IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ඉතාලියේ තවත් භූමි කම්පාවක්

ඉතාලියේ වැනේටෝ පළාතේදී අද උදේ 9ට පමණ භූමි කම්පාවක් සිදු විය. ගෙවල් තදින් සෙලවී ගිය බව එහි පදිංචි ශ්‍රී ලාංකිකයෝ කියති.



අදහස් (0)

ඉතාලියේ තවත් භූමි කම්පාවක්

ආචර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 29 May 2012 01:46 PM

ලාල් ගලබඩ, ඔබ පිළිබඳ මට විශාල සතුටක් හා අහිංසක නිහතමානී ආඩම්බරයක් ඇතිවුනා. ඔබටත් බොහොම ස්තූතියි..ලංකාවේ හිටියත් හදවතින් මමත් ඔබ සමඟයි..තෙරුවන් සරණයි..

:       0       0

කෙවින් Tuesday, 29 May 2012 03:03 PM

සියඵම අහිංසක වැසියන් ආරක්ෂා වේවා .

:       0       0

අලිබබා Tuesday, 29 May 2012 02:30 PM

දැන් ලෝකය පවතින තත්වයඅනුව මෙය හොද රටක්ය, මෙය නරක රටක්ය කියා අපට බෙදා වෙන්කිරීමට නොහැකිය. මන්දයත් හොද හෝ නරක ඇතිවන්නේ ඒ රටවල්තුල ජීවත්වන මනුෂ්‍යයන්ගේ ක්‍රියාදාමයන් අනුවය. මනුෂ්‍යයන්ගේ සදාචාර පරිහානිය කෙසේ සිදුන්නේද එසේම රටවල් තුලද භිහිසුණු ව්‍යසනයන්ද සිදුවිම නොවැලැකිවිය හැකිය.

:       0       0

කුමරසිරි Wednesday, 30 May 2012 02:32 AM

ඉතාලියේ මම ඉන්නෙ මිලානො නගරයෙයි මම ඉන්න ගොඩන්ඇගිල්ල මහල් 17 කින් උසයි අද උදේ 10 ට විතර එක පාරටම අපේ ගොඩන්ඇගිල්ල සෙලවෙන්න පටන් ගත්තා අනේ කිසිකෙනෙකුට විපතක් නම් වෙන්න එපා එ වෙලාවෙ මගේ සිතට දැනුනේ එයයි.

:       0       0

රජිත මංජුල Tuesday, 29 May 2012 03:32 PM

ඉතාලියේ සිදුවන භූමිකම්පා ඉතාලි භූමිකම්පා මානයේ සටහන්වවා සේම සෑම භූමිකම්පාවක්ම ලංකාවෙ ආර්ථික මනයේ සටහන්වන බව මතක තියාගන්න....

:       0       0

ලාල් ගලබඩ ..ඉතාලියේ ලෙක්‌කෝ නගරයේ සිට... Tuesday, 29 May 2012 12:47 PM

අද උදෑසන 9.00 ට ලෙක්‌කෝ නගරයේ මා සිටිනා තට්‌ටු නිවස තදින් සෙලවී ගියා.තව හයියෙන් හෙලවුනොත්.....ලෙක්‌කෝද භූ කම්පන වීමට ඉඩ ඇති පලාතකි.

:       0       0

ආචර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 29 May 2012 01:05 PM

ලාල් ගලබඩ, මුදල් සෙවීම සඳහා විදේශ ගත වුනද මව් රටේ ඇති සුරක්ෂිත වාතාවරණය පිළිබඳව ඔබට මේ මොහොතේ සිහිපත් වෙන්න ඇති කියලා හිතනවා. මේ රට කාබාසිනියා කරලා දාන්නේ නරක දේශපාලඥයින් විසින්.නැතිනම් මේ රට උතුම් රටක්

:       0       0

හේමන්ත Tuesday, 29 May 2012 01:07 PM

ඉතාලියෙ ඉන්න ඔබට කිසිදු කරදරයක් නොවේවා බුදුසරණයි.!!

:       0       0

පාලිත Tuesday, 29 May 2012 01:26 PM

ඇත්තට අපේ රට උතුම් රටක්..

:       0       0

ලාල් ගලබඩ,ඉතාලියේ ලෙක්‌කෝ සිට.. Tuesday, 29 May 2012 01:33 PM

නිශාන්ත මහතාට... මවුරටේ අගය හොදින් වටහා ගත් අයෙක්‌මි.ඒ වගේ අය රටට බිහි කිරීමට සුලුවෙන් හෝ දායක වූ වෙක්‌ වෙමි.ඔබ දන්නවද 1978 ඇතිවූ සුලි සුළිසුලන් ශ්‍රී ලංකාවේ,එදා අප අම්පාරේ ගොස්‌ රජගල තැන්න මහ විදුහල සම්පූර්ණයෙන් ප්‍රති සංස්‌ කරණය කර දීපු අගලවත්තේ කණ්‌ඩායමේ නියමුවෙක්‌ වෙමි.ශ්‍රී ලංකා සෞඛ්‍යදාන සේවයේ නියමුවෙක්‌ද වෙමි.ලෝකයේ කොහේ හිටියත් ජාති,කුළ මල,ආගම්,පාට,පක්‍ෂ,ලෙද රෝග වෙන් නොකර අදටද සේවය කරමි,"රටේ සුරක්‍ෂිත බාවය ගැන එක එක්‌කෙනා හිතන විදිය වෙනස්‌", ස්‌තුතියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 502 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 497 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 151 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1478 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1120 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 439 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 748 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site