IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඉතාලියේ ශ්‍රීලනිස 62 සමරයි

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 62 වැනි සංවත්සරය මොන්සා නගරයේදී පසුගියදා සැමැරණි.

මොන්සා ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සාඛාවේ සභාපති ක්‍රිස්ටිද සොයිසා මහතා ඇතුළු පිරිස උත්සවය සංවිධානය කළේය.

මිලානෝ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජාත්‍යන්තර ශාඛාවේ ප්‍රධාන ලේකම් ඩෙරික් අසොක හෙට්ටිආරච්චි මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා විය. ප්‍රචාරක ලේකම් විපුල මෙන්ඩිස්ද මේ සදහා සභාගි විය.

සග වෙද ගුරු ගොවි කම්කරු පංචමහා බලවේගය පෙරටු කොට බණ්ඩාරනායක මහතා විසින් ආරම්භ කළ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ලොකයේ ප්‍රථම අගමෑතිනිය බිහි කිරිමට සමත් වු පක්ෂයක් බවත් මේ වන විට මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පක්ෂයත් රටත් ලබා ඇති දියුණුව ගෑන ප්‍රධාන දේශනය පවත්වමින් අශෝක හෙට්ටිආරච්චි මහතා පැවසීය.


 

 



අදහස් (0)

ඉතාලියේ ශ්‍රීලනිස 62 සමරයි

හරේන්ද්‍ර Friday, 13 September 2013 05:53 PM

ලංකාවේ දේශපාලනය ගැන නිසි අවබෝධයක් ඇති නිසායි ඔය වගේ දේවල් සංවිධානය කරන්නේ. ඔබලාගේ ප්‍රයත්නයට මගේ සුබ පැතුම්! (නි)

:       0       0

නිල්මිණී Friday, 13 September 2013 01:28 PM

කෝ සෙනග, මෙයාලා විතරද ඉදලා තියෙන්නේ.(නදී)

:       0       0

කුමාරි Friday, 13 September 2013 01:47 PM

නිල්මිණි, මටත් ඕකම හිතුනා පොටෝ ටික බලද්දී. ඉතාලියේ කුලී කාරයෝවත් නැද්ද දන්නේ නැහැ.(නදී)

:       0       0

ලෝව් මිලානෝ Saturday, 14 September 2013 02:02 PM

මෙතන ඉන්නේ පාතාලයෙකුට සම්බන්ධ කට්ටියක් ඉන්නවා. ඔවුන්ගේ උත්සාහය රජයෙන් මෙම දාමරික මිනීමරුවාට සමාවක් අරන් දෙන්න බව කාටත් දැන් පැහැදිලියි.(නදී)

:       0       0

අමිල කටුනායක Friday, 13 September 2013 02:08 PM

තිබෙන ඡායාරූප මදිද නිල්මිණි? (නි)

:       0       0

සුමුදු කාරියකරවන Friday, 13 September 2013 02:19 PM

නිල්මිනි, මේ වලට සෙනඟ එන්නේ නැ. මේ අය කරන දේකුත් නෑ. කරන එකම දේ තමයි ලංකාවෙන් ඇමති කෙනෙක් හෝ පලා හෝ පාර්ලිමෙන්තු මන්ත්‍රීනෙක් ආවිට පස්සෙන් දුවන එක. නැත්නම් සාමාන්‍ය අයට කෑමකට ආරාධනය කොට බිල බෙදන්න තමයි. (ස)

:       0       0

මයිත්‍රී මිලානෝ Saturday, 14 September 2013 02:58 PM

ජෝයි ඩයස්-අපොයි ඔව් මේ අය තමයි යුද්දෙට වැඩ කරේ. මේ අය ඉතාලියේ මොන්සා ගමේ සිට තමයි යුද්දය දිනෙව්වේ. (නදී)

:       0       0

පිටිගල මිලානෝ Friday, 13 September 2013 02:48 PM

මෙම සමිති වලට පක්ෂයේ අනුමැතිය තිබෙනවද? (නි)

:       0       0

කොස්ගොඩ නදුන්ගේ මස්සිනා Saturday, 14 September 2013 10:02 AM

සුබ පැතුම්. හලෝ ක්‍රිස්ටි නියමයි. ඔය ගැන ආඩම්බරයි. මගේ සුබ පැතුම් බාරගන්න. මම කොස්ගොඩ නදුන්ගේ මස්සිනා (දී)

