IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ඉතාලියෙන් ඇවිත් මිහින්තලා පුදබිම කෙළෙසයි

මිහින්තලේ සේල චෛත්‍යයේ චන්ද්‍රකාන්කි පාෂාණාය අසල ගල් කණුවල හිස තබා, ෂැන්පේන් බෝතලයක් ද තබා වෙළෙඳ දැන්වීමකට ඡායාරූප ගත් ඉතාලි ජාතිකයන් දෙදෙනෙකුට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්ධිකා මාරපන මහත්මිය රුපියල් 7500 බැගින් දඩ නියම කළාය. ඉතාලි ජාතිකයන් දෙදෙනාට ආධාර හා අනුබල දුන් මිහින්තලේ ඩබ්ලිව් ඩබ්ලිව් ගාමිණී මෙන්ඩිස්ට වසරක සිර දඩුවමක් නියම කර එය දස වසරකට අත්හිටවූවාය. ඔහුට රුපියල් 1500ක දඩයක් ද නියම විය.



අදහස් (0)

ඉතාලියෙන් ඇවිත් මිහින්තලා පුදබිම කෙළෙසයි

තරුෂ Tuesday, 20 November 2012 09:51 PM

සංස්කෘතියක වටිනාකම මෙච්චරද? (නි)

:       0       0

පවිත්‍ර Tuesday, 20 November 2012 04:28 PM

පුද්ගලයා කොහේ කව්රු උනත් උපරිම දඩුවම් දෙන්න (දී)

:       0       0

සජී Tuesday, 20 November 2012 04:51 PM

බුද්ධාගමේ වටිනාකමක් නොදන්නාකම. (නි)

:       0       0

ජයවර්දන Tuesday, 20 November 2012 04:36 PM

අපේ දේවල් කෙලෙසන්නන්ට උපරිම දඩුවම් දිය යුතුයි (දී)

:       0       0

දමිත් Tuesday, 20 November 2012 05:15 PM

මේ මිනිහව එල්ලා මරන්න ඕනි (ස)

:       0       0

නුවන් Tuesday, 20 November 2012 10:46 PM

7500 ද? හෙට අනිද්දා කට්ටිය එයි අවුකන පිළිම වහන්සේ, ශ්‍රී මහා බෝධි හාමුදුරුවො, දළදා වහන්සෙ එහෙමත් ඡායාරූප වලට ගන්න. (නි)

:       0       0

සෑම් Tuesday, 20 November 2012 05:32 PM

මේවගේ ලාබ තීන්දු දීල ආගම හෑල්ලු කලාම ඒක ඊටත් වඩා බලපානව. ඔයවගේ දඩයකින් ෂේප් වෙන්න පුලු වන් බව දන්න නිසා තමයි පිටරට්ටු අපේ රටට ඇවිත්ම ඔහොම කරන්නෙ?????? සුද්දෝ ජාන හොරකම්කරන්නෙත් ලංකාවේ නීතියේ තියෙන සැහැල්ලු භාවය නිසාය.... (ස)

:       0       0

මිලිඳු Wednesday, 21 November 2012 10:49 AM

මරු නීතියක් තමයි මේක.. පිස්සු නැත්නම් ශෝක් (ස)

:       0       0

මහේෂා Tuesday, 20 November 2012 05:59 PM

අපේ දේ අපි රැක ගනිමු

:       0       0

අජිත් Wednesday, 21 November 2012 10:51 AM

අයියෝ සල්ලි

:       0       0

අමාර Tuesday, 20 November 2012 06:10 PM

මොකටද ඉඩදුන්නේ

:       0       0

අමර Tuesday, 20 November 2012 06:03 PM

කොහොමද වෙන්නේ

:       0       0

මුතුකුඩ Wednesday, 21 November 2012 12:10 AM

ඇයි දන්නේ නැද්ද ගණිකා වෘත්තියත් නීතිගත කරන්න යනවාලු . (නි)

:       0       0

සුරංග Wednesday, 21 November 2012 12:38 AM

ගිනි පෙල්ලෙන් බැට කාපු මිනිහා කලාමැදිරි එළියටත් බයයි කියනවා වගේ ඉහල පැලැන්තියේ අය තාමත් සුද්දන්ට බයයි (ස)

:       0       0

රොෂාන් Tuesday, 20 November 2012 06:34 PM

අයියෝ අපේ දේවල්

:       0       0

සුනන්ද Tuesday, 20 November 2012 07:00 PM

ලංකාවෙන් ඉතාලි ඇවිත් අපේ රටේ කීර්ති නම වනසන පනාගොඩලා වගේ අයට දෙන දඬුවම මොකක් ද එතකොට? (නි)

:       0       0

දිල්ෂාන් Wednesday, 21 November 2012 02:53 AM

ලංකාවේ ඔහොම තමයි. අයි ඩෝන්ට් නෝ වයි... (නි)

