IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඉතාලි ලාංකිකයා බීලා පිස්සු කෙළියි

ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ  බෙල්වෙදේරේ මාවතේ අවන් හලක ශ්‍රි ලාංකිකයෙක් (36) බිමත්ව එහි හිමිකරුට කරදරකිරිම සහ නොමනා හැසිරීම නිසා  අත්අඩංගුවට ගනු ලැබීය.

එහි පැමිණි පොලිස් නිලධාරින්ගෙන් එක් අයෙකුට අතින් සහ පාදයෙන් පහරදී තවත් පොලිස් නිලධාරියෙකුගේ කරපටියෙන් අල්ලා තදකර ඇත. පහරකෑ පොලිස් නිලධාරියා හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළු කරනු ලැබීය.

 

 



අදහස් (0)

ඉතාලි ලාංකිකයා බීලා පිස්සු කෙළියි

සැම්සන් රියාද් Saturday, 17 May 2014 03:36 PM

ප්‍රියංකා ඔබ ඉතාලියේ පොලිස් නිළධාරින්ගෙන් මෙය ඇසුවේ සිංහලෙන්ද ? ඔවුන්ට නොතේරුන නිසා සිනහ වන්නට ඇති. ඔබගේ ප්‍රතිචාරයට මටත් සිනා ගියා , (අ)

:       0       0

හේරත් Saturday, 17 May 2014 03:59 PM

අපේ රටට සාමය සතුට සදරණය සහනය යොමුවේවා (අ)

:       0       0

ෂෙරිෆ් Friday, 16 May 2014 11:04 PM

ඇත්තටම මේ සිද්දිය සෞදි අරාබියේ සිදු වුනානම් ලංකාවට එන එක නම් සිහිනයක් පමණයි. (ස)

:       0       0

ජිනේෂ් Friday, 16 May 2014 11:15 PM

නුවන් ,සජාන්, සුසිර මේ වගේ සිතුවිලි තියෙන ඔබ ගැන කණගාටුයි.

:       0       0

සජිනි මදුෂානි ඉතාලිය Friday, 16 May 2014 11:34 PM

ඉතාලියේ මෙහෙම වුනේ නැත්නම් තමා පුදුමය . ඒ