ඉතාලියේ ඇස ගිය තැන් වැඩසටහන යටතේ ත්‍රේන්තෝ ලා වරෝනේ සුන්දර දිය ඇල්ල හා මීටර් 1600 ක උසකින් පිහිටි තෙන්නෝ වැවේ අසිරිය නරඹන්න.
http://www.youtube.com/watch?
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ
2024 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 200384, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කු
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්
2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉතාලියේ සුන්දර දිය ඇල්ලක්
ලෙස්ලි ලෝව් Friday, 27 June 2014 07:25 PM
ලස්සන වැඩසටහනක්. කෝ අර කලින් මේ වගේ දේවල් අපිට පෙන්වපු එක්ස් සෙන්සර් ෆිල්ම්ස් කට්ටිය දැන් ඒවා කරන්නේ නැත්ද ? (නදී)
සුනිල් වෙරෝනා Saturday, 28 June 2014 12:02 AM
ඇත්තටම අපි මෙච්චර ලග හිටියත් මෙහම තැනක් ගැන දන්නේ නැහැ .ඉතා වටිනා වැඩ සටහනක් ඉදිරිපත් කල චමින්ද මහතාට සහ එසැන ට ජය...(දී)
සුනිල් පෙරේරා Sunday, 29 June 2014 12:49 PM
ඔබ නවසීලන්තයේ දකුණු දුපතේ සංචාරක ගවේෂණයක යෙදුනොත් සොබාදහමේ සුන්දරත්වය අතිරමනියලෙස විදගත හැකිවේවි .......!!! (දී)
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Saturday, 28 June 2014 08:08 AM
මේ තරම් සුන්දර පරිසරයක් ශ්‍රී ලංකික පාඨකයින්ට නරඹන්න අවස්තාවක් ලබා දෙන මේ කර්තව්‍යයට ලංකාදීප එසැන පුවත් සහ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික මාධ්‍යයවෙදීනුත් එක්ව කර ඇති මහඟු කාර්ය්‍යය ප්‍රශංසනීයයි. ලෝකයේ වෙනත් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට ද මෙවැනි දෙයක් කිරීමට මෙය කදිම ආදර්ශයක්. (නදී)
වියේ Friday, 27 June 2014 04:05 PM
ආසයි බලන්න යන්න (දී)
ඩී.උපුල් Friday, 27 June 2014 04:32 PM
ඇයි අපේ රටෙත් පළාත් සභා මගින් මොනතරම් සේවයක් කරනවද .... වැව් සුද්ද කිරීම කෙසේ වෙතත් කැලේ නම් නියමෙට සුද්ද කරනවා. (දී)