ව්‍යාජ වීසා භාවිතා කරමින් තුර්කිය හරහා ගොඩබිමින් ඉතාලියට යාමට උත්සහ කළ ශ‍්‍රී ලාංකිකයෙක් තුර්කියෙන් පිටවහල් කරනු ලැබ මෙරටට එවා තිබියදී කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු යාපනයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකි.
ඔහු පසුගිය 14 වෙනිදා එනම් සිංහල අළුත් අවුරුදු දින තම වලංගු ගුවන් ගමන් බලපත භාවිතා කරමින් තුර්කියට ගොස් ඇති බව කරන ලද විමර්ශණවලින් අනාවරණය වී ඇත.
තුර්කි ගුවන්තොටුපල බලධාරීන් විසින් ඔහුගේ වීසා පරික්ෂා කරද්දී ඒවා ව්‍යාජ බව දැන ආපසු මෙරටට එවා තිබු බව පොලීසිය කියයි.
සැකකරු මෙරට සිටින ශ‍්‍රී ලාංකිකයෙකු හරහා රුපියල් ලක්ෂ තුනක මුදල් කොන්ත‍්‍රාත්තුවක් මත ඉතාලියට යාම සදහා ලියකියවිලි සකස් කරගෙන ඇති බව කරන ලද විමර්ශණවලදී අනාවරණය වී ඇත.
’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්
ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉතාලි යන්න තුර්කියට හොරෙන් ගිහින්
ඇසළ Friday, 17 April 2015 08:51 AM
ලංකාව එපාවෙලා තුර්කියට ගිය එකේ එහෙම හිටියා නම් ඉවරනේ ආපහු ලංකාවට එන්නේ නැතුව. (නි)