IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ඉතාලියේ සුහද ක‍්‍රිකට් තරඟයක්

ඉතාලියේ බ්‍රෙසියා නුවර ශ්‍රී ලංකා සංගමය අන්තර් සංස්කෘතික සංවාදය ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් 7 වන වසරටත් ලබන ජුනි 3 වැනිදා සුහද ක‍්‍රිකට් තරගයක් සංවිධානය කරයි. මිලානෝ නුවර අයි.සී.ඊ.අයි සංවිධානයේ අනුග‍්‍රහයද මේ සඳහා ලැබේ. කණ්ඩායම් 15 ක් තරඟයට ඉදිරිපත් වීමට නියමිතය. ඒ කණ්ඩායම් ඉතාලියේ ක‍්‍රිකට් සම්මේලනයේ අනුබද්ධිත කණ්ඩායම් වේ.  



අදහස් (0)

ඉතාලියේ සුහද ක‍්‍රිකට් තරඟයක්

ආචාර්ය සුජිත් නිශාන්ත හේව‍ගේ Saturday, 02 June 2012 05:29 PM

මෙහෙ ක්‍රිකට් සැණකෙළි අස්සේ දැනට දෙවරක් ඉන්ධන මිළ ඉහළ ගියා.. ඉන්ධන මිළ ඉහළ යනවා කියලා කියන්නේ රටේ සෑම පාරිභෝගික භාණ්ඩයකම හා සේවාවකම මිළ ඉහළ යනවා කියන එකයි. නමුත් ඊට සරිලන ලෙස ආදායමේ වැඩිවීමක් වෙලා නැහැ.විධායක රැකියා කරන අයත් ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන්.ගිය සිකුරාදා තිබුණු මාණ්ඩලික රැස්වීමේදී අපි කතාබහ කලෙත් අපිට ජීවන වියදම මේ තරම් තදින් දැනෙනවා නම් රටේ සාමාන්‍ය කුලී වැඩ කරලා ජීවත්වන මිනිස්සු මොන තරම් අමාරුවෙන් ජීවත් වෙනවා ඇතිද කියලායි..අනේ පව්

:       0       0

Saturday, 02 June 2012 03:05 AM

එල එල අපිත් එනවා ...

:       0       0

අලිබබා Saturday, 02 June 2012 09:35 PM

වත්සලා මනෝහරීටයි... මේ ලෝකේ මුස්ලිම් කියල ආගමක් නැහැ. ධර්මය තමයි ඉස්ලාමි. එය අදහන පුද්ගලයා තමයි මුස්ලිම්වරයා වන්නේ. මෙවැනි සුලු දෙයක් තුලදී පවා ධර්මයත් සමග පුද්ගල වාදයක් ඇදගැනීම තුලින් ඔබගේ ඉගෙනීමෙ මටිටමත් ප්‍රදර්ශය වන බවද තේරුම්ගත යුතුය. සෑම පුද්ගලයෙක් තුලම යම්කිසි දැනුමි සම්බාරයක් පවතී. එය තේරුම්ගෙන අදහස් ප්‍රකාශ කිරීම ඉතා වැදගත් වන්නේය.

:       0       0

ආනන්ද ඉතාලිය Sunday, 03 June 2012 02:44 PM

ආචාර්ය තුමා හැම එකටම කට දන්නේ නැතිව ඉන්නවා නම් ගොඩක් පින් ...මොකද අපි ඉතාලියේ රැකියා කරන අය නිදහස තියෙන වෙලාවට මේ වගේ දේවල් කරන්නේ. ඔයාගේ ඔය මානසිකත්වය හැම දෙකටම යොදන්න උත්සාහ කරන්න එපා . ස්තුතියි ...!

:       0       0

නසීර් Saturday, 02 June 2012 11:47 AM

යන්නේ කොහෙද මල්ලේ පොල්

:       0       0

මොහොමඩ් Saturday, 02 June 2012 11:48 AM

ලංකාවේ උපාධිකරුවන් හැමවෙලේම පඩියයි, බඩයි ගැන විතරයි හිතන්නේ...

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Saturday, 02 June 2012 12:22 PM

ඒක තමා ලංකාවට ගහල තිබෙන හෙනේ නුගත් මෝඩ ජනතාව දෙසපාලුවන් පස්සෙ ගීහින් ඡන්දෙ දෙනවා ඒ චන්දෙ අරගෙන ඒ ජනතාවට බර පටවල ඒ ගොල්ලො සැප විදිනවා මේක මේ ජනතාවට තම තේරෙන්නේ නැහැ

:       0       0

ශලනි තාරකා Saturday, 02 June 2012 01:47 PM

ලෙස්ලි හර්බට් විජේසිංහ මහතාගේ සහ ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාගේ අදහස් හරිම වටිනවා.එත් ඇත්ත කියන්න අපිත් බයයි.එහෙම වුනොත් රූපවාහිනියේ අපි රඟපාන නාට්‍යයක් වත් විකාශනය කරගන්න බැරි වෙනවා අන්තිමට ජීවත් වෙන්න ක්‍රමයක් නැති වුනාම මෝඩ මිනිස්සු රවට්ටලා පාර්ලිමේන්තුවට යන්න තමයි අපිටත් වෙන්නේ..

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 01 June 2012 07:23 PM

මෙහෙ ක්‍රිකට් තරඟ අස්සේ තමයි භාණ්ඩ හා සේවා මිළ වැඩි කරන්නේ. එතකොට මිනිසුන්ට දැනෙන්නේ නැහැනේ.පුත්තලම් බූරුවෝ ටික වගේ ඔහේ නිකා ඉන්නවා. චන්දේ දවසට රැපියල් දාහට,බත් පැකට් එකට, අරක්කු ටිකට ගිහින් චන්දේ දාලා ඇවිත් හූල්ල හූල්ල ඉන්නවා. ඕන්න බහුතර කැමැත්තේ රඟ..මෙහෙ ඉන්න බුද්ධිමත් ටික දෙනාටත් වෙලා තියෙන්නේ මෝඩ බහුතර කැමැත්තට යට වෙලා දුක් විඳින්න..

:       0       0

වත්සලා මනෝහාරි Saturday, 02 June 2012 03:48 PM

නසීර්,මොහොමඩ් ඔබ වැස්සකටවත් උසස් අධ්‍යාපන ආයතනයක් ලගින් වත් ගිහිල්ලා තියෙනවද කියලා ඔක්කොටම ඉස්සර වෙලා තියන්න. තමන් උසස් අධ්‍යාපනය ලබා නොගෙන අනුන්ට ගැරහීම පහත් නීච ක්‍රියාවක්.ඒක මුස්ලිම් අයගේ ආගමට අනුව හරි දෙයක් නොවේ.මටත් මුස්ලිම් යෙහෙළියන් ඉන්නවා.අපි හරි සමගියෙන් කටයුතු කරන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 1099 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2124 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1018 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 222 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2465 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1721 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37866 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24953 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site