IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


ඉතාලි නර්ථන උළෙලින් ලංකාව මුල් තැනට

ඉතාලියේ  මොන්තෙරුස්සෙල්ලෝ  නුවර පැවති පැවති  නර්ථන  තරගාවලියකදී  ඉතාලියේ සුප්‍රසිද්ධ නර්තන කණ්ඩායම් 450 ක් පරදවා ප්‍රථම ස්ථානය හිමිකරගැනිමට නාපොලී නුවර  ශ්‍රි රිද්ම රංගායතනය සමත් විය.

ෆෙදරශ්ෂියෝනේ යුරෝපයා දාන්සා ස්පොර්තිවා ආයතනය සංවිධානය මෙය සංවිධානය කර තිබුණි.

පසුගිය සති අන්තයේදී මොන්තෙරුස්සෙල්ලෝ නගරයේදි මෙම තරගාවලිය පෑවෑතිවිණි.

කුඩා දරු දෑරියන් පිරිසක් ඉදිරිපත්කල හංස නර්ථනයට හා හින්දුස්ථාන් ගිතයකට අනුව සෑකසු නර්ථනයකට මෙම සම්මානය හිමි වු බව නර්තනාචාර්ය ජගත් වික්‍රමසිංහ හා නර්තනාචාරිනි  තුෂා වික්‍රමසිංහ දෙපල පවසයි.

තානාපති බෙනට් කුරේ මහතා ඔවුන් කෑබු ජයග්‍රහනය පිලිබඳව සුබපතමින් කියා සිටියේ ඉතාලියේ ජාතික තලයේ සියලු නෑටුම් කණ්ඩායම් පරාජය කරමින් ඔවුන් ලෑබු මෙම ජයග්‍රහන ගෑන තමා අතිශයින් සතුටු වන බවයි.

අමාත්ය උපදේශිකා හා කොන්සියුලර් අංශ ප්‍රධානි රානි බුලත්වෙල මහත්මිය මෙසේ කිවාය.

   ‘මම මෙයට පෙරත් ඔවුන්ගේ නෑටුම් බලන්න නාපොලි ගියා. එතනදී මට මහාචාර්ය මුදියන්සේ දිසානායකත් හමුවුනා. මහාචාර්යතුමාගේ හොදම ගොලයෙක් වු  ජගත් ලබපු මෙම ජයග්‍රහනය ගෑන මම පුදුම වෙන්නේ නෑහෑ. ඈත්තටම ඔවුන් දෙපලත් ඉගෙන ගන්න දරු දැරියනුත් හරිම දක්ෂයි‘.

 

 



අදහස් (0)

ඉතාලි නර්ථන උළෙලින් ලංකාව මුල් තැනට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිසබේ නිවාඩු අවලංගුයි
2024 නොවැම්බර් මස 13 460 0

නව පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා පූර්ව කටයුතු සංවිධානය කිරීමට සිදුවන හෙයින් පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු ලබන 18 සිට 22 දක්වා අවලංගු කරනු ල


ගාල්ල බන්ධනාගාරයෙන් රැඳවියෙක් පනී
2024 නොවැම්බර් මස 13 272 0

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු අද සවස පලාගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.


මහල් නිවසකින් වැටී පුද්ගලයකු මරුට
2024 නොවැම්බර් මස 13 814 0

කුළුඳුල් දරුවා දරු ප්‍රසූතියේදී මියයාමේ ශෝකයෙන් පසුවූ පුද්ගලයකු අද (13) සවස ම්හිජය සෙවණ රන්දිය මහල් නිවාසයේ 11 වැනි මහලෙන් වැටී මියගොස් ඇතැයි මිහි ජය සෙව


සී සාමින් සිටි අයෙක් අකුණු සැර වැදී මරුට
2024 නොවැම්බර් මස 13 226 0

වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු සැර වැදීමකින් මැදවච්චිය ප්‍රදේශයේ කුඹුරක සී සාමින් සිටි පුද්ගලයකු මිය ගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි.


හිතුමතේ මැතිවරණ ප්‍රතිඵල ප්‍රචාරය තහනම්
2024 නොවැම්බර් මස 13 410 0

පසුගිය මැතිවරණ වලදී සමහර මාධ්‍ය ආයතන ප්‍රාදේශීය නියෝජිතයින්ගෙන් ලබාගත් නිල නොවන ප්‍රතිඵල විකාශයෙන් මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීම


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 13 574 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 206 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 539 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1629 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site