IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඉතාලි එල්ලේ සුරයා තෝරයි

මෙම වසරේ ඉතාලිය පුරා පැවති එල්ලේ තරගාවලි ජයගත් එල්ලේ කණඩායම් දහයකට වෑඩි ප්‍රමාණයක් ලබන ඉරිදා මිලානෝ නුවරදි පෑවෑත්විමට නියමිත සුරයන්ගෙත් සුරයා එල්ලේ තරගාවලියේදි ගැටෙයි.

වසරේ ජනප්‍රියතම එල්ලේ ක්‍රිඩකයා හට සතියක් පුරාවට ස්විඩන් ඩෙන්මාර්ක් සංචාරයක් ලබා දිමට නියමිතය.

සුවිඩනයේ පදිංචි ලසන්ති ප්‍රනාන්දු ඇතුළු ඇගේ හිතවතුන් සංචාර සදහා අනුග්‍රහය දක්වන බව වසර කිහිපයක් සුරයන්ගෙත් සුරයා එල්ලේ තරගාවලිය සංවිධානය කරන මිලානෝ නුවර චින්තක චන්දන කුමාර මහතා යයි.

එල්ලේ ක්‍රිඩාවේ වර්තමාන තත්ත්වය ගැන චින්තක මෙසේ කියයි. එල්ලේ කියන්නේ අපිට උරුම වු අපේ ක්‍රිඩාව. බෑත පාගන්න කමතට යන ගොවියත් පිත්තට බෝලෙට වැඳලා කවයට යන එල්ලේ ක්‍රිඩකයත් කියාපාන්නේ අපේකමයි.

නමුත් අපිට උරුම අපේ දේ වලපල්ලට ඇරලා අනුන්ගෙ දේවලින් සතුටුවන ජාතියක් අපි. නවසිලන්තයේ ලෝක ප්‍රසිද්ධ රග්බි කණ්ඩායම තරගයක් පටන් ගන්න කලින් ක්‍රිඩා පිටියෙදි යකා නැටුම නටන්නේ ප්‍රේක්ෂකයින් සතුටු කරන්න නෙමෙයි. ඔවුන්ගෙ අනන්‍යතාවයයි ඔවුන් එහිදි කියන්නේ.

ක්‍රිඩාවේ සංස්කෘතිය බබලවන්න පුළුවන් කියලා ඔවුන් ලෝකෙට පෙන්නුවා. මව්රි ආදිවාසින් ගැන ලෝකය පුරා කතා කරන්න පටන් ගත්තා. ජපානයේ සුමෝ ක්‍රිඩාවත් ජපානයේ සංස්කෘතික දායාදයක්. අනුන්ගෙන් අපිට උරුම වෙච්ච ක්‍රිඩාවන් සදහා රුපියල්  කෝටි ගණන් මුදල් වියදම් කිරීමට ව්‍යාපාරිකයන් හිටියත් ගමේ එල්ලේ ක්‍රිඩකයෙක්ට බැනියමක් දීමට ව්‍යාපාරිකයෙක් නෑ.

කොහොම වෙතත් ඉතාලියේ ඉන්න ශ්‍රි ලාංකිකයින් අතර මේ වසරේ එල්ලේ හුඟාක් ජනප්‍රිය වුණා. ලංකාදිප එසෑණ ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළා. ලබන වසරේ ඉතාලියේ ශ්‍රි ලාංකිකයින් අතර එල්ලේ ජනප්‍රියම ක්‍රිඩාව බවට පත් කරන්න අපිට පුළුවන්. ඉන් නොනැවති අප්‍රේල් මාසේ ලංකාදිප පුවත් පතත් සමඟ එකතුව උතුරු මැද පළාතේ දක්ෂතම එල්ලේ කණ්ඩායම තෝරන්නත් අපි බලා පොරොත්තු වෙනවා.

ලාල් රොද්‍රිගෝ හා රන්ජන් විරක්කොඩි යන එදා සිටම ඉතාලියේ එල්ලේ ක්‍රිඩාව ජනප්‍රිය කිරීමට ලොකු වෙහෙසක් ගන්නවා.



අදහස් (0)

