IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඉතාලි ක්‍රිකට් කණ්ඩායම ලංකාවේ

ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායම සිව්දින සංචාරයක් සදහා ලබන 14 වැනිදා ශ්‍රි ලංකාව බලා පිටත්වන බව ඉතාලි ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

එහිදි ශ්‍රි ලංකාවේ ප්‍රධාන අන්තර් සමාජ ක්‍රිකට් කණ්ඩායම් කිහිපයක් සමග පුහුණු තරගාවලියකට මුහුණ දිමෙන් පසු 19 වැනිදා තවත් ක්‍රිකට් තරගාවලියකට සහාභාගි විමට සිංගප්පුරුව බලා පිටත්විමට නියමිතය.

ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඉතාලි ජාතික ක්‍රිඩකයින් අටදෙනෙකු සමග අතිරේක ක්‍රිඩකයින් දෙදෙනෙකුත් ඇතුළුව ශ්‍රි ලාංකිකයින් අටදෙනෙකු ඈතුලත් බව ඉතාලි ජාතික කණ්ඩායමේ උප පුහුණුකරු ඉතාලි ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපති හා ඉතාලි ඔලිම්පික් කමිටු සාමාජික කැලුම් පෙරේරා මහතා පවසයි.

 ගයශාන් මුණසිංහ, ජෝයි පෙරේරා,ඩිලාන් ප්‍රනාන්දු,මදුප ප්‍රනාන්දු,තරිදු ප්‍රනාන්දු,දිනිදු මාරගේ,ඩේමියන් ප්‍රනාන්දු,නිමෙෂ් රොද්‍රිගෝ යන ශ්‍රි ලාංකික ක්‍රිඩකයින් ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරති.

 
 



අදහස් (0)

ඉතාලි ක්‍රිකට් කණ්ඩායම ලංකාවේ

රුවන් Friday, 23 May 2014 08:24 PM

ඔය හැමෝගෙම මොලේ හොද නැද්ද? ඔය ලිපියේ තියෙනවා නේද එන්නේ පුහුණු තරග වලට කියලා. අත කරකවන්න පුරුදුවෙයි. අපේ රටත් ඔයවගේ තමා ඒ කාලේ සෙල්ලම් කලේ දැන් නො 1 උනාට. අනුන්ට හිනා වෙන්න එපා.(නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Friday, 23 May 2014 11:56 AM

ලංකාවේ කණ්ඩායම ලංකාවේ නැති අතරේ මේ අය ලංකාවට එන්නේ මොනා කරන්නද? (අ)

:       0       0

නුවන් Saturday, 24 May 2014 05:45 PM

මේ ගැන අදහස් දාල තියෙන සමහර අයගේ සිතුවිලි ගැන හිතාගන්නත් බැහැ. නන්දන මහතා ඔබ සමහර විට ක්‍රිකට් ක්‍රීඩාවට කැමැති නැද්ද දන්නේ නැහැ. ඉතාලි ක්‍රිකට් කණ්ඩායම මේ යන්නේ සිංගප්පුරුවේ පැවැත්වෙන හතරවන කාණ්ඩයේ තරගාවලියට. මෙය සංවිදානය කරන්නේ අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය මගින්. දවස් හතරක් ලංකාවට යන්නේ වැඩිපුර යමක් ලබාගන්න. නමුත් මෙය නිල මට්ටමේ සංචාරයක් නෙමේ. ඉතාලියේ ක්‍රිකට් සම්මේලනයේ ක්‍රියාකාරකම්වල විනිවිද බාවයක් නොතිබුනත් ලාංකිකයන් ලෙස මෙහි ජීවත්වන ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ ක්‍රීඩකයන්ට මහගු අවස්ථාවක්.(නදී)

:       0       0

නුවන් Saturday, 24 May 2014 05:58 PM

ඉතාලියේ ක්‍රිකට් කණ්ඩායම් අතර පකිස්තාන් ,බංග්ලාදේශ්,ඉන්දීය ක්‍රීඩකන් බහුලව ඇත .පකිස්තාන් එක ක්‍රීඩකයෙකු හැර අනිත් සියලුම විදේශ ක්‍රීඩකයන් ලාංකිකයන් .ඉතාලි ක්‍රිකට් කණ්ඩායමේ ඉතාලියේ ඉපිදුන අය නැත.දකුණු අප්‍රිකාව ,ඕෂ්ට්‍රලියව එංගලන්තය ,ඉපදුන ඉතාලි සම්භවය ඇති ක්‍රිකට් වලට දක්ෂ ක්‍රීඩකයන් මේ සදහා තෝරාගෙන ඇත .මේ අය ඉතාලි ජාතිකයන් ලෙස මෙම කණ්ඩායම නියෝජන කරති.(අ)

