IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ඉතාලි ගිය පිරිසක් ලංකාවේ නමත් කයි.

ලෝක උරුමයක් ලෙස නම් කොට ඇති ඉතාලියේ වෙනෝරා නගරයේ කොටුකළ පවුර අසල සංගීත ප්‍රසංගයක් නැරඹීමට පැමිණි ශ්‍රී ලංකිකයින් පිරිසක් හිස් කළ මත්පැන් බෝතල්,දුම්වැටි හිස් පැකට්, තැන තැන දමාගොස් ඇත.

එකොලොස් වන සහ දොලොස්වන ශත වර්ෂයට අයත් බව කියන මෙම ඉපැරණි බැම්ම නැරඹීමට දහස් ගණන් දුර ගෙවා විවිධ ජාතීන් පැමිනෙන බව කියතිි

 



අදහස් (0)

ඉතාලි ගිය පිරිසක් ලංකාවේ නමත් කයි.

සිරිපුරසිරි Monday, 26 September 2016 04:56 AM

ලංකාවේ ඉඳල පිටරට වලට යන සමහර අය ලංකාවේ තියන කැත පුරුදුත් අරගෙනම තමයි යන්නෙ. (ම)

:       0       0

අනුර Monday, 26 September 2016 05:06 AM

පසු ගිය කාලේ අපේ අග නගරය ඉතා ක්‍රමානු කුලව පාලනය වුණා අපි පාරේ කොළ කැල්ලක් දැම්මේ නැහැ පිරිසිදුවට තිබුණ නිසා කවුරු කලත් සමාජයට හොඳ පැවැත්මක් තිබුණා (ම)

:       0       0

චාමර Monday, 26 September 2016 05:33 AM

අනේ ඉතින් ලංකාවේ අය කොහේ ගියත් ලංකාවේ නම කැත කරනවා (හේ)

:       0       0

පද්මිණි Monday, 26 September 2016 05:45 AM

ආරේ ගුණ නෑරේ. (හේ)

:       0       0

රන්ජිත් Sunday, 25 September 2016 01:42 PM

ඉතාලි පමණක් නොව අනිත් රටවල ඉන්න අපේ අයත් ඊට දෙවෙනි නැහැ. ගිය තැන ඉවරයි (නි)

:       0       0

කුමාර් මෙන්ඩිස් Sunday, 25 September 2016 01:49 PM

ඕක ජන්ම ගතිය. කොහේ ගියත් සටහනක් තියා එන්නේ එ්කයි. (නි)

:       0       0

බණ්ඩාර Sunday, 25 September 2016 02:13 PM

පුරුද්ද... පේන්නෙ නැද්ද ලංකාවේ පාරවල්, කෝච්චි පාරවල් දෙපැත්ත විනාශ කරලා තියෙන හැටි (නි)

:       0       0

චාමර Sunday, 25 September 2016 02:59 PM

ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ වැරදි. සංස්කෘතියේ වැරදි. සුද්දෝ ඇවිල්ලා අපිට උගන්නපු දේවල් ඒ රටවලට ගිහිල්ලා කරන්න ඕනෑ කියලා හිතාගෙන ඉන්නවද? (නි)

:       0       0

ප්‍රියන්ත Sunday, 25 September 2016 03:43 PM

ලංකාවෙන් ගෙනිච්ච ගල් බෝතල්ද එතන දාලා ගිහින් තියෙන්නේ? (නි)

:       0       0

භාතිය Sunday, 25 September 2016 04:35 PM

මෙවන් සිද්ධීන් ඉතා බහුලයි දැන්, වෙරෝනා ඇතුළු අනෙක් නගරවලත්. පාරක අවිධිමත් විදියට වාහනයක් නතර කරලා තිබුනොත් සියයට අනුවක්ම ඒක ලංකාවේ කෙනෙකුගේ. ලංකාවෙන් අරගෙන ආ පුරුදු ඒ විදියටම කරගන යනවා කිසිම හිරිකිතයක් නැතුව. (නි)

:       0       0

ද සිල්වා බර්ල්න් Sunday, 25 September 2016 08:14 PM

මෙතන මහා කුණුගොඩක් ලංකාවේ මිනිස්සු විතරක් නොවේ හැමෝම කුණු තැන තැන දමනවා මම දැකල තිබෙනවා ,(රේ)

:       0       0

ප්‍රීති Sunday, 25 September 2016 08:20 PM

අපේ අයියලාට ලෝක උරුම ගැන මොන වටිනාකමක්ද? බෝතලේ තමයි ලොකුම උරුමය. ඉතාලිය වගේ රටකට පයගහන්න හෝ වාසනාවක් ලැබුන එක ගැන නොසිතා ඒ රටේ පරිසරයත් වනසනවා. අනේ ඇත්තටම මෙහෙමත් මිනිස්සු? (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා -ප්‍රංශය Sunday, 25 September 2016 08:44 PM

" ආරේ ගුණ නෑරේ" කියලා කියන්නේ කට කහනවටද? (නි)

:       0       0

රූපසිංහ Sunday, 25 September 2016 09:54 PM

මුළු ඉතාලියේ බොහෝ තැන් කොහොම වුණත් රෝමයේ ඇතැම් වීථි වල කුණු ගොඩගැසී තිබීම නම් සුලබ දෙයක්. කුණු ප්‍රශ්නය අපේ රටට පමණක් පොදු ප්‍රශ්නක් නොවෙයි. ප්‍රශ්නය නම් ඉතාලියේ කාර්මික දියුණුව අතින් අපේ රට තියෙන්නේ සෑහෙන පසුපසින්. (නි)

:       0       0

එරන්ද Sunday, 25 September 2016 10:46 PM

අපේ අයට කොහේ ගියත් කැත පුරුදු අතහරින්න බැහැ (නි)

:       0       0

ඇන්ඩෘෘ Sunday, 25 September 2016 10:46 PM

ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන්නේ ඕකට තමයි (නි)

:       0       0

දිල් Sunday, 25 September 2016 11:08 PM

හැමෝම කුණු තැන තැන දමන නිසා, ද සිල්වා බර්ලිනුත් කුණු හැමතැනම දමා යන්න ඇති. ආදර්ශමත් වන්න! තමන් ආ රටේ නම කැතකරන්න එපා (නි)

:       0       0

ලක්ෂ්මන් Monday, 26 September 2016 12:02 AM

ලංකාවේ පාරවල් දෙපැත්තේ බලන්න මොනතරම් කුණු දාලා තියනවද කියලා. ඒවා දාලා තියෙන්නේ සුද්දෝ වෙන්න ඇති (නි)

:       0       0

සජී Tuesday, 27 September 2016 05:14 PM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 706 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 1619 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 79 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


විත්තියේ විරෝධතා විසිවේ:ශෂීගේ නඩුව විභාගයට
2024 ඔක්තෝබර් මස 09 1860 0

ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත


දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 2554 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 2427 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39511 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25740 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 360 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1182 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site