ඉතාලි එල්ලේ සුරයා තෝරයි

එස් ජූඩ් සිල්වා Saturday, 05 November 2016 03:40 PM

ඉතාලියේ විතරක් නෙමෙයි ලංකාවෙත් එල්ලේ ජනප්‍රයයි ඒ වුණාට එල්ලේ ක්‍රිඩාව දියුණුවට ගෙනියන්නේ නැත්තේ ඇයි කියලා මටනම් ප්‍රශ්නයක් ඇයි එල්ලේ ක්‍රීඩාවටම කියලා අන්තර්ජාල පිටුවක් තිබුනේ නැහැ ඒ වාගේම විකිපිඩියා එකේ විස්තරයක්වත් තිබුණෙ නැහැ ඒවා කරන්න ඕනැ එල්ලේ සම්මේලනය ඒ වුණාට ඒ හැම දෙයක්ම කරන්නේ මම මගේ වියදමින් ප්‍රථමවරට එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් වෙබ්පිටුව ලියන්නෙත් මම අදටත් එය මගේ යූ ටියුබ එකේ ශ්‍රී ලංකා එල්ලේ කියන පිටුවත් මම කරන්නේ මම එස් ජූඩ් සිල්වා බලන්න බොරුනම් මම හැම සතියකම වාගේ එල්ලේ මැච් විස්තර දමනවා ලංකාදීප පුවත්පත එල්ලේ මැච් විස්තර ටිකක් දමනවා ඒක මම දන්නවා ඒ වුණාට අනෙක් පත්තර එහෙම නැහැ මම ලංකාදීප පුවත්පතෙන් එක ඉල්ලිමක් කරන්න කැමතියි මගේ වෙබ්එකගැන ප්‍රචාරයක් ලබා දෙන්න මම එය දැනටත් කරගෙන යනවා දැනට ලෝකය පුරා ලක්ෂ ගනනක් එල්ලේ ක්‍රීඩාව නරඹලා තියෙනවා එය මට සතුටක් මම ජූඩ් සිල්වා එල්ලේ ක්‍රීඩාව ප්‍රථමවරට අන්තර්ජාලයට යොමු කිරිමට ලැබීම ගැන මම සතුටු වෙනවා මගේ දුරකථන අංකය 0718669451 (අ)

:       0       0

චන්ද්‍රපද්ම Saturday, 14 September 2013 02:23 AM

උණුසුම් සුභපැතුම් මිලානෝ එකමුතුවෙන්. (නි)

:       0       0

තුෂාර නාපොලි Saturday, 14 September 2013 09:18 PM

නාපොලි ඇන්තනි මහත්තයා කැලේ පත්තර ගහයිද දන්නේ නෑ.මේකටත්.(නදී)

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Friday, 13 September 2013 06:42 PM

එල්ලේ ක්‍රීඩාවට ඉතාමත් දක්ෂයින් ඉතාලිය පුරාම විසිරි සිටිනවා .මෙය ඉතාමත්ම හොද කාලෝචිත සංවිධානයක්.තරගාවලිය පුරාවටම විනය ගරුකව ශ්‍රී ලංකා නාමය රැකගෙන හොද තරගාවලියක යෙදීමට අපෙන් උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

අජිත් ලොව් Sunday, 15 September 2013 03:17 AM

ලෙස්ලි ලොව් කියන එක සම්පූර්ණ ඇත්ත.(නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Friday, 13 September 2013 09:11 PM

එල්ලේ වලින් ලංකාවේ සංස්කෘතිය ප්‍රසිද්ධ කරන්න උත්සාහ දරන වෙන්නප්පු සහෝදර මහතුනි, මෙම තරග පිටුපස සැමවිටම අපි දකින 'සංස්කෘතියත්' අපේ එකක්ද? (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Monday, 16 September 2013 05:12 AM

නීල් රානා- රානා කියන්නේ ඉතාලි භාෂාවෙන් 'ගෙම්බට'. ඇත්ත නම් ඇත්ත කියන්න බොරු නම් බොරු කියන්න.(නදී)

:       0       0

නීල්-රානා Sunday, 15 September 2013 09:27 AM

ජනතාවගේ ක්‍රීඩාව ජනතාව විසින් වැළඳ ගැනීම හොඳ ආරංචියක්. ක්‍රියාශීලී කොල්ලෝ ක්‍රීඩා කරනවා, කනවා බොනවා ඒවාගෙම ගහ ගන්න අවස්ථාත් තියෙනවා. දකුණෙන් ඇවිත් මොන පාදඩ වැඩේ කළත් වීරයෝ-ලංකාවෙ වෙන පැත්තක කෙනෙක් කරන හැමදේම වැරදියි යන වැදි මානසිකත්වයෙන් මිදෙන්න දැන් කාලෙ ඇවිත්.(නදී)

:       0       0

ඩුමෝටර් Friday, 13 September 2013 11:56 PM

මමත් එනවා. මම එල්ලේ වලට හරිම ආසයි (නි)

:       0       0

ගෙරේරෝ/නාපොලි Sunday, 15 September 2013 12:08 PM

තුෂාර එහෙම කියන්න එපා ඈන්තනි මහත්තයාට. අපි හොදට දන්නවා එතුමාව. එයා හොද එල්ලේ ක්‍රීඩකයෙක්. එයත් එක්ක සෙල්ලම් කරන කිසිම ක්‍රීඩකයකුට ලකුනක් ගන්න දෙන්නේ නෑ. බෑරිම උනොත් වෙනත් ක්‍රමකින් හරි අවුට් කරනවා.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 14 September 2013 12:43 PM

ඉහත සඳහන් පරිදි 'යකා නැටුම' නවසීලන්තය පමණක් නොව මෙතනත් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා නමුත් 'යක්කු' බෝතල් සහ පිහි අතේ තියාගෙන නටන එකයි, පොලිස් වැන් එකේ යක්කුන්ට නොමිලේ ගමන් පහසුව ලැබෙන එකයි තමයි වෙනස. (දී)

:       0       0

නිමල් පිරිස් නාපොලි Saturday, 14 September 2013 08:10 PM

කෙසේ කව්රු කොහොම කිවත් සුළු ප්‍රශ්න ඇති උනත් එල්ලේ ක්‍රීඩාව හරිම ලස්සනයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 133 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 53 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 1022 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 406 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 1072 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 212 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30034 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23663 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 136 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 414 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site