පිළියන්දල සිද්ධමුල්ල රජමහා විහාරයේ චෛත්‍යය, ඉතාලියේ පාර්මා නගරයේ පදිංචි ටී.ජී. සුනිල් ශාන්ත මහතාගේ රුපියල් ලක්ෂ 15ක වියදම් කර ප්‍රතිසංස්කරණය කෙළේය. චෛත්‍යයේ කොත නිරාවරණය කරන අවස්ථාවට කතානායක චමල් රාජපක්ෂ සහ අමාත්‍ය ගාමිණි ලොකුගේ මහත්වරු ද එක් වූහ. සුනිල් ශාන්ත මහතා අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන්ගේ යුරොපායේ සම්බන්ධීකරණ නිලධාරියෙකි. තම මව වන එම් ධර්මවර්ධන මහත්මියගේ ඉල්ලීමක් අනුව මෙම පින්කම කෙළේය.
ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉතාලි ලාංකිකයෙක් පිළියන්දල සෑයක් පිළිසකර කරයි
හර්ෂ Friday, 09 November 2012 10:36 PM
පිනට බර සිත්
පද්මා Saturday, 10 November 2012 11:51 AM
වටිනා පින්කමක්
චන්ද්‍රසිරි Friday, 09 November 2012 10:40 PM
මම 118 වාරයක් ජපකරලා කියනවා, "ඔබට වැඩිවැඩියෙන් ලැබේවා!" (නි)
චම්පික Saturday, 10 November 2012 06:28 AM
පින්වන්ත පුද්ගලයෙක්. ඔබට අපගේ ආචාරය! (නි)
ලුම්බිණි Saturday, 10 November 2012 07:51 AM
ප්‍රතිසංස්කරණය කරන්න තිබුනේ දළදා මාලිගාව වගේ එකක්. (නි)
ශිරානි Saturday, 10 November 2012 08:49 AM
හොඳ වැඩක් . ලොකු ලොකු පන්සල් වලට උදව් කරන අය පොඩි පොඩි පන්සල් වලටත් උදව් කරනවානම් තමයි හොඳ (ස)
සුමිත් Saturday, 10 November 2012 10:01 AM
මේ කියවපු අය පින් දීආ තියෙන්නේ බුද්ධියෙන් නෙමෙයි. (නි)
මොහොමඩ් Saturday, 10 November 2012 09:58 AM
ලොකු පන්සල් වලට ගොඩක් අයගේ මුදල් ලැබෙනවා. මේ මුදලින් පොඩි පන්සල් 5 ක් විතර පිළිසකර කරන්න තිබුණා (ස)
ජයන්ත Saturday, 10 November 2012 10:08 AM
පින් ඇති වැඩක් , නමුත් හැමදේටම දේශපාලනය ගාවාගැනීම නුසුදුසුයි (ස)
චතුල වෙරෝනා Friday, 09 November 2012 09:36 PM
ඇයි මේ ඒ පැත්තෙ ඒවම පිළිසකර කරන්නෙ? (නි)
පියල් Friday, 09 November 2012 09:39 PM
ජාති ජාතිත් පලදෙන පින්කමක්
ජගත් Friday, 09 November 2012 09:56 PM
සාධු....සාධු....සාධු....
ප්‍රදීප් Friday, 09 November 2012 10:17 PM
හොදාක් හොද වැඩක්