IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ඉතාලි නැවේ කපිතාන්ට කුණුහරුපෙන් අණක්

පසුගියදා ඉතාලියේ ජිග්ලියෝ දූපතේදී අනතුරට පත්වූ කොස්තා කොන්කොරිදියා සුඛෝපභෝගි නෞකාව අනතුරට පත්වීමේ වගකීම එහි කපිතාන් ප‍්‍රැන්වෙස්කෝ ස්කෙත්තියෝ වෙත පැටවී තිබේ.නැව අනතුරට පත්වීමත් සමග ඔහු මගීන් හා නැව අතහැර ගොඩබිමට පැනගිය බවට චෝදනා එල්ල වී ඇත. මිනිස් ඝාතන චෝදනාව යටතේ අධිකරණ කි‍්‍රයාමාර්ග ගන්නා තෙක් කපිතාන් නිවාස අඩස්සියට යටත් කර තිබේ. මගීන් හා නෞකාව අතහැර කපිතාන් වෙනත් ස්ථානයකට වී සිටි බවට ඇති ප‍්‍රධානම සාක්කිය නම් ලිවොර්නෝ  වරායේ අණදෙන නිලධාරි ග්‍රෙරේගෝරියෝ ෆල්කෝ විසින් නැවේ කපිතාන්වරයාට නැවත ගොඩවෙන ලෙස ලබාදෙන ලෙස නියෝගයයි. තම  අණ නොපිළිපැදීමෙන් කෝපයට පත් ඔහු කපිතාන්ට අමු කුණුහරුපයෙන් බැණ වැදුණේය. එම කුරුහරුප වැකිය ඇතුළත් ටී ෂර්ට් දැන් ඉතාලියේ අලෙවි වෙයි. දෙදෙනා අතර කතා බහ මෙසේය. මම මේ කතා කරන්නේ ලිවොර්නෝ වරායේ අණදෙන නිලධාරි ෆාල්කෝ ඔබ නැවේ කපිතාන්වරයාද? ඔව්/ කොමාන්ඩර් මට ඔබේ නම කියන්න මම කපිතාන් ස්කෙන්තිනෝ ස්කෙත්තිනො මේ අහන්න ඔබ දැන් නැවත වතාවක් නැවට යා යුතුයි. නැව අසලට මම එවන ලද නිලධාරියෙක් සමග ඔබ නැවට නගින්න. නැවට ගොඩවූ ගමන් මට දැනුම් දෙන්න. නැවේ තව කීදෙනෙක් ඉන්නවද කියා. මේ දුරකථන  සංවාදය මම පටිගත කරනවා. මේ වෙලාවේ නැවට නගින්න බැහැ. නැව ඇලවෙලා තියෙන්නෙ තවම නැවේ මිනිස්සු ඉන්නවා. වහාම ගිහින් නැවට ගින්න. ඔබ නොවෙයි දැන් මම අණදෙන්නෙ. ළමයිනුත් වැඩිහිටියනුත්  කොච්චර ඉන්නවාද කියලා  වහාම මට දැනුම් දෙන්න.  නැව අතහැර දමා ඔබ කොහෙද ගියේ. මම කෙහෙවත් ගියේ නැහැ. එළියේ ඉන්නේ. මම ඔබට නැවත වතාවක් නියෝග කරනවා නැවට නගින්න කියලා. ඔබ මගේ නියෝගය ප‍්‍රතික්‍ෂේප කරනවද?දැනටමත් නැවේ මැරිච්ච අය ඉන්නවා තුවාලකරුවන්  ඉන්නවා. කී දෙනෙක් මැරිලද කොමාර්ඩර්. ඔබ ඒක  මගෙන්ද අහන්නේ. නැවේ කපිතාන් වශයෙන් ඔබයි ඒක මට වර්තා කළ  යුත්තේ වහාම නැවට නගින්න. ඔබට තෙරෙන්නේ නැහැ. කෙමාන්ඩර් නැවේ දැඩි අඳුරක් තියෙන්නේ කිසි දෙයක් පෙන්නෙ නැහැ. මගේ නියෝගය පිළිබඳ කපිතාන් වහාම නැවට ගිහින් සියලූ දේ සුදානම් කරන්න.තමන්ගේ මගීන් ගැන හොයලා බලන්න ඔබට තේරුණාද? ඔව් කොමාන්ඩර්? ඔහු ඒ අණ නොපිළිපැදීම නිසා අණදෙන නිලධරයා ඔහුට කුණුහරුපෙන් බැන නැවට නගින ලෙස යළිත් විධාන කළේය. ඒත් ඔහු ඒ අණ පිළිපැද්දේ නැත. කුරුහරුප අණ සහිත ටී ෂර්ටය. (එම කුණුහරුප වචනය කපා ඇත)  අණදෙන නිලධරයා  කපිතාන්



අදහස් (0)

ඉතාලි නැවේ කපිතාන්ට කුණුහරුපෙන් අණක්

නිරෝෂාන් Friday, 20 January 2012 07:36 PM

තමාගේ රාජකාරිය අමතක කරලා විනෝද වෙන්න ගිහින්. අසරණ මිනිස්සු කරදරේට පත්වුණා

:       0       0

Neel Kobeygane Friday, 20 January 2012 08:50 PM

නැව අනතුරට පත්වීම පිලිබඳ සිද්ධිය කනගාටුදායක පුවතක්. නමුත්, බලන්න නරක දේට තියෙන ඉල්ලුම. නරක වචනය දැන් වෙළඳ භාණ්ඩයක් වෙලා උණු කැවුම් වගේ අලෙවි වෙනවා. නැවක් ගිලුනාම කූට වෙළෙන්දන්ට "බෑන් චූන්".

:       0       0

ලොගනාතන් Monday, 23 January 2012 12:07 PM

කුමක්ද ඔහු කළේ? ඔහුගේ වරදක් නොවේ?

:       0       0

sudu ayya Monday, 23 January 2012 12:36 PM

මේ කුණුහරුපෙ සිංහලෙන් ගහපු ටී ෂර්ට් නැද්ද ගන්න.

:       0       0

maaraya Thursday, 26 January 2012 04:54 PM

මාර වැඩක්නේ?

:       0       0

ලාල් Friday, 20 January 2012 04:40 PM

ලංකාවේ දේශපාලඥයෙකුගේ ගෝලයෙක් වෙන්න ඇති

:       0       0

සිංහයා Friday, 20 January 2012 05:11 PM

නොගැලපෙන අය කපිතාන්ලා වුණාම ඔහොම වෙනවා

:       0       0

ඇන්ටන් Friday, 20 January 2012 05:07 PM

ආත්මාර්ථකාමී කපිතාන්ට කමාන්ඩර් හොද ප්‍රථිචාරයක් දී ඇත

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විකටෝරියා සේලය දිග හැරෙයි
2024 නොවැම්බර් මස 27 186 0

කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා


මාදිවෙල බංගලා ගන්න මන්ත්‍රීන් අසූවක් පෝලිමේ
2024 නොවැම්බර් මස 27 375 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප


මැතිසභා ලොකු කමිටුවට කතානායක නාමයෝජනා ඉල්ලයි
2024 නොවැම්බර් මස 27 186 0

කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්


දිනය වෙනස් කර අලෙවියට යැවූ භාණ්ඩ තොගයක් කොටහේනෙන් වටලයි
2024 නොවැම්බර් මස 27 124 0

නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල


විදුලි සැර වැදීමෙන් දෙදරු මවක් මරුට
2024 නොවැම්බර් මස 27 216 0

සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.


අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු
2024 නොවැම්බර් මස 27 458 0

පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site