IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ඉතාලි ලාංකිකයෝ පාප්තුමා බැහැදකිති

තේවත්ත පුදබිමේ හැත්තෑ පස්වැනි ජයන්තියත්, ශ්‍රී ලංකාවට නිදහස ලැබීමේ හැට අට වැනි  ජයන්තියත් නිමිතිකරගෙන ඉතාලියේ ශ්‍රම සංක්‍රමනිකයෝ පෙබරවාරි අට වැනිදා උදෑසන වතිකානයේ ෆ්‍රැන්සිස් පාප්තුමා බැහැ දැකීමට සැරැසෙති.

වතිකානුව මේ බව තහවුරුකරතිබේ. මෙදින   ශ්‍රි ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති  මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමන්ගේ ප්‍රධානත්වයෙන් එදින පෙරවරු 10.30ට ශාන්ත පීතර බැසිලිකාවේදී දිව්‍ය පූජා මෙහෙයක් ද පැවැත්වීමට නියමිතය.

ඉතාලියේ වෙසෙන 15000ක පිරිසක් මීට සහභාගි වෙතියි බලාපොරොත්තුවේ. 

ඉතාලියේ ශ්‍රමසංක්‍රමිකයන්ගේ ජාතික සම්බන්ධිකාරක  නෙවිල් ජෝ පෙරේරා පියතුමා මේ හමුව සංවිධානය කරයි.

මෙම දේවමෙහෙයට සහභාගීවීම සඳහා ඇතුළු වීමේ අවසරපත් ඉතාලියේ කිතුනු සංඝය  භාර පියතුමන්ලාගෙන් ලබා ගත හැකිබව ද නෙවිල් ජෝ පියතුමා කියයි.



අදහස් (0)

ඉතාලි ලාංකිකයෝ පාප්තුමා බැහැදකිති

ලෙස්ලි ලෝව් Friday, 24 January 2014 09:18 PM

නොවැලක්විය හැකි හේතුවක් මත මා හට මෙම ගමනට සහබාගි වීමට නොහැකි විය. නෙවිල් ජෝ හිමිනමටත් මිලානෝ කිතුනු සන්ගයේ මැල්කම් පෙරේරා පියතුමා සමග මෙය නියෝජනය කරනු ලබන මිලානෝ සැමටත් සුබ පතමි (අ)

:       0       0

පහන් Friday, 24 January 2014 09:54 PM

තේවත්තේ පල්ලියේ ගහල තියනවා මුගලන් රජතුමා ලංකාවේ පළමු කිතුනු රජු කියලා ඒක ඇත්තද ?දැනගන්න ඇහුවේ. (නදී)

:       0       0

පද්මපානි Sunday, 26 January 2014 09:04 AM

පහන් මතුකළ ප්‍රශ්නය හැමෝම වගේ මග හැර තියෙනවා. මේ කතාව පිටුපස තියෙන රහස භයානක කුමන්ත්‍රණයක්. (දී)

:       0       0

ශිරන්ති ප්‍රනාන්දු Saturday, 25 January 2014 01:18 AM

ඔබවහන්සේ කතෝලික ජනතාව වෙනුවෙන් කරන සේවය ඉතාමත් අනර්ඝයි. මේ සේවය නිරතුරුවම අපට ලබා දෙන්න ඔබට සියලුම දෙවි පිහිට ලැබේවා. (නදී)

:       0       0

සන්ධ්‍යාය Saturday, 25 January 2014 05:43 PM

ඉතාමත් හොඳ වැඩක් ..ජර්මනියේ සිට අගය කරමි.එය සංවිධානය කල හැමෝටම මගේ ප්‍රණාමය...(අ)

:       0       0

රොෂාන් මිලානෝ සිට Saturday, 25 January 2014 06:33 PM

මෙය සංවිදානය කරමින් රෝමය කරා බස් රථ ගෙන යන බලපිටියේ හිටපු නාවික සෙබල රවී සොයිසා මහතාට ස්තුතියි.(නදී)

:       0       0

පෙස් බූක් -සුබා මිලානෝ Saturday, 25 January 2014 08:26 PM

නාවික සෙබල රවී මහතා තම ධන පරිත්යාගෙන් මේ කරන සත් ක්‍රියාවට වයස් ගත මිලානෝ ආන්නි 60 කාන්තා වන්ගේ සුබ පැතුම් .(නදී)

:       0       0

චාල්ස් ..විතර්බෝ මිලානෝ Saturday, 25 January 2014 08:31 PM

බස් එකේ යන්න යූරෝ 40 ක් පමණයි ගන්නේ. මුදල් රවී මහතාට ලබාදී .ආසන ඉක්මනින් වෙන් කර ගන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 11 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 196 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1019 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 2660 9

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 1070 2

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 1048 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39844 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25873 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 103 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1265 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site