IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ඉතාලිය ලංකා රෝහල් තෑග්ගට මුලපුරයි

ඉතාලී ශ්‍රී ලංකා මිත්‍ර සහයෝගීතා උත්සවය මිලානෝ නගරයේ පැවතියේය

ඉතාලියෙන් ශ්‍රී ලංකාවට පිරි නැමීමට යන රෝහල් ව්‍යාපෘතිය සම්බන්ධයෙන්  බස්නාහිර පළාත් සභාවේ   ප්‍රධාන අමාත්‍යය ප්‍රසන්න රණතුංග මහතා  මිලානෝ ලොම්බාර්දියා  පළාතේ උප සභාපති  හා සෞඛ්‍ය  ප්‍රධානී මාරියෝ මන්තොවානී මහතා සාකච්ඡා කළාය.

ඉතාලි මිලානෝ ශ්‍රී ලාංකිකයන් නීතී ගරුක  සුහදශිලී ජනතාවක් බවත් ඔවුන්ට කළගුණ සැළැකීම වශයෙන් ෂමීන් පණ්ඩිත රත්න මහතාගේ ඉල්ලීමකට අනුව මේ රෝහල ඉදි කිරීමට මුදල් පරිත්‍යාග කරන බවමන්තොවානී මහතා කීවේය.

ඉතාලියේ පාර්ලිමේන්තු මන්ත්‍රී  ලුකා ස්ක්වේරී යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලුසියා රොන්සියුලි පදෙර්නෝ දුන්ඤානො නගරාධිපති මාර්කෝ අල්පරෝන,සන්දොනිතෝ මිලනේසෙ,නගර සභා උපදේශක මනෝලා ලසෙන්ති හා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සමග මෙරිල් පෙරේරා මන්ත්‍රීවරයාද සහභාගී වුහ.

රූපවාහිනි මාධ්‍යයේ වැඩසටහන් මාධ්‍යවේදී ලුකා  නොවෙල්ලී විසින් ශ්‍රී ලංකාවේ වටිනාකම එහි සුන්දරත්වය හා මානව ශිෂ්ටාචාරයේ  අතීතය සදහා  ශ්‍රී ලංකාවේ වැදගත්කම පිළිබිඹු කරන  දර්ශන වැඩසටහනක් ඉදිරිපත් කළේය.

යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී මුණගැසුණු ප්‍රසන්න රණතුංග මහතා ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර තමන් ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින බව ද ඔවුහු කීහ.

 

 



අදහස් (0)

ඉතාලිය ලංකා රෝහල් තෑග්ගට මුලපුරයි

නිමල් පෙරේරා Wednesday, 23 October 2013 08:52 AM

ප්‍රසන්න මහා ඇමතිතුමා වැඩකට මුල පිරුවොත් ඒ දේ හරියටම කරලා තමා නතර වෙන්නේ. බස්නාහිර පළාතේ සියලුම ප්‍රාදේශීය සබා නගර සබා මන්ත්‍රීවරුන්ට යතුරුපැදි ගන්න පොලි රහිත ණයක් ගම්පහ බැංකු සංගමය මාර්ගයෙන් මුල පුරලා හොඳ වැඩක් කලා.අපේ සුබ පැතුම්. (ස)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 22 October 2013 08:39 PM

ඉතාලියේ ඉතා ඇත අතීතයේ සිටම ශ්‍රී ලාංකිකයින් සිටියත් එම ජන කොට්ටාශයේ දියුණුවක් දකින්න ලැබුනේ 1990 න් පසු පැමිණි ශ්‍රී ලාංකික සංක්‍රමනිකයන්ගෙනි. ඊට පෙර සිටි ලාංකිකයින් නිශ්ශබ්ද ජීවිතයක් ගෙවූ අතර ලංකාව සමග එතරම් සම්බන්ධයක්ද පැවැත්වුයේ නැත. සංස්කෘතික වශයෙන් ඉතාලි ක්‍රමයට මුල්තැන දුන් මොවුන් කුමන ආගමක වුවත් කතෝලික පල්ලියකට යාම සිරිතක් කොට ගත්ත. ළමයින්ටත් සිංහල උගන්වන්න උනන්දුවක් දැක්වුයේද නැහැ. අලුත් සංක්‍රමණිකයන් ගැන නිතර වපර ඇහින් බැලු ඔවුන්, තමන් අලුත් අයට වඩා උසස් කොට සිතුවා. (නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Wednesday, 23 October 2013 09:54 AM

