IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඉතාලියේ ලක් තානාපති කාර්යාලයට රතු එළියක්

ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මාධ්‍යවේදීන්ට අවශ්‍ය තොරතුරු ලබා නොදී ඔවුන්ව දීර්ඝ වේලාවක් දුරකතනයේ රදවා තබා අපහසුතාවයට පත්කිරීම පිළිබඳව විදේශ ලේකම්ට දන්වා ක්‍රියාමාර්ගයක් ගැනීමට සුදානම් බව විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශිකා මහේෂිනි කොලොන්නගේ මහත්මිය පවසයි.

එවැනි අසාධාරණයට ලක්වූ මාධ්‍යවේදීන් වෙතොත් ලිඛිතව විදේශ අමාත්‍යංශයට දන්වන ලෙස ඇය ඉල්ලා සිටී. මාස පහක් මුළුල්ලේ ඉතාලි ශ්‍රී ලංකා තානාපති පුරප්පාඩුව ඉතා ඉක්මනින් පිරවීමට විදේශ අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බවද ඇය කීවාය.

 

 



අදහස් (0)

ඉතාලියේ ලක් තානාපති කාර්යාලයට රතු එළියක්

දිල් Wednesday, 22 July 2015 03:07 PM

ඔය කියන හැම දෙයක්ම ඇත්තද දන්නේ නෑ. නමුත් මට කියන්න පුළුවන් මම සති දෙකකකට කලින් මිලානෝ ගිහින් ඉක්මනට වැඩේ කරගත්තා කිසිම ප්‍රමාදයක් නැතුව. අනෙත් අයගේ වැඩත් ඉක්මනින් කෙරුණා ඒ මහත්ම මහත්මින් අතින්. මම එයාලට ස්තුති කරලා ඊමේල් එකකුත් ඇරියා (බ)

:       0       0

දිල් Thursday, 23 July 2015 03:56 PM

එම්බසියට කතාකරන්න ටිකක් අමරුයි එ්ත් විස්තර දැනගන්න පුළුවන් ටිකක් ට්‍රයි කරන්න ඕන. ඊමේල් යවල විස්තර දැනගන්නන්ත් පුළුවන්. මම එම්බසියට කතා කරලා විස්තර දැනගෙනත් තියෙනවා. ඊමේල් වලට උත්තරත් එවල තියෙනවා.පුදුමයි ඔයාල කියන ඒවා, මොකද මටනං එහෙම ප්‍රශ්නයක් වෙලා නෑ.මන් එයාලව දන්නෙත් නෑ එයාල මාව දන්නෙත් නෑ රාජකාරිය හරියටම ඉටු කළාම එ්ක කරගන්න බැරිවුණා කෙනාට කේන්ති යනවා.එත් අපි දෙන ගන්න ඕන එයාල කරන්නේ රාජකාරියක් කියල.නීතියට අනුව වැඩකිරීමක්. (බ)

:       0       0

සරත් Wednesday, 22 July 2015 05:22 PM

දුරකථන ඇමතුමකට පිළිතුරක් ගන්න නම් හරිම අමාරුයි (නි)

:       0       0

නාරද Thursday, 23 July 2015 08:32 AM

සමහර රටවල වක්‍රාකාරව උදව් බලාපොරොත්තු වෙනවා නේද වැඩ කරලා දුන්විට. විදේශ කටයුතු අමාත්‍යාංශය සියලු ඉහල පහල නිලධාරීන්ට වැටුප් ගෙවන අතර තම ගෞරවට රැකගත යුතු ආකාරය හා රජයේ මුදල් කාබාසිනියා නොකිරීමට උගන්වා එවීමට කටයුතු කල යුතුයි. (ර)

:       0       0

එරන්ද රත්නායක Wednesday, 22 July 2015 07:31 PM

මෙය ගොඩාක් දුරට සත්‍යයක්. මම අවශ්‍යතාවයක් සඳහා වීදේශ තානාපති කාර්යාලය අමතන්න උත්සාහ කළත් එය ඉතාමත් දුෂ්කර කටයුත්තක් විය.ඉන්පසූ මා ඒ පිළිබඳව ඊ මේල් මාර්ගයෙන් දැනුවත් කළත් එයට නිසි පිළිතුරු ලැබුනෙ නැහැ (නි)

:       0       0

නිමල් Wednesday, 22 July 2015 10:15 PM

සාධාරණයක් කරන එක හොඳයි (නි)

:       0       0

නවරත්න බණ්ඩාර Saturday, 23 July 2016 11:23 AM

මේක ගැන කියලා වැඩක් නැහැ (හේ)

:       0       0

ඩෝසන් Thursday, 23 July 2015 01:18 AM

ඉතාලියේ පමණක් නොවේ, ජපානයේ තානාපති කාර්යාලයේ උදවිය ගැනත් සොයා බලන්න. වැඩි දෙයක් නැහැ. වෙබ් අඩවියත් මාස 4ක ඉඳලා බිඳවැටිලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 153 0

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වතුර බේසමට වැටී මාස 11 ක දැරියක් මරුට
2024 සැප්තැම්බර් මස 23 66 0

මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.


පාතාලයාගේ තොරතුරෙන් අල්කයිඩා ගිනි අවියක් සොයා ගනී
2024 සැප්තැම්බර් මස 23 583 0

අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාම


රට බීම හලකට මහසඟ රුවනේ විරෝධය
2024 සැප්තැම්බර් මස 23 508 1

කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්


සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 3383 2

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 150 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22086 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21937 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 347 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 176 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site