වසර විස්සක් පුරා ඉතාලියේ ජීවත්වන ශ්‍රී ලාංකිකකු (40) යුරෝ හාර ලක්ෂ විසිහතර දහසක් හෙවත් රුපියල් හය කෝටියකට ආසන්න මුදලක් සමග මිලානෝ ගුවන් තොටුපෙළේ දී අත්අඩංගුවට ගැනීමට ඉතාලියේ විනිමය හා දූෂණ මර්oන පොලිසිය සමත්විය. මුදල් සොයා ගැනීම සඳහා පුරුදු කළ ටැන්ගෝ නම් බල්ලා මේ මුදල් අසුරා තුබූ බෑගය ඉව කළේය. මෙතරම් මුදල් ප‍්‍රමාණයක් ඔහුට ලැබුණේ කෙසේදැයි මිලානෝ ගුවන්තොට පොලිසිය සොයයි. ඉතාලියේ සේවය කරන ශ්‍රී ලාංකිකයකුට නීත්‍යානුකූලව අතේ රැගෙන යා හැක්කේ උපරිම යුරෝ දසදහසකි. ඊට වඩා වැඩි මුදලක් වෙතොත් ඉතාලි රජය පිළිගත් බැංකු හා මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් මගින් ශ්‍රී ලංකාවේ ගිණුමකට බැරකළ හැකියි.
කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල
සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉතාලි පොලිස් බල්ලෙක් ලාංකිකයා අල්ලයි
රංජනී Friday, 27 January 2012 08:32 PM
ඉතාලි ඉඩකඩම් විකුණපු සල්ලි වෙන්න ඇති.
කෝලිත Thursday, 26 January 2012 01:28 PM
ධනපති බල්ලෙක්
අමල් දංකොටුව Thursday, 26 January 2012 01:33 PM
ඉතාලියෙත් අපේ වැඩකාරයො ඉන්නවා
ජයී Thursday, 26 January 2012 02:48 PM
අනේ මෙහෙමත් මෝඩ වැඩ. අවුරුදු 24ක් ඉතාලියේ ජීවත්වී උපයාගත් මුදල් මෙසේ නැතිකර ගන්නේ ඇයි?
සුසන්ත Thursday, 26 January 2012 05:50 PM
පැවසීමට කිසිම දෙයක් නැත.ඇයි මෙයා මෙච්චර මෝඩ,.....? මේක ඉතාලියට නම් වාසියක් වේවි.මොකද මේවා රාජසන්තක වෙනවානේ.......
රසිකා Thursday, 26 January 2012 06:28 PM
ඔය වගේ හොරු හින්ද රටේ නමත් කැතවෙනවා.
illanka Friday, 27 January 2012 01:27 AM
තණ්හාව ජයතී සෝකෝ
ගයන් Friday, 27 January 2012 10:48 AM
මෝඩයෙක්