පිටිගල මිලානෝ මහත්මයත් එක්ක මමත් එකඟයි. (ස)

:       0       0

චමත් ඉතාලිය Tuesday, 22 October 2013 04:43 PM

මිලානෝ වල ඉන්න ඔබ සැමට හොඳක්ම වේවා !!! (ස)

:       0       0

වාසනා කරුණාරත්න ටොරොන්ටෝ Tuesday, 22 October 2013 10:38 PM

පිටිගල මිලානෝ වහාම මානසික වද්‍යවරයකු හමුවී බෙහෙත් ගන්න . ඔබගේ සියලුම ප්‍රතිචාර දුටු මා හට ඇතිවුයේ ඔබ ගෙන දුකකි . (ස)

:       0       0

දුමින්ද Tuesday, 22 October 2013 05:54 PM

ප්‍රසන්න මහතා දක්ෂයෙක්. මෙයට මුල් වුණ හැමෝටම පින්. (නි)

:       0       0

කුමාරන Tuesday, 22 October 2013 05:59 PM

මිත්‍රවරුනි, ඔබ කරන්නේ ඉතාම ආදර්ශමත් ක්‍රියාවකි.ඔබෙන් බොහෝ අයට බොහෝ දේ ඉගෙනගන්න පුළුවන්.ඔබ සැමටත්,ඔබ වැනි හොඳ හදවත් තිබෙන දරුවන් ලොවට දායාද කළ ඔබේ දෙමාපියන්ටත්,ගුරුවරුන්ටත් මේ පින් අත්වේවා!තුනුරුවන් සරණ සහ දෙවියන්ගේ පිහිට ඔබලාට ලැබේවා! (නි)

:       0       0

යු. එස්. ඒ Tuesday, 22 October 2013 06:35 PM

ඉතාලියේ ඉන්න ලාංකිකයන්ට දොස් කිව්වට, මොළේ තිබෙන කිහිප දෙනෙකුත් ඉන්නවා වාගේ. මෙයට මුල්වූ සියල්ලන්ට ස්තුතියි (නි)

:       0       0

කෙනත් සිඩ්නි Wednesday, 23 October 2013 02:57 AM

වාසනා කරුණාරත්න, මට පෙනෙන විදියට ඔබ පළමුව ඇස් දොස්තර කෙනෙක් ළගට යන්න, ඇස් හොඳ නම් කරුණාකර මානසික වෛද්‍යවරයෙක් හමුවෙන්න. (නි)

:       0       0

ඔබිනාමුනි ආනන්ද මිලානෝ Wednesday, 23 October 2013 03:03 AM

අනේ පිටිගල, ඔයා නම් හොඳටම වැඩියි වගේ. ඔයගොල්ලෝ අද ඔතන ඉන්නේ ඉතාලියේ සිටි පරණ අයට පින්සිදු වෙන්න. පරණ අය බොහොම නම්බුකාර විදියටයි හිටියේ. ඉතාලියේ ඔක්කොම දන්නවා ඒ අය කිසිම වරදක්වත් කර නැති බව. (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 22 October 2013 06:57 PM

ලෝකයේ විසිරී සිටින සියලු ශ්‍රී ලාංකිකයින්ට පණ්ඩිතරත්න මහතාගේ මෙම ක්‍රියාව මහත් ආඩම්බරයකි. මෙවන් විශාල රෝහලක් ලබා ගැනීමට ලොව සිටින කිසිදු ශ්‍රී ලාංකිකයකු මෙතෙක් සමත් වී නැත බව මගේ හැගීමයි. නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ගෙන විවිධ රටවලට සංක්‍රමණය වූ ලාංකිකයින් බහුතරයක් කටයුතු කරන්නේ ආත්මාර්ථකාමී හැගීමෙනි. එවන් අයට පණ්ඩිතරත්න මහතා ආදර්ශයකි. පණ්ඩිතරත්න මහතාණනි, මේ අතරම ලංකාව ගැන පලවෙන බොරු ප්‍රචාර වලට විරුද්ධව හඩක් නගන්න මෙය අවස්තාවක් කර ගන්න. මම ඔබට සුභ පතමි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 63 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1631 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2043 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5634 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1622 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6088 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17997 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 276 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site