IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ඉතාලි පලා මිටියේ පණුවෝ

ශ්‍රී ලංකාවෙන් ඉතාලියට යවන කංකුන්, මුකුණු වැන්න,ගොටුකොළ වැනි පලා වර්ග පණුවන් ද තණ කොළ ඇතුළු  වල් ගස් ද  බෙහෙවින් ඇතැයි ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයෝ කියති.

ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 400 ක් පමණ ගෙවා ගන්නා පලා මිටියේ  කිසිදු  ප්‍රමිතියක් නැතැයි ඔවුහු කියති.

 



අදහස් (0)

ඉතාලි පලා මිටියේ පණුවෝ

සමන් රොෂාන් රණසිංහ Tuesday, 11 February 2014 02:52 AM

සමන් රොහාන් රණසිංහ. තමන්තේ මව්බිමට ගරහන්නේ නැතිව ඉතාලියේ තියන කෑමක් ගිල දාගත්ත නම් හොඳයි නේද?. (දී)

:       0       0

ඇන්ටන් Sunday, 09 February 2014 05:06 PM

ඉතාලිය කියන්නේ ඉතාම නැවුම් එළවළු පලතුරු තියෙන රටක් ඒවා නොකා ඇයි මේ ජරාව කන්නේ.(නදී)

:       0       0

සමන්ති Friday, 14 February 2014 06:13 AM

අබ්දුල් සමීඩ් මහත්තයෝ පරිමිතිය තියෙන්නේ ගණිත පාඩමේ. අනික් දේවල තියෙන්නේ ප්‍රමිතිය.(නදී)

:       0       0

ජයතිලක Monday, 10 February 2014 01:44 PM

ඔන්න ඔය වගේ හේතු නිසා තමයි ඔස්ට්‍රේලියාවට පිටරටින් එළවලු ගෙන්වීම සම්පුර්ණයෙන් තහනම් කරලා තියෙන්නේ.ඕකෙන් වෙන්නේ ඒ ඒ රටවල් වල නැති කෘමීන් වත් ,ඒ රටවල් වලට බෝ කරනවා.වෙන එකක් තියා මේ රටේ ප්‍රාන්තවල මායිමේ ලොකු දැන්වීම් ගහලා තියෙනවා සංචාරකයන්ට එක ප්‍රන්තයකින් අනිත් ප්‍රාන්තයට එළවලු පළතුරු ගෙනියන්න එපා කියලා කාරුණිකව ඉල්ලමින්. (දිල්)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Sunday, 09 February 2014 05:18 PM

ඇත්තම තමයි. පලා වර්ග වල කිසිදු ප්‍රමිතියක් නැතැ. මමත් කිහිප දවසක්ම ලංකාවේ පලා වර්ග ගෙනාවා තණ කොළ ඇතුළු වල් ගස් තමා තියෙන්නේ. ඉතින් ඒ ආයතනවලට බැන වදිනවට වඩා සූදූසූම දේ ඒවගේ කොළ ජාති නොගෙන ඉන්න තීරණය කලා. ලංකාදීපෙට තූති මේ වගේ දෙයක් පළ කලාට.(නදී)

:       0       0

දිසානායක Sunday, 09 February 2014 05:32 PM

නුගේගොඩ අපිටත් ඕවා එනවා මොනවා කරන්නද ? (නදී)

:       0       0

කමල් Sunday, 09 February 2014 05:48 PM

එන්නකෝ ලංඩන් හොඳ පලා මිටියක් අරන්යන්න.(නදී)

:       0       0

බමුණු Monday, 10 February 2014 01:52 PM

සෞදි අරාබියට විතරක් නොවෙයි කටාර් වලට එන ඒවත් එහෙමයි.(නදී)

:       0       0

අබ්දුල් සමීඩ් Sunday, 09 February 2014 06:57 PM

ලංකාවේ දේවල්වල කොහෙද පරිමිතිය එත්තේ?(අ)