:       0       0

තිලින කෞෂලළු පෙරේරා Saturday, 24 May 2014 02:33 AM

මේ කණ්ඩායම යුරෝපා කප් එක දිනපු කණ්ඩායමක්. ඔක්කොහ හොඳට සෙල්ලම් කරනවා. තුන් දෙනෙක්ම වෙන්ප්පුවේ ජෝෂප් වාස් විදුහලේ. ඉතාලි අය ඉන්නේ හතරක් නැත්නම් 5 ක් විතරයි. සේරම හොඳට ක්‍රිකට් ගහන්න දන්න අය. මේ කණ්ඩායම ලංකාවට එන එක ගැන සතුටුයි.(නදී)

:       0       0

හිල්මි Saturday, 24 May 2014 07:51 PM

ක්‍රිකට් සහ ෆූට් බෝල් යනු අන්ත දෙකක්. ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීම අපට ආඩම්බරයක්. රුවන් කියනවා වාගේ අපේ රටත් ඔයවගේ තමා ඒ කාලේ සෙල්ලම් කලේ දැන් නො 1 උනාට අනුන්ට හිනා වෙන්නේ අපේ ක්‍රිකට් (සහ ක්‍රීඩා ) ඉතිහාසය දන්නේ නැති අය. 2012 සාර්ක් ෆූට් බෝල් කප් එකේදී ලංකාව මාලදීවයිනට පැරදුනේ 10-0 ලෙස.ක්‍රිකට් සෙල්ලම් කරන රටවල් මොනවද ෆූට් බෝල් සෙල්ලම් කරන රටවල් මොනවද කියල හොඳට හොයල බලන්න. අඩුම ගානේ ඉතාලිය ගැනවත් ටිකක් හොයල බලන්න එතකොට අපි ඉන්නේ කොහෙද කියල තේරෙයි.(නදී)

:       0       0

මහේෂ් Friday, 23 May 2014 04:15 PM

නන්දන,ඔයාගේ අදහස් දාන්න කලින් මේක ඔයා හරියට කියවන්න එහිදි ශ්‍රි ලංකාවේ ප්‍රධාන අන්තර් සමාජ ක්‍රිකට් කණ්ඩායම් කිහිපයක් සමග පුහුණු තරගාවලියකට (අ)

:       0       0

නිමල් මදුරංග Friday, 23 May 2014 05:22 PM

පනාගොඩ මහත්තයා මේ අයට ලංකාවේ ටීම් එක එක්ක ගහන්න කලින් ලංකාවේ ඉස්කෝල ටීම් එක්ක ගහල පුරුදු වෙන්න ඕන.මෙයාලා තාම ක්‍රිකට් වලට පොඩි ළමයි.මොකද අපි ඉතාලියට ගියොත් ෆූට් බෝල් ගහන්න අපිට ඉතාලි ඉස්කෝල ටීම් එකක් වත් එක්ක ගහන්න දෙන්න නැ. (අ)

:       0       0

ද සිල්වා Saturday, 31 May 2014 01:23 PM

දිනිදු මරගේ ලංකාවේ 17පහල ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් වගේම ඔහු වරක් 19 පහල තුන් එරියුව් සම්මානය දිනාගත් ක්‍රීඩකයෙක් මම ඔහුට සුබපතනවා (අ)

:       0       0

සුසිර Friday, 23 May 2014 06:51 PM

නන්දන පනාගොඩ මිලානෝගේ ක්‍රිකට් දැනුමේ හැටියට තමයි පිළිතුර දීල තියෙන්නේ. නන්දන ලංකාවේ කොයි පළාතේ එල්ලේ ටීම් එකටද සෙල්ලම් කලේ? (නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Friday, 23 May 2014 07:20 PM

නිමල් ඔබ කියන්නේ ඇත්ත. මේකේ ඉන්න සමහර අයට අත කරකවලා හරියට 'බෝල්' කරන්නවත් බැහැ. ලංකාවේ පිට්ටනි වල 'ටෙනිස් බෝල්' ක්‍රිකට් ගහන ටීම් එකක් එක්ක වත් දිනන්න බැරිවෙයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 14 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 10591 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 5267 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 7444 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4971 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1248 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36519 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24204 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 174 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 530 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 228 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site