:       0       0

උපාලි Friday, 13 September 2013 03:27 PM

ලන්ඩන් වල ශ්‍රීලනිප ශාඛාව වගේමයි (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Friday, 13 September 2013 08:44 PM

මෙහි සභාපති ඔබට අවන්කවම කියන්න පුලුවන්ද ඔබ කොස්ගොඩ නදුන් පාතාලයාගේ කිට්ටුවන්තයෙක් නොවන බව? එසේනම් ධර්මවික්‍රම ෆේස්බුක් එකේ සාක්ෂි ඇති ඔබ ඔහු සමග කුළුපගව සිටින හැටි. ශ්‍රී ල නි ප සාමාජිකයිනි මෙය බලන්න. (දී)

:       0       0

ලේක්කෝ ගලබඩ Friday, 13 September 2013 09:04 PM

මෙහි කියවෙන 'මිලානෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාත්‍යන්තර ශාඛාව' කවදද කවුරුද මේ 'මහප්පරානේ' පටන්ගත්තේ? ශ්‍රී ලංකා මැති ඇමති වරුනි මේ නම් ගහ ගැනිල්ල ගැන සොයා බලා යම් ප්‍රමිතියක් පනවන්න. (දී)

:       0       0

ලලිත් රණවක Friday, 13 September 2013 10:18 PM

ඔය වගේ පස් හය දෙනා ඉන්න ශ්‍රී .ල .නි .ප ශාකා පැරිසියේත් තියෙනවා . පිස්සු ඩබල් මල්ලි (අ)

:       0       0

සාලිය Friday, 13 September 2013 10:34 PM

රට දියුණු නම් මෙහෙ මොනවා අහනවද? (නි)

:       0       0

ගුයිස් Sunday, 15 September 2013 10:12 AM

කබ්රාල්, මයිත්‍රී, විපක්ෂේ අය කොහොමත් මේවා දක්කිදී වැඩි කැමැත්තක් නැහැ. මොකද සන්ධානේ රැස්වීම් වලට‍ ඉදගන්න හරි කට්ටිය ඉන්නවා. නමුත් විපක්ෂයේ රැස්වීමක් පවත්වන්න වත් කට්ටිය නැහැ.(නදී)

:       0       0

කබ්රාල් මිලානෝ Friday, 13 September 2013 10:40 PM

ස්ටේජ් එක විතරක් ෆොටෝ අරගෙන තිබෙන්නේ මෙතන හයදෙනෙක් විතරක් පුටු වල වාඩි වෙලා හිටපු නිසා වෙන්න ඇති. මේ අය මේවට කවුරුත් එනවටත් වැඩි කැමැත්තක් නැහැ (නි)

:       0       0

ගාල්ලේ ජගත් Friday, 13 September 2013 10:44 PM

පුළුවන් නම් කියන්න ඔය ඡායාරූප වල ඉන්න ස්ත්‍රිය කවුද කියලා. මෙය පාඨකයන්ට භාරයි. (නි)

:       0       0

සුනිල් සිල්වා මිලානෝ Friday, 13 September 2013 11:19 PM

මෙවැනි පාලනයකින් තොර දේවල් වලින් සිදු වන්නේ ලංකාවේ පරණම සිංහල පක්ෂයක් විහිලුවට ලක්වීමයි. (නි)

:       0       0

දැදිගම Friday, 13 September 2013 11:32 PM

මේ අයගේ පිටුපස තිබෙන ඡායාරූප ටික බලන්න. (නි).

:       0       0

ආනන්ද Saturday, 14 September 2013 12:30 PM

නිකමට අහන්නේ මොකටද ලෝකේ වටේ ම සමරන්නේ (දී)

:       0       0

ජෝයි ඩයස් Saturday, 14 September 2013 12:25 AM

මේ වගේ මිනිස්සු ටිකක් හරි ඉන්න නිසා තමයි රටේ පොදු වැඩවලදි මෙන්ම යුද්ධය කාලේදි ඇසට නොපෙනුන විශාල සේවයක් රට වෙනුවෙන් කරගන්න ලැබුනේ... ඒ ඒ අංශවල තතු දන්නෝ දනිති.යුරෝපය පුරා විසිරුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාලයට මාගේ ප්‍රණාමය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 137 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 54 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 1031 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 407 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 1076 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 213 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30038 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23663 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 136 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 414 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site