ප්‍රංශයේ ලංකාදීප වෙබ් වර්තාකරු සුනිල් ආනන්දට එල්ල කළ මැර තර්ජනය ඉතාලියේ බෞද්ධ විහාරාධිපතිවරුද, ශ්‍රී ලාංකිකයෝද ඔවුන් හා සබැඳි දේශපාලන පක්ෂද, මාධ්‍ය ආයතනද ඉතා පිළිකුළෙන් හෙළා දකිති. නාපෝලි, වෙරෝනා, රෝම නගරයන් හි බෞද්ධ විහාරස්ථාන හිමිවරුද මාධ්‍යවේදී සුනිල් ආනන්දට කළ මැර තර්ජනය පිළිබඳව අප්‍රසාදය පළකරති. යුරෝපය හා මැද පෙරදිග ආවරණය කරමින් ඉතාලියේ සිට පවත්වා ගෙන යන ”චැනල් වන්” හා ”ශ්‍රී ටී වී” රූපවාහිනී නාලිකා ප්‍රධානිහුද එම ප්‍රහාරය හෙළා දකිති. ඉතාලියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා සභාපති මිහිරි පුංචිහේවා මහතා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කළ තානාපතිවරයකු සමග පුවත්පත් සාකච්ඡුාවක් මුල්කරගෙන ලංකාදීප මාධ්‍යවේදියාට මැර තර්ජනය කළ පිරිස සැබෑ ලෙසම මහින්ද චින්තනයට විරුද්ධ පිරිසක් බවයි. ඉතාලියේ තවත් ප්‍රධාන ශ්‍රී ලාංකික දේශපාලන පක්ෂ දෙකක ප්රධානිහු ද මෙම මැර තර්ජනයට තම අප්‍රසාදය පළ කරති.
නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.
ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.
අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය
ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක
ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉතාලියේ ලාංකිකයෝ පැරිස් මැර තර්ජන හෙළා දකිති