:       0       0

ඉලේපෙරුම Sunday, 09 February 2014 06:58 PM

ලංකාවේ අය හදන බඩුවල ප්‍රමිතියක් බලාපොරොත්තු වෙන එකයි වැරැද්ද. හැකි උපරිම මට්ට මෙන් පාරිභෝගිකයෝ රැවටීම මෙරට අයෙග් සිරිතයි. භාණ්ඩවල හා බෙහත්වල කල් ඉකුත් වීමේ දින වෙනස් කරලා විකුණන මේරට අයට ඔයක මොකක්ද? (අ)

:       0       0

කුසුම් Monday, 10 February 2014 02:24 PM

අපේ අය පිටරට ගිහින් කෑමට ගන්න හොයන්නේ, පතෝල, වැටකොළු, බණ්ඩක්කා, කරෝල, හැබැයි ලංකාවට ඇවිත් කෑමට හොයන්නේ, චීස්, හැම්, බේකන්, මස්, නමුත් පිටරට වලත් ඕන තරම් හොඳ එළවලු වර්ග තියනවා. එත්, ඒවා ආහාරයට ගත්තම, දේශානුරාගය හීන වෙනවා ඇති. අනේ මන්දා? (නදී)

:       0       0

චන්ද්‍රා Sunday, 09 February 2014 08:15 PM

මෙම අය උපයන්නේ පනුවෝ ගහපු මුදල්ද? හොද දේ වෙළද පලට යැවීම යුතු කමය, වෙළද ඇමති තුමනි, ඔබේ අවධානය මේගැන යොමු විය යුතුමයි,(අ)

:       0       0

යසස් Sunday, 09 February 2014 08:24 PM

පනුවෝ ඉන්වා කියන්නේ වස විස නෑ

:       0       0

කලණි Sunday, 09 February 2014 08:25 PM

ඉතින් කවුරු කවුරුත් නරක ඒවා විකුණන කඩ වලින් පලා ගන්න එක නවත්වන්න. එතකොට හොද ප්‍රමිති ඒවා පමණක් ඉතුරු වෙයි.

:       0       0

රනේෂ් Sunday, 09 February 2014 08:54 PM

හොදම විසදුම නොගෙන ඉන්න එක .. (අ)

:       0       0

මහින්ද ඉතාලි Sunday, 09 February 2014 08:56 PM

මේ කතාව සම්පුර්ණ ඇත්ත .කිසිම ප්‍රමිතියක් නෑ.නමුත් ලංකාවේ එළවලු කිලෝ එකක් රුපියල් 885 ත් 900 ත් අතර මුදලකට තමය් මෙහෙ ලංකාවේ කඩවල අපේ මුදලාලිලා විකුනන්නේ .අපේ කමට අපේ රටේ කෑමක් ගන්න ගියාට මෙතන සූරාකෑමක් තමයි තියෙන්නේ .(අ)

:       0       0

තුෂාර-ඩුබායි Sunday, 09 February 2014 09:27 PM

බොරු කියන්න ඕනේ නැහැ ඩුබායි වලට එන පලානම් හොදයි.(නදී)

:       0       0

කවීන්ග Sunday, 09 February 2014 09:55 PM

ලංකාවෙන් යවන ඒවා නම් ඉතින් උපරිම කොලිටි එකට ඇති. (අ)

:       0       0

අසෝකා Sunday, 09 February 2014 10:48 PM

මේවගේ එළවලු වල පනුවෝ ඉන්නවා කියන්නේ බෙහෙත් ගහල නැහැ කියන එක. අනික මෙහෙ සලාද ගෙඩියක් ගත්තත් කොලගොව ගත්තත් පුංචි පනුවෝ, ගොලුබෙල්ලෝ ඉන්නවා. කවදාවත් මෙහෙ එළවලු අරගෙන නැහැ වගේ කතා කරන්න එපා. අනික ලංකාවේ ඉදල මේවා ගෙන්වන්න යන වියදම බැලුවම අපිට ලංකාවේ ගානට මෙහෙ ලංකාවේ වැවෙන දේවල් ගන්න බැහැ. චිනකඩවල උනත් චිනේ ගානට වැඩ වැඩියි මෙහෙ. නරක වෙච්ච දේවල් එව්වනම් එක වැරදි වැඩක්.ඔය ටික හිතාගන්න බැරි තරම් කට්ටියනම් මෙහෙ ඉන්නේ තව මොනවාද කියන්නේ. (අ)