:       0       0

බන්දුල Tuesday, 20 November 2012 07:06 PM

සුද්දට නෙමෙයි අපේ මිනිහට වැඩිපුර දඩයක් ගහන්න තිබුණා , සුද්දව දැනුවත් නොකෙරුවට (ස)

:       0       0

මනෝජ් Tuesday, 20 November 2012 07:11 PM

මෙවාට නිසි දඩුවම් ලබා දිය යුතුයි (දී)

:       0       0

සාගර Wednesday, 21 November 2012 03:53 AM

මේවාට ඉඩ දෙන්න එපා

:       0       0

ප්‍රභාත් Wednesday, 21 November 2012 06:09 AM

බලන් ඉන්න බැහැ

:       0       0

සරත් Tuesday, 20 November 2012 02:08 PM

කරපු අය‍ට 7500/=, අනුබලයට වසරක සිර දඩුවමයි , 1500 දඩ‍යයි , අනේ මන්දා................ (ස)

:       0       0

චරිත් Tuesday, 20 November 2012 02:12 PM

අවුරුද්දක් මදි, අඩුගානේ අවුරුදු 10 කටවත් හිරේ යවන්න තිබ්බේ (ස)

:       0       0

චතූ Tuesday, 20 November 2012 02:37 PM

ඉතාලි ජාතිකයින්ට හිර දඬුවම් දෙන්නෙ නැත්තෙ ඇයි දන්නෙ නෑ....... මෙන්ඩිස් උන්නැහෙගෙ සිර දඬුවමත් අත්හිටුවලා මොකද්ද මේ වෙන්නෙ...මේවට හොඳට විඳවන්න දඬුවම් දෙන්න ඕනෙ.........හ්ම් (ස)

:       0       0

ජසී Tuesday, 20 November 2012 02:43 PM

සුද්දන්ට දෙන දඩුවම් මදි (ස)

:       0       0

සාගරිකා Tuesday, 20 November 2012 02:44 PM

දඩේ හොඳටම මදි . නැගිටින්න බැරි වෙන්න දෙන්න ඕනි මේ වගේ වැරදි වලට (ස)

:       0       0

අසෝක Tuesday, 20 November 2012 02:44 PM

මේවගේ ලාබ තීන්දු දීල ආගම හෑල්ලු කලාම ඒක ඊටත් වඩා බලපානව. ඔයවගේ දඩයකින් ෂේප් වෙන්න පුලු වන් බව දන්න නිසා තමයි. පිටරට්ටු අපේ රටට ඇවිත්ම ඔහොම කරන්නෙ. (ස)

:       0       0

ලලිත් කටාර් Tuesday, 20 November 2012 02:59 PM

මදි මදි මේකත් දඩයක්ද? අඩුම ගානේ 75000ක්වත් උනානම් හරි.. ලංකාවෙ කෙනාට වසරක සිර දඩුවමක් සමග 15000ක් උනානම් තමයි හොද? අත්සිටවූ සිරදඩුවම් වචන විතරයිනෙ..!(නු)

:       0       0

ධනුෂ්ක Tuesday, 20 November 2012 03:00 PM

රජ කාලේනම් උල ති‍යනවා (ස)

:       0       0

සිල්වා තබුක් Tuesday, 20 November 2012 02:58 PM

සුද්දගේ මුදල් වලට රැවටී අපේම මිනිසුන් තමයි රට විනාශ කරන්නේ.. දැඩි දඩුවම් දෙන්න ඕන..!(නු)

:       0       0

ශාන්ත Tuesday, 20 November 2012 09:16 PM

මදි මදි. දඩය හොදටම මදි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඔප්පු හැදූ නීතිඥයා වසර 8කට හිරේ
2024 ඔක්තෝබර් මස 08 148 0

ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතල වැඩ සහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහ


වැඩබලන පොලිස්පති පත්කිරීමට ව්‍යවස්ථා සභා අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 257 0

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (8) අනුමත කළේය.


ලක්ෂ 15ක අල්ලස් ගත්යැයි රාජ්‍ය ඇමතිගේ ලේකම්ට ඇප
2024 ඔක්තෝබර් මස 08 283 0

වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය වරයාගේ පුද්ගලික ලේකම් හා තවත් පුද්ගලයෙකු ඇ


පාස්කු වාර්තාවල අඩු පාඩු හොයන්න කමිටුවක්
2024 ඔක්තෝබර් මස 08 207 0

පාස්කු කොමිෂන් වාර්තා වල අඩු පාඩු තිබේදැයි විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මේ වසර අවසානයට පෙර
2024 ඔක්තෝබර් මස 08 143 0

රට තුළ විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා මාධ්‍යවේදීන් කරන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයිමසඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙම ව


පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 352 1

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39443 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25708 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 350 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1163 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site