ඉතාලීයේ තාරාන්තෝ පලාතේ අවේත්රානා නගරයේ ජිවත්වු අවුරුදු 15ක් වයසැති සාරා ස්කාත්සි දෑරිය 2010 අගෝස්තු මස එක්තරා දිනකදි නිවසින් අතුරුදහන් විය. ඒ දිනවල ඉතාලී විද්‍යුත් හා මුද්‍රිත මාධයේ ප්‍රධාන මාතෘකාව වුයේ ද සාරාගේ අතුරුදහන් විමයි.
දින හතලිහකට පසු අතුරුදහන් වු සාරාගේ මල සිරුර පාලු ලිදක තිබි පොලිසියට සොයාගනි.
සාරාගේ මාමා කෙනෙකු පොලිසිය හමුවේ පාපොච්චාරනය කරමින් කියා සිටියේ විදුලි රැහැනකින් ගෙල සිරකර තමා විසින් සාරා මරා දෑමු බවයි.
එහෙත් තොරතුරු සොයා යෑමට අති දක්ෂ ඉතාලි පොලිසිය එය පිලිගනිද? විත්තිය වෙනුවෙන් බොරු ගොතා අදිකරණය නොමග යෑවිමට තෑත් කල නිතිඥයාට ද දඩුවම් කල ඉතාලි නිතියේ ස්වාධිනත්වයත් පොලිසියේ දක්ෂතාවයත් ගෙන හැරපෑ සාරා ස්කාත්සිගේ අභිරහස් ඝාතනය පිලිබධව ලංකාදීප එසෑණ සමග මිලානෝ එක්සෙන්සර් ෆිල්ම් ආයතනය විඩියෝ වෑඩසටහනක් සෑකසීය.
රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉතාලි දැරියගේ අභිරහස් ඝාතනය