:       0       0

මොහෝමඩ් Sunday, 09 February 2014 11:03 PM

අපට වඩා නොදියුණු අප්‍රිකා රටවලින් පිටරට වලට යවන එළවලු ලංකාවේ දේවල් වලට වඩා දහස් ගුණයකින් හොද ප්‍රමිති නිෂ්පාදන (අ)

:       0       0

සමන්ත Sunday, 09 February 2014 11:11 PM

මහේන්ඩ්‍රගේ කතාව ඇත දෝහා එහමතමා (අ)

:       0       0

අබ්දුල් Monday, 10 February 2014 01:53 AM

මමත් ඔය රටේ හිටිය,ඔය කියන පලා වර්ග ගන්නවා,හබැයි අර සෝබනේට ගන්න අයත් ඉන්නවා ,අපිට කන්න අසා දේ වෙන අයට පේන්ඩ ගන්න අයත් ඉන්නවා .ඔය ලංකාවේ,බන්ගලදෙසේ කඩ වල සොබා නේ පෙන්නන යන අයත් ඔය කියන අය අතරේ ඉන්නවා .හබැයි අපේ දේ ගන්නවානම් එකේ වැරදි කිය්යනේ නැතිව නොගෙන ඉන්නේ. (අ)

:       0       0

ලලිත් අපොන්සු Monday, 10 February 2014 02:54 AM

ඇයි අටසියගානකට නමසිය ගානකට පනුවෙක් නැතුව කුකුලක් දෙන්න කියලාද කියන්නේ මාරකථාවක්නේ මේක. (අ)

:       0       0

ගුණරත්න ඩුබායි Monday, 10 February 2014 03:57 AM

මේ මෝඩ මිනිස්සුන්ට තේරෙන්නේ නැතිද මේ එළවලු ඉතාලියට යවන්නේ පුෂ් බයික් වල නෙමෙයි කියල.ගුයන්යානා වලට සල්ලි වියදම් කරලා යවපුවම මේ ගාන වෙනවා කොහොමත්.අනික ඉතාලියේ වෙඩ කරන්නේ මාසෙට රුපියල් 15000 ට 20000 ට නෙමෙයි .මම ඉන්න රටේ ලංකාවේ කරෝල කිලෝ එක රුපියල් 3000 ට මම ගන්නේ.එහෙම හරි මම කන්නේ ලංකාවේ නිසා. (අ)

:       0       0

විජේශාන්ත Monday, 10 February 2014 03:57 AM

තෙල් බෙහෙත් නැ කොහොමත්ම

:       0       0

බමුණු Monday, 10 February 2014 04:27 AM

හොදම දේ නොගෙන ඉන්න එතකොට ඉබේම හැදෙයි අපෙරෙටේ මොන දේද ප්‍රමිතියකට තිබෙන්නේ.අඩුම ගන්නේ සෝඩා බෝතලයක් පප්ඩමක් ලියුම්කවරයක් (අ)

:       0       0

පද්මපානි Monday, 10 February 2014 05:46 AM

ලෝකයේ හැම රටකටම ලංකාවෙන් යවන එළවලු ඔය තත්වයේ නැහැ. පිරිහුණ ලංකා සමාජයේ ආකෘතියක් ඉතාලියේ ස්ථාපිත වී ඇති නිසා, හොරකම්, මැරකම් කුලල් කාගැනීම් නරක්වූ ආහාර මේ සියල්ලම ඉතාලියේ ලංකා කුටිය තුලින් දැක ගන්න පුළුවන්. එහි ඉන්න හොඳ මිනිසුන්ටත් තැනක් නැතිව යනවා. (අ)

