IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ඉතාලියෙන් දස ලක්ෂයක තෑග්ගක්

මහ නුවර  රෝහලේ ඉදිවෙමින් පවතින පිළිකා වාට්ටු සංකිර්ණයට ආධාර පිණිස පසුගියදා ඉතාලියේ වෙරෝනා නුවර පැවති සංගිත ප්‍රශංගයෙන් ලැබු ආදායම එහි සංවිධායකයින් විසින් පිලිකා වාට්ටු සංකිර්ණය ගොඩනෑගිමේ පදනම වෙත බාර දුන් බව සංවිධායකයෝ කියති.

 ඒම සංගිත ප්‍රසංගය සංවිධානය කළ වෙරෝනා වෙන්නප්පු මිත්‍රත්ව සංගමයේ විශේෂ නියෝජිතයින් දෙදෙනෙක් මහනුවර ගොස් පිළිකා වාට්ටු සංකිර්ණය ගොඩනැගීමේ පදනමේ සභාපති මොහාන් සමරකෝන් හා ලේකම් වයිද්ය සුසිල් සිරිවර්ධන යන මහත්වරුන්ට රුපියල් දසලක්ෂයක්  ප්‍රධානය කළහ.

වෙන්නප්පු මිත්‍රත්ව සංගමයේ සභාපති ඩික්සන් ප්‍රනාන්දු මහතා කියනුයේ යුරෝ 2800ක්    පමණ මුදලක් පැවැත් වු සංගිත ප්‍රසංගයෙන් ලැබුණු බවත් ඉතිරිය තම පෞද්ගලික මුදල් යොදවා රුපියල් මිලියනය ප්‍රදානය කල බවයි.



අදහස් (0)

ඉතාලියෙන් දස ලක්ෂයක තෑග්ගක්

තුෂාර Friday, 01 November 2013 05:00 AM

කෝ අර හැමදාම වෙන්නප්පුවට බනින පිටිගල සහ පිරිස?හිතට අමාරුද? (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 31 October 2013 04:47 PM

වෙන්නප්පුවේ තරුණයන්ට මාගේ උපහාරය පිරිනමමි. තරුණයන් අතින් මෙවැනි සත් ක්‍රියා සිදුවීමෙන්ම පෙනෙන්නේ ඔවුන්ගේ වැදගත් දෙමව්පියන් මෙම දරුවන් මනා ලෙස ලොකු මහත් කර ඇති ආකාරයයි. ඔබලා වැන්නවුන් සිටින තුරු අපේ රට කිසිවකුට යටත් නොවන බව මගේ විශ්වාසයයි. (ස)

:       0       0

ලේක්කෝ ගලබඩ Friday, 01 November 2013 02:37 PM

මේ වැඩේ සත්‍ය නම් ඉතා හොඳ වැඩකි මෙය. (ලංකාදීපය මෙම පුවත මහනුවර වාර්තා කරුවාගෙන්ද අසා වගකීමෙන් ප්‍රචාරය කර ඇති කියා අප විශ්වාස කරමු.)(නදී)

:       0       0

ෆ්‍රී Friday, 01 November 2013 06:51 AM

ඉතා අගය කළ යුතු වැඩක්. හැමෝටම ජය වේවා! (නි)

:       0       0

තිලක් Friday, 01 November 2013 07:06 AM

අපේ අයට පින් මදි ඕවා කරන්න. ලොකුවට ඉංග්‍රීසියෙන් කතාව පමණි (නි)

:       0       0

සේනාරත්න Thursday, 31 October 2013 05:06 PM

ඉතාලියේ මිලානෝ නගරයෙහි සේවය කරන වෙන්නප්පුවේ දයාබර සොයුරනි, මහනුවර පිළිකා රෝහල ඉදි කිරීම සඳහා ඔබලා විසින් එකතු කරන ලද මුදල පරිත්‍යාග කිරීම ඔබලාට මහත් පින්කමක් වනවා මෙන්ම ඔබලා ශ්‍රී ලංකාවේ උදාර දු පුතුන් පිරිසක් බවද කියාපෑමකි. ඔබ සැමට තෙරුවන් බලයෙන්, දේව ආශීර්වාදයෙන් ඉදිරි කටයුතු කරගැනීමට ශක්තිය ලැබේවායි අපි පතමු. (නි)

