IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ඉතාලියේ ලාංකිකයන්ට අනතුරක් නෑ

මධ්‍යම ඉතාලියට බලපෑ දරුණු භුමි කම්පාවෙන් ශ්‍රී ලාංකිකයින්ට කිසිදු අනතුරක් සිදු වූ බවට වාර්තා වී  නොමැති බව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති දයා පැල්පොල මහතා පවසයි .

ඉතාලියට සිදු වුණ විපත ගැන අපි බෙහෙවින් කනගාටු වෙනවා. මේ සිදුවීමෙන් එකසිය පනහකට අධික මිනිස් ජිවිත ප්‍රමාණයක් අහිමි වී තියෙනවා. අමාත්‍රිචේ, අක්කුමොලි, අර්කුවානා යන නගර වලට හානි සිදු වී තියෙනවා. කඳුකර ප්‍රදේශ නිසා අඟහරුවාදා වෙනතුරුම බුල්ඩෝසර් වලට ළඟා වෙන්න බැරි වෙලා. මේ නගර තුනේ ශ්‍රී ලාංකිකයින් ජිවත් වෙන්නේ නැහැ. කිලෝමීටර් 40ක් දකුණට වෙන්න තියෙන එක් නගරයක ශ්‍රී ලාංකිකයින් 30ක් 40ක් ජිවත් වෙනවා. ඔවුන්ට කරදරයක් නැහැ.

ලංකාරාම විහාරවාසි ඔලබොඩුවේ මුදිත හිමියන් මිලානෝ ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල් ප්‍රදීපා සේරම් මහත්මිය රෝම ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අබේවෙල මහතා මේ තොරතුරු සොයාදීමට වෙහෙසුනාහ.

2016-08-24T084401Z_1513105363_S1BETXGEOVAA_RTRMADP_3_ITALY-QUAKE-knDI-U43220135945237mk-1224x916@Corriere-Web-Sezioni-593x443[1] 2016-08-24T194615Z_276001000_S1BETXILJBAA_RTRMADP_3_ITALY-QUAKE_MGTHUMB-INTERNA[1] 6131565-U431301008320562VrF-U43220134825876s3C-1224x916@Corriere-Web-Sezioni-593x443[1] 213222275-39e191f1-9365-4275-9594-03764a5b2695[1] AFP_FK6J9-593x443[1]

 

 



අදහස් (0)

ඉතාලියේ ලාංකිකයන්ට අනතුරක් නෑ

මෙන්ඩිස් Thursday, 25 August 2016 06:46 AM

විපතට පත්වූවන් ගැන අපිට දුකයි

:       0       0

පිටිගල මිලානෝ Thursday, 25 August 2016 08:01 AM

මෙම ප්‍රදේශ වල ජීවත් වන්නේ පාරම්පරික ගොවිතැන්, පලතුරු වගාවන් සහ සත්ත්ව පාලනය කරන ඉතාලි ජාතිකයන්ය. ලංකාවේ අය බහුලව වාසය කරන්නේ නගර සහ කර්මාන්තශාලා ආශ්‍රිතවය. නගරාශ්‍රිත රැකියා සහ කර්මාන්තශාලා තුල ඇති රැකියා හැරුණු විට නාපොලි සහ සිසිලි ප්‍රදේශවල ලාංකිකයින් බොහෝවිට වතු වැඩ වල නිරත වෙනවා. (බ)

:       0       0

වේරගොඩ Thursday, 25 August 2016 08:06 AM

අප සැමගේ බලවත් කණගාටුව.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක බැංකුවෙන් ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 200ක්
2024 ඔක්තෝබර් මස 07 41 0

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකා


හංවැල්ල ඝාතනයේ වෙඩික්කරු මාට්ටු
2024 ඔක්තෝබර් මස 07 40 0

හංවැල්ල කහහේන නෙළුවත්තුඩුව බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන හිමි කෝටිපති ව්‍යාපාරිකයාට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළ


පොලීසියට පාට් දැමූ නිතීඥවරිය ඇතුළු පවුලේ සිව් දෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 07 1596 1

කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්


ගලක් හිසේ වැදී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 07 676 0

නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව


සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 1576 6

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 1270 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39268 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25625 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1107 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site