IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ඉතාලියේ උපදින ලක් දරුවන්ටත් පුරවැසිකම?

විදේශ රටක මාපියනට දාව තම රටේදී උපදින දරුවනට ඉපදුන දා පටන්ම ඉතාලි පුරවැසිකම ලබාදිය යුතු යැයි ජනාධිපති ජෝර්ජො නාපෝලිතානෝ කියයි. ශ්‍රී ලාංකික සම්භවයක් ඇතිව ඉතාලියේ ඉපදුණ දරුවන් විශාල පිරිසක් සිටින අතර ඇතැම් දරුවෝ ඉතාලි අධ්‍යාපනය ලබති. අග‍්‍රාමාත්‍ය මාරියෝ මොන්තිගේ නව රජය තම යෝජනාව සඳහා අනුමැතිය ලබාදෙතියි තමා විශ්වාස කරන බව ජනාධිපති පවසයි. ජනාධිපති ඉහත කී ප‍්‍රකාශය කර සුළු වේලාවකට පසු දැඩි මතධාරි ලෙගා නෝර්ඞ් පක්ෂය කියා සිටියේ මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට යෑමේදී නව රජය අස්ථාවර විය හැකි බවයි. ඉතාලියේ සේවය කරන විදේශ යුවලකට දාව ඉතාලියේදී උපත ලබන දරුවකුට ඉතාලි පුරවැසිකම ගැනීමට දැන් වසර 18ක් බලා සිටිය යුතුය. එහි ජනගහන වර්ධන වේගයද පහළ මට්ටමක පවතී.



අදහස් (0)

ඉතාලියේ උපදින ලක් දරුවන්ටත් පුරවැසිකම?

ජ‍යී Thursday, 24 November 2011 02:33 PM

ඒ දරුවනට පසුවට ඇනිවන ප්‍රශ්නය නම්, ඉතාලි රජය පුරවැසිකම දුන්නත් ලංකා නීතිය අනුව වයස 18න් පසුව ඒ දරුවෝ එක පුරවැසිකමක් තෝරා ගත යුතුයි නේද?

:       0       0

මිහිරංගි Thursday, 24 November 2011 02:37 PM

ඇත්තටම ඉහත කී පරිදි ලාංකිකයන්ටදාව උපදින දරුවන්ට ඉතාලි පුරවැසිකම ලබා දීම හොද පණිවුඩයක්. එය ඉටුවනවා නම් ගොඩක් හොද යැයි සිතමි.

:       0       0

සුදත් Thursday, 24 November 2011 04:09 PM

දැන් ලොකුම ප්‍රශ්නය ලංකාවේ ද්විත්ව පුරවැසිකම ගන්නෙ කොහොමද කියන එක?

:       0       0

Amara Thursday, 24 November 2011 04:37 PM

ලංකාවේ ද්විත්ව පුරවැසිකම දීම නැවත අරඹන්නේ කවදා ද කියා කවුරුන් හෝ දන්නවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරිපූරකය වියදම් කරන්නේ මෙහෙමයි
2024 නොවැම්බර් මස 26 15 0

වසරේ ඉදිරි කාලයේ වියදම් දැරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමත කර ගැනීමට නියමිත රුපියල් මිලියන 219,373 ක පරිපූරක ඇස්තමේන්තුව මගින් වියදම් දැරීමට අපේක්ෂිත ක්ෂේත


ඩීසල් නැව් හතරක් ගන්න කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවට
2024 නොවැම්බර් මස 26 234 0

ඩීසල් (0.05% M.S.) නැව් තොග 4ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


අයවැය එන දවස ටක්කෙටම කියයි
2024 නොවැම්බර් මස 26 373 0

2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


චීනයට එන්නැයි ජනපතිට ආරාධනයක්
2024 නොවැම්බර් මස 26 254 0

චීනයේ නිල සංචාරයකට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට ආරාධනයක් ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


මහ බැංකු වංචාවට අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි
2024 නොවැම්බර් මස 26 773 0

2015 වසරේ ශ්‍රී ලංකා මහා බැංකු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් දූෂණය නම් වරද සිදු කර ඇතැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට පෙබරව


අර්චුනා රාමනාදන්ට වරෙන්තු
2024 නොවැම්බර් මස 26 1907 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 544 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2080 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site