IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ඉතාලි නැව ගොඩ ගන්න කෝටි 1562ක්

පසුගිය වසරේ  ජනවාරි 13 වැනි දා ඉතාලියේ ජිග්ලියෝ දුපතේදි අනතුරට පත් කොස්තා කොන්කොර්දියා  නෟකාව නැවත යථා තත්වයට ගෙන ඵ්මට නැව්සමාගම සැරසෙයි.  ජිග්ලියෝ දුපතේ ගොඩබිම ආසන්නයේ අඩක් ගිලි ගිය කොන්කොර්දිය නැව දොඹකර මගින් ඔසවා ජිනෝවා වරායට ඇදගෙන යෑම ඔවුන්ගේ සැලසුම වී තිබේ. වසරකට අසන්නකාලයක්  දිවා රෑ නොබලා වෙහෙසුණු සිය ගණනක සේවකයින් පිරිසකගේ උත්සහාය තව නොබෝ දිනකින් සපල වනු ඇති බවත් යුරෝ කෝටි 50 (රුපියල් කෝටි 8400) ආසන්න වටීනාකමත් අති කොන්කොර්දියා නැව නැවත යථාත්වයට ගැනිමට යුරෝ නව කෝටියක් (රුපියල් කෝටි 1562) පමණ වැය වෙතියි කොස්තා කොර්වීයේරා නැවි සමාගම පවසයි. දිගින් මිටර් 290ක් වන සුඛෝපබෝගි  නවට මඟින්  3200ක් ගෙනයා හැකියි. අනතුරට පත්වන මොහොතේ 1200ක පමණ පිරිසක් සිටියහ.  ඵයින් තිස් දෙනෙකූ මියගොස් තවත් දෙදනකු අතුරුදන් වූහ.   කපිතාන්  ප‍්‍රැන්චෙස්කෝ ස්කෙන්තීනෝට ඵරෙහිව ඉතාලි අධිකරණයේ  නඩුවක් විභාග වෙමින් පවති.   අධිකරණය ඵක් තීන්දුවක් මගින් කියා සිටියේ ලෝකයේ කොතනකවත් නැවත නැවක සේවය කිරිමට නොහැකි වන සේ ස්කෙන්තීනෝගේ  නව්කා අවසර පත‍්‍රය අවලංගූ කරන බවයි.  නැව් සමාගම පවසනුයේ නැවේ ඇතැමි වටිනා කියන කොටස් අතුරුදන්ව ඇති බවයි. මේ නැවේ සේවය කළ ශ්‍රි ලාංකිකයෙක් ජීවිත රැසක්ම බේරා ගත්තේය. ;



අදහස් (0)

ඉතාලි නැව ගොඩ ගන්න කෝටි 1562ක්

හේරත් Saturday, 17 November 2012 03:45 PM

අයියෝ සල්ලි

:       0       0

අසංක Saturday, 17 November 2012 03:45 PM

ගත්තොත් විකාරයක්

:       0       0

සංක Saturday, 17 November 2012 03:45 PM

ඔය තරම් සල්ලියක් දීලා ගොඩ අරගෙන මොනවා කරන්නද

:       0       0

සංක Saturday, 17 November 2012 03:45 PM

පතුලේම තිබුනාවේ (දී)

:       0       0

සංකා Saturday, 17 November 2012 04:02 PM

වටිනා මොනවා හරි තිබ්බාද

:       0       0

සංක Saturday, 17 November 2012 04:02 PM

ආලෙන් මුලා වෙලා

:       0       0

සුජීව Saturday, 17 November 2012 04:02 PM

අයියෝ සල්ලි

:       0       0

බිෂාන් Saturday, 17 November 2012 04:02 PM

ලාංකිකයෝ බේරා ගන්න අපි මොකාක් කරන්න පපුලුවන්ද

:       0       0

සංක Saturday, 17 November 2012 04:02 PM

අයියෝ සල්ලි

:       0       0

සෙනරත් Saturday, 17 November 2012 02:05 AM

සල්ලි තියෙනවා නම් අද කාලේ මොනවද කරන්න බැරි? (නි)

:       0       0

වරුණ Friday, 16 November 2012 04:15 PM

මෙන්න ලඟාකරගත යුතු සැබෑ ආශ්චර්‍යය (ස)

:       0       0

හසන්ති Sunday, 18 November 2012 12:18 PM

අයියෝ සල්ලි

:       0       0

අමිලා Friday, 16 November 2012 05:48 PM

අන්න මිනිස්සු (ස)

:       0       0

සුමිත් Friday, 16 November 2012 07:09 PM

වරුණ ඔයා කියන්නේ නැව ගොඩ ගන්න එක ගැනද ? (ස)

:       0       0

අජිත් Friday, 16 November 2012 08:23 PM

ඒ වීර ක්‍රියාව කල අපේ ශ්‍රී ලංකා සොයුරාගේ තොරතුරු සොයා ඉදිරිපත් කරන්න. එය ඔහුට සැබෑ උපහාරයක් වේවි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 103 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 611 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 59 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 569 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 276 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 810 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39479 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25723 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 356 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1173 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site