ඉතාලි පාදෝවා නගරයේ ශ්‍රී ලංකිකයෙක් පසුගියදා හදිසියේම ශ්‍රී ලංකාව බලා පිටත් විය. කටුනායක ගුවන් තොටුපළට ගොඩ බැස අම්බලන්ගොඩ තම නිවස බලා යන අතරතුර ඔහුගේ ගමන් බලපත්‍රය, ඉතාලියේ රැඳීසිටීමේ බලපත්‍රය හා වටිනා ලියකියවිලි තම මවට දුන්නේ පරිස්සමෙන් තැබීම සඳහාය. මව එම ලියවිලි පරීක්ෂා කිරීමේදී දුටුවේ ඉතාලියේ රැඳී සිටීම සඳහා ඔහුට නිකුත් කළ බලබත්‍රය නොව ඔහුගේ බිරියගේ එවැනි බලපත්‍රයයි. මිලානෝ මල්පෙන්සා ගුවන්තොටුපලින් ඩුබායි ඔස්සේ එමිරේට්ස් යානයකින් ආ ඔහුගේ ලියවිලි ඉතාලියේ දෙවරක්ම පිරික්සා ඇත. ගමන් බලබත්‍රය හා ටිකට්ටුව තිබුණත් ඉතාලියට ආපසු ඇතුළුවීමට නම් ඔහු සඳහා නිකුත් කළ ඉතාලි ඉලපත්‍රය අවශ්‍ය වේ. ඔහුගේ බිරිය එම ලියවිල්ල දැන් ඔහු අතට පත් කර ඇත. මව ඔහුගේ ලියවිලි නොබැලුවානම් ඔහුට ඉතාලියට යාමට නොහැකි වේ.
පවතින අධික වර්ෂාවත් සමඟ මඩාටුගම ආඬියාගල ප්‍රධාන මාර්ගයේ කිරළව පාලම ගිලා බැසීමේ අවදානමක් ඇතැයි ද ඒ හේතුවෙන් ඊයේ (27) පස්වරුවේ සිට එම පාළම මතින් ගමන් කිරී
දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් ඇල්ල පස්සර මාර්ගයේ 17 වෙනි කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේදී මාර්ගයට තැනින් තැන විශාල ගස් රැසක් කඩා වැටීම හේතුවෙන් අද (28) දහ
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ රටවල් කිහිපයක තානාපතිවරු අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත්විණි.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි,
නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ත්‍රීකුණාමලයට කිලෝ මිටර් 100ක් ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය
සුලිකුණාටු සහිත අධික වර්ෂාව මේ වනවිට මුලතිව් දෙසට වර්ධනය වී ඇති අතර මුලතිව් වට්ටුවාක්කල් පාලම සහිත ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු ද තාවකාලිකව නැවති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉතාලි රේගුව නොදකී
සමන් Sunday, 12 February 2012 06:46 PM
මේ දවස්වල සීතලට රේගුවේ අයගෙ ඔලු අප්සෙට් වෙලාද කොහෙද
රංජිත් Sunday, 12 February 2012 09:51 PM
ඉතාලියෙ වැඩ ඔහොම නෑ..
ජයසිරි Monday, 13 February 2012 04:20 AM
මේ ආකාරයෙන්ම ඔබ ඉතාලියට ඇතුළුවීමට උත්සහ කරන්න ..එවිට එය කොතරම් පහසුද කියා ඔබට තේරේවි ...