IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ඉතාලියේ ලාංකිකයෝ පැරිස් මැර තර්ජන හෙළා දකිති

ප‍්‍රංශයේ ලංකාදීප වෙබ් වර්තාකරු සුනිල් ආනන්දට එල්ල කළ මැර තර්ජනය ඉතාලියේ බෞද්ධ විහාරාධිපතිවරුද, ශ්‍රී ලාංකිකයෝද ඔවුන් හා සබැඳි දේශපාලන පක්ෂද, මාධ්‍ය ආයතනද ඉතා පිළිකුළෙන් හෙළා දකිති. නාපෝලි, වෙරෝනා, රෝම නගරයන් හි බෞද්ධ විහාරස්ථාන හිමිවරුද මාධ්‍යවේදී සුනිල් ආනන්දට කළ මැර තර්ජනය පිළිබඳව අප‍්‍රසාදය පළකරති. යුරෝපය හා මැද පෙරදිග ආවරණය කරමින් ඉතාලියේ සිට පවත්වා ගෙන යන ”චැනල් වන්” හා ”ශ්‍රී ටී වී” රූපවාහිනී නාලිකා ප‍්‍රධානිහුද එම ප‍්‍රහාරය හෙළා දකිති. ඉතාලියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා සභාපති මිහිරි පුංචිහේවා මහතා ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කළ තානාපතිවරයකු සමග පුවත්පත් සාකච්ඡුාවක් මුල්කරගෙන ලංකාදීප මාධ්‍යවේදියාට මැර තර්ජනය කළ පිරිස සැබෑ ලෙසම මහින්ද චින්තනයට විරුද්ධ පිරිසක් බවයි. ඉතාලියේ තවත් ප‍්‍රධාන ශ්‍රී ලාංකික දේශපාලන පක්ෂ දෙකක ප‍්‍රධානිහු ද මෙම මැර තර්ජනයට තම අප‍්‍රසාදය පළ කරති.



අදහස් (0)

ඉතාලියේ ලාංකිකයෝ පැරිස් මැර තර්ජන හෙළා දකිති

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අග්‍රාමාත්‍යවරිය විදෙස් තානාපතිවරුන් හමුවෙයි
2024 නොවැම්බර් මස 28 67 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ රටවල් කිහිපයක තානාපතිවරු අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත්විණි.


විභාග තව දින තුනක් ඉදිරියට කල් දමයි
2024 නොවැම්බර් මස 28 162 0

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි,


‘‘සුළි කුණාටුව තවම අවසන් නෑ‘‘
2024 නොවැම්බර් මස 28 617 0

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ත්‍රීකුණාමලයට කිලෝ මිටර් 100ක් ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


ගංවතුරට අසු වූ උතුර
2024 නොවැම්බර් මස 28 472 0

සුලිකුණාටු සහිත අධික වර්ෂාව මේ වනවිට මුලතිව් දෙසට වර්ධනය වී ඇති අතර මුලතිව් වට්ටුවාක්කල් පාලම සහිත ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු ද තාවකාලිකව නැවති


රුපියල් මිලියන 205,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් අද
2024 නොවැම්බර් මස 28 581 0

රුපියල් මිලියන දෙලක්ෂ පන් දහසක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු වෙන්දේසියක් අද (28) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.


විකටෝරියා සේලය දිග හැරෙයි
2024 නොවැම්බර් මස 27 2948 0

කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 566 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 770 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2157 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site