ඉන්දියාවේ බෞද්ධ භික්ෂූන්ට පහරදීම සම්බන්ධයෙන් අප්‍රසාදය හා විරෝධය පළකිරීමටත්, නැවත මෙවන් සිදුවීම් ඇති නොවීමට වග බලා ගන්නා ලෙසත් ඉල්ලමින් ලබන බ්‍රහස්පතින්දා සවස 3.00 සිට 5.00 දක්වා රෝමයේ ඉන්දියා තානාපති කාර්යාලය අසල විරෝධතාවක් පැවැත්වීමට නියමිතය.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉතාලි පන්සල් චෙන්නායි ප්‍රහාරය හෙළා දකියි
ශාන්ත Sunday, 24 March 2013 10:05 PM
ලෝකයාම හෙලාදකිනවා මේ ක්‍රියාව (දී)
රංජිත් Monday, 25 March 2013 12:06 PM
ඉන්දියාව නැවත මෙවන් සිදුවීම් ඇති නොවීමට වග බලා ගන්න. (ස)
නිහාල් Sunday, 24 March 2013 02:26 PM
ඔබට අපගේ ප්‍රණාමය! (නි)
සිල්වා Sunday, 24 March 2013 02:34 PM
මේ ගැන අපේ බොදු බල සේනාව කියන්නේ මොකක්ද දන්නෙ නැහැ. (නි)
ජනිත් Monday, 25 March 2013 12:46 PM
ලෝක වැසි ලාංකිකයෝ මේ ප්‍රහාරය නිසා කම්පා වෙනවා (දී)
පිටිගල Sunday, 24 March 2013 03:24 PM
මිලානෝ සහ අවට ලාංකිකයිනි, අපි මෙයට සහභාගි වෙමු. (නි)
සුරංග Sunday, 24 March 2013 04:19 PM
සිංහල අපි කොහේ හිටියත් රට වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. (නි)
රංජිත් Sunday, 24 March 2013 05:11 PM
මේ සඳහා විරෝධතා පැවැත්වීමට අවශ්‍ය නැත. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් අවශ්‍ය දේ සිදුවී තිබේ. (නි)
ගලබොඩ-ඉතාලි Sunday, 24 March 2013 06:04 PM
ලෙකෝ නගරයෙන්ද සහභාගීවීමට අපි සාකච්ඡා කරගෙන යනවා.(නදී)
මාක් Sunday, 24 March 2013 07:22 PM
රංජිත්, ඔයාලා වගේ අය නිසා තමා අපිට අද මෙහෙම වෙලා තියෙන්නේ.(නදී)
දෝහා Monday, 25 March 2013 09:28 AM
මේ වගේ වැඩවලට අපිත් ලාංකිකයින් වශයෙන් උද්ඝෝෂණය කළ යුතුයි. (නි)
ලාල්-ජකර්තා Sunday, 24 March 2013 07:57 PM
මාක්,ඔයා හරි.(නදී)