IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


ඉතාලි ගෝන්ප‍්‍රී අයෝමය ශූරයා ශ්‍රී ලංකාවේ අනුරුද්ධ

ඉතාලියේ නාපෝලි නගරයේ පැවැති ‘ඉතාලි විවෘත ගෝන්ප‍්‍රී ක්ලැසික්’ අයෝමය ශූරයා තේරීමේ තරගාවලියේදී රටවල් 29 ක ක‍්‍රීඩකයන් පරදවමින් ශ්‍රී ලංකා ක‍්‍රීඩක අනුරුද්ධ සේනාරත්න ජය ලැබීය. යුරෝපීය රටවල් ගණනාවක නමගිය අයෝමය ශූරයන් සහභාගි වු මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක අනුරුද්ධ ලබාගත් මෙම ජයග‍්‍රහණය එරට මාධ්‍ය ඔස්සේ වැඩි කතා බහට ලක්ව ඇතැයි ද වාර්තාවේ. කිලෝග‍්‍රෑම් 75 බර පංතියෙන් තරගවදින අනුරුද්ධ ජාතික තරගාවලියේදී දෙවැනි ස්ථානය දිනා තිබේ. ඔහු 2005 වසරේදී කොරියාවේ පැවැති ආසියානු කායවර්ධන තරගාවලියට ද සහභාගිවී ඇත.



අදහස් (0)

ඉතාලි ගෝන්ප‍්‍රී අයෝමය ශූරයා ශ්‍රී ලංකාවේ අනුරුද්ධ

සනත් Friday, 03 August 2012 10:30 AM

මම ඉන්නේ ඩුබායි. ගොඩක් සන්තෝෂයි. ලංකාවේ කිව්වාම අපිට හොද තැනක් තියනවා. ගොඩක් ආඩම්බරයි. (ත)

:       0       0

ප්‍රියන්ත Friday, 03 August 2012 10:44 AM

සුභ පැතුම්...(ස)

:       0       0

සීදූව Friday, 03 August 2012 12:33 PM

ජය වේවා. (ත)

:       0       0

දේවප්‍රිය Friday, 03 August 2012 01:23 PM

කයේ හැටියට මොලෙත් තිබුණනම්...(ස)

:       0       0

රුවන් Thursday, 02 August 2012 09:42 PM

නියම කොල්ලෙක්, අපේ රටට ජයග්‍රහණය කරන්න අමාරු ක්‍රීඩාවක් තමයි මේ..ඇත්තටම ලොකු ගෞරවයක් අපේ රටට..(ස)

:       0       0

රොශාන් Thursday, 02 August 2012 10:37 PM

එල................ එල...(ස)

:       0       0

පෙරේරා Thursday, 02 August 2012 11:03 PM

ඔබට අපේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

ජූඩ් Thursday, 02 August 2012 11:07 PM

නියමයි යාළුවේ. (නි)

:       0       0

කුසාන් Friday, 03 August 2012 03:13 PM

ඇයි දේවප්‍රිය,ඔයා හිතන්නෙ අනිත් අයටත් ඔයාට වගේ මොලේ නැහැයි කියලද?

:       0       0

කසුන් Thursday, 02 August 2012 11:30 PM

ඔබට සුභ පැතුම්! ඉදිරියේදී තවත් ජයග්‍රහණ ලැබේවා! (නි)

:       0       0

රෙක්ස් Thursday, 02 August 2012 11:48 PM

රටටම ආඩම්බරයක්. (නි)

:       0       0

කොටඹගේ Thursday, 02 August 2012 11:50 PM

ලැජ්ජාවෙන් වගේ නේද ඉන්නේ? (නි)

:       0       0

සංජය Friday, 03 August 2012 12:24 AM

මමත් ඔහොම හිටි හැටි මට මතකයි - මට හොඳ හැටි මතකයි. (නි)

:       0       0

සංජය Friday, 03 August 2012 12:27 AM

අපි සුභ පතනවා. (නි)

:       0       0

චානක එල්පී. Friday, 03 August 2012 01:03 AM

ජය වේවා...!!(නු)

:       0       0

චමිල Friday, 03 August 2012 05:24 PM

නියමයි සහෝදරයා. ඉදිරියටම යන්න. (නි)

:       0       0

අමිල Friday, 03 August 2012 07:27 AM

නියම කොල්ලෙක්නේ. (නි)

:       0       0

විදුර Friday, 03 August 2012 06:16 PM

සුභ පැතුම්! ලාංකිකයෙක් වීම පිළිබදව ආඩම්බරයි. (නි)

:       0       0

හිමත් Friday, 03 August 2012 06:56 PM

මාර ඇගක්නේ. නියමයි ආ..... (නි)

:       0       0

තුශාර Friday, 03 August 2012 09:12 AM

නියමයි...ඔහොම යන්.....(ස)

:       0       0

ප්‍රවීන් Friday, 03 August 2012 09:25 AM

යන්න ඕන මෙන්න මේ වගේ කොල්ලෝ , මොනවා උනත් අපෙන් සුභ පැතුම්....!! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහකුඹුක්කඩවල නිවෙසක දඩ මස් : ඡාවාරමා පැන යයි
2024 ඔක්තෝබර් මස 16 753 0

වන සතුන් දඩයම් කර විවිධ ප්‍රදේශ වලට මස් බෙදාහැරිමේ නිරත මහකුඹුක්කඩවල ජයරාජපුර ප්‍රදේශයේ මහා පරිමාණ ජාවාරම්කරුවකුගේ නිවසේ තිබූ මස් තොගයක් සිය බාරයට


ඇලෝසියස්ගේ දෙවන ඇපැලත් විසි වෙයි
2024 ඔක්තෝබර් මස 16 905 1

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාව යටතේ මාස හයක සිර දඬුවම් නියම වූ ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්


යුද්ධයේ වේදනාවත් සාමයේ සතුටත් හොඳට දන්නවා
2024 ඔක්තෝබර් මස 16 1128 0

යුද ගැටුම් නිසා ඇති වන අහිතකර බලපෑම සහ අමිහිරි මතක සියැසින් දැක තිබෙන අතරම සාමකාමී පරිසරයක ඇති සුව කිරීමේ බලයද අත් දැක තිබෙන බව ආරක්‍ෂක ලේකම් එයාර් වයි


යාන් ඔය රක්ෂිතයේ හෝටලයක් හදන්න හෙළි කළ පිරිසක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 16 653 2

සීගිරිය සහ පිදුරංගල පව්වේ සිට මීටර් හාරසීයක් පමණ දුරකින් පිහිටා ඇති යාන් ඔය දෙපස අධි පරිසර සංවේදී අභයභූමි රක්ෂිතයේ සංචාරක නිකේතන ඉදිකිරීම සඳහා වනය හ


ලංකාවට ඖෂධ හදන්න කියුබාවේ අවධානය
2024 ඔක්තෝබර් මස 16 1405 4

⁣ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබා රජයේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා අග්‍රාමා


ඉන්දීය මගී ගුවන් යානා10 කට බෝම්බ තර්ජන
2024 ඔක්තෝබර් මස 16 2189 0

ගත වූ පැය 48 ට ඇතුළත ඉන්දීය ගුවන් යානා 10 කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 523 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 473 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1492 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site