:       0       0

පොනිල් Thursday, 31 October 2013 05:16 PM

වෙන්නප්පුව හොද මිනිස්සුන් සිටින ගමක් බව පෙනෙනවා. වැඩිය අහලා නැහැ (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 31 October 2013 05:18 PM

එකතුවී කළ යුත්තේ මෙවැනි දේවල්ය. (නි)

:       0       0

අතුල Thursday, 31 October 2013 05:44 PM

වෙන්නපුවේ මිනිස්සු පිටිගල මිලානොට වඩා හොඳ වාගේ (නි)

:       0       0

ක්‍රිස්ටි සොයිසා මොන්සා Thursday, 31 October 2013 06:05 PM

මොන්සා ශ්‍රී ලාංකිකයින්ගේ උපහාරය! (නි)

:       0       0

මර්වින් Thursday, 31 October 2013 06:30 PM

පිටිගලගේ ගම කොහෙද එතකොට? (නි)

:       0       0

අතුල සුජීව Wednesday, 06 November 2013 03:50 AM

ප්‍රතිචාර දෙක්වූ ඔබ සැම දෙනාටම වෙරෝනා වෙන්නප්පුව සහයෝගිතා සුබසාධන සංගමයේ සියලුම සාමජිකින්ගේ හද පිරි ස්තුතිය මා මෙයින් ප්‍රකාශ කර සිටිමි .එසේම මෙම මහගු සත් ක්‍රියාව සාර්ථක කරගැනිමට දායක වූ වෙරෝනාහි සියලු දෙනාට ද අපගේ අවංක ස්තුතිය මෙයින් ප්‍රකාශ කරමු. (නදී)

:       0       0

කුසුම් Thursday, 31 October 2013 07:47 PM

කොහොමත් වෙන්නප්පුවේ ජනතාව ධෛර්යමත්, ඒ වගේම ත්‍යාගශීලි හදවත් ඇති මිනිසුන් බව මේ කලාවූ සත් ක්‍රියාවෙනුත් ඔප්පුකළා. ඉතාලියේ "වෙරෝනා" නගරයේ පිහිටුවා තිබෙන වෙන්නප්පු මිත්‍ර සංගමයේ සාමාජික සැමට මාගේ ප්‍රණාමය!! (නි)

:       0       0

වෙරෝනා බී.කේ. Thursday, 31 October 2013 08:04 PM

ඇති යාන්තම් වෙන්නපුවේ අය එකතු වෙලා වැඩක් කළා. (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Friday, 01 November 2013 12:14 PM

ඉතාලියේ වෙරෝනාහි සිටින වෙන්නප්පුවේ ශ්‍රි ලාංකිකයින්ට බොහොම පින් මේ වැඩේට, කවුරු කලත් හොඳ දේ අගය කල යුතුයි. (ස)

:       0       0

පද්මිණි Thursday, 31 October 2013 10:04 PM

වෙන්නප්පුවේ ජෝශප් වාස් එක, , කොන්වන්ට් එක, ලංකාවේම ප්‍රසිද්ධයි. අපි කිවුවෙත් පුංචි ඉතාලිය කියල‍ා. ඔබගේ ව්‍යායාමය ඉතාමත් උතුම්. මෙවන් දේට තවත් ශක්තිය ලැබේවා! (නි)

:       0       0

චමත් ඉතාලිය Thursday, 31 October 2013 10:33 PM

ඔබලාට ජයෙන් ජය පතමි. බුදු සරණයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3738 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


උඩුනුවර අනුරට
2024 සැප්තැම්බර් මස 22 45 0


බටහිර කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 76 0


වාරියපොල අනුරට
2024 සැප්තැම්බර් මස 22 109 0


නැගෙනහිර කොළඹ අනුරට
2024 සැප්තැම්බර් මස 22 147 0


හාරිස්පත්තුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 186 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14675 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 66 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 234 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site