IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඉතාලියේ ඇස ගිය තැන්

ඉතාලියේ මිලානෝ නුවර පිහිටා ඈති  පැරණි බළකොටුව 13 වැනි ශතවර්ෂයට අයත් වුවකි. පරම්පරා ගණනාවකට උරුමකම් කියන මෙම  ඓතිහාසික බළකොටුව සංචාරක අවධානය දිනාගත් ඉතාලියේ තවත් සුවිශේෂි ස්මාරකයකි.

මෙම බළකොටුවේ  ඉතිහාසය පිළිබඳ ඉතාලියේ ජිවත්වන බොහෝ ශ්‍රි ලාංකිකයෝ නොදනිති. ඉතාලියේ සංචාරය කිරිමට බලාපොරොත්තුවන ශ්‍රි ලාංකිකයින් ඒ පිලිබඳව දැනුවත් කිරිම උදෙසා ලංකාදිප එසෑණ සමග මිලානෝ එක්සෙන්සර් ෆිල්ම් ආයතනය මේ වාර්තාමය විඩියෝ වෑඩසටහන ඉදිරිපත් කරයි.

 



අදහස් (0)

ඉතාලියේ ඇස ගිය තැන්

කුමාර Monday, 29 September 2014 10:48 AM

ලස්සනයි (දී)

:       0       0

මහනුවර අසෝක හෙට්ටිආරච්චි Thursday, 16 October 2014 09:07 AM

මේ කස්තෙල්ලෝ එකේ අතීතය ඉතාලියේ රජ වංශය දක්වා දිවෙනවා. මේ වාර්තාවෙන් කියවෙන්නේ මෑත ඉතිහාසය පමණයි. කෙසේ නමුත් ඉතාම වැදගත් වාර්තාමය වැඩසටහනක් (නදී)

:       0       0

රණසිංහ Thursday, 18 December 2014 06:15 AM

බොහොම හොදයි.(හේ)

:       0       0

සුරනිමල Friday, 16 May 2014 03:49 PM

ඒක වෙන්න ඇති අපේ රටවල් වලට තුන්වන පන්තියේ රටවල් කියන්නේ (නි)

:       0       0

සරත් Sunday, 07 September 2014 01:39 AM

බොහොම හොඳ ලිපියක් (නි)

:       0       0

තුෂාරිකා Thursday, 10 April 2014 12:30 PM

ලෝකෙ පුරා කොච්චර ලස්සන තැන් තියෙනවද? අපට මේවා සියැසින් දැකගන්න ලැබෙන්නෙ නෑනෙ. මෙවැනි දේ පළ කිරීම ගැන ලංකාදීපයට ස්තූතියි. (ස)

:       0       0

චන්ද්‍රා පෙරේරා Wednesday, 06 August 2014 05:24 PM

මෙම සුන්දර දර්ශන දකිනවිට නැවතත් මගේ ඉතාලී ජීවිතය මතකයට නැ‍ඟෙනවා .අප ජීවත් වූ නිවසේ සිට විනාඩි දහයක දුරින් ඇති මෙම ස්ථානය සැම දිනකම නෙත ගැටෙන වටපිටාවක්.මෙම කරුණු ගොනුකරගෙන ලස්සනට ඉදිරිපත් කිරීම ගැන මම ගොඩක් සතුටු වෙනවා වගේම ස්තුතිවන්ත වෙනවා (නි)

:       0       0

මීනා Thursday, 10 April 2014 01:25 PM

ෂා නියමයි. දැක්කම ආස හිතෙනවා. අපට වාසනාව නෑනෙ මේ දේවල් සියැසින්ම දකින්න. (ස)

:       0       0

නිලන්ති Thursday, 10 April 2014 01:46 PM

බලන්න ඉතාලිය කොච්චර ලස්සනද කියලා. ඇයි අපේ මිනිස්සුන්ටත් අපේ රට මේ වගේ ලස්සනට පිරිසිදුවට තියාගන්න බැරි? (නි)

:       0       0

විදුර Thursday, 10 April 2014 01:50 PM

සාමකාමී සුන්දර නගරයක්. (ස)

:       0       0

නන්දා Friday, 06 June 2014 11:48 AM

ලංකාදීපයට බෙහෙවින් ස්තුති මේ ගැන දැනුවත් කලාට (දී)

:       0       0

ජයවර්ධන Thursday, 10 April 2014 03:57 PM

හරි ලස්සන විඩියෝ එකක්. ලස්සනයි, සුන්දරයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1068 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6593 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3624 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 306 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1528 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1636 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28653 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23608 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site