වුණ නිසා කරදර නැතුව ඉන්නවා. නමුත් එහෙම රළු නැති අයට මොන ඉහළ රැකියාවක්, උගත් හෝ නුගත් වුවත් වෙනස්කම් කෙනෙහිලිකම් අපහාස එමටයි. මේවා නොදන්නා ඩෙන්සිල් වගේ අය කියන කතා ඔවුන්ගේ නොදන්නා බව සහ නිවට බව එළිකරනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 372 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 2675 4

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2005 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 210 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1213 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1323 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26936 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23512 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 398 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site