:       0       0

රොකී Monday, 10 February 2014 06:51 AM

පනුවන් අපනයනය කිරීම තහනම් නේද ? මේක තවත් හොර ජාවාරමක් වගෙයි. කොළ මිටි අස්සේ හංගලා ප්‍රෝටීන් බහුල පනුවන්ව අපනයනය කරනවා.. කොහොමද වැඩේ? (නදී)

:       0       0

චිත්‍රා Monday, 10 February 2014 08:09 AM

එළවලු විතරක් නෙමෙයි තේ කොළත් පාවිච්චි කරපුව පැකට් කරල එවනව .මුදලාලිට පෙන්නුවා බ්‍රෑන්ඩ් නේම් එක. (දී)

:       0       0

බමුණු Monday, 10 February 2014 08:49 AM

පද්මපානි කීව කතාවේ අත්තක් තිබෙනවා (දිල්)

:       0       0

පිටිගල Monday, 10 February 2014 09:53 AM

ලංකාවේ ප්‍රමිති කාර්යාංශය කියලා එකක් තිබුණා ඉස්සර නම්. දැන් වැඩක් නෑ (දල්)

:       0       0

රත්නායක ආරච්චිගේ Monday, 10 February 2014 10:54 AM

ලංකාවෙන් ඉතාලියට එන බොහොමයක් එළවලු පළතුරු ඔය වගේ තමයි. කණගාටුයි අපි නම් මේ (දිල්)

:       0       0

රොෂාන් Monday, 10 February 2014 11:13 AM

සෞදි අරාබියට එවන කොළ වර්ග ඉතා හොද ප්‍රමිතියකින් යුක්ත බව සදහන් කළ යුතුයි (දිල්)

:       0       0

ධම්ම Sunday, 09 February 2014 04:08 PM

ලංකාවේ කෑමවල පුර්ණ තෘප්තිය විඳින්න නම් පණුවෝ, තණකොළ අයින් කරලා පලා සුද්ධ කරන එකත් ඒකට අයිතියි.(නදී)

:       0       0

කුමාර් Sunday, 09 February 2014 04:13 PM

අපේ රට කවදා ගොඩ එයිද බලන්න. තායිලන්තෙන් එන එලවලු, කෙලින්ම හට්ටියට දාන්න පුළුවන්, කිසිම පාලනයක් නෑ, හැම එකකම දුෂණය. කොහොමද රටක් හැදෙන්නේ?(නදී)

:       0       0

නයන Sunday, 09 February 2014 04:25 PM

ඔව්, ඕමාන් ඩුබායි වලට එන ඒවත් ඔය වගේ. මේක දාපු එකට ගොඩක් ස්තුතියි. මේවා ගන්නේ අපි ලොකු ගානක් ගෙවලා ලංකාවේ නිසා ආසාවට කන්න. මෙයාලව දැනුවත් කරන්න. (නදී)

:       0       0

ශාන්ති Sunday, 09 February 2014 04:31 PM

බේත් ගහල නැති නිසා සතුටු වෙන්න, ඔහේදී සුද්ද කර ගන්නත් පුලුවන්නේද? (අ)

:       0       0

ලක්මාල් Sunday, 09 February 2014 04:35 PM

මේ වගේ වැඩ නිතරම වෙනවා. මැද පෙරදිගට එවන ලංකාවේ කෑම වර්ගත් මෙහෙමයි. මෙවන් දේවල් ලංකාවෙන් යවන්න කලින් ප්‍රමිති ආයතනයක් හරහා චෙක් කරලා එවනවනම් වඩාත් හොදයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1600 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 509 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 191 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 280 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 132 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 87 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39994 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 222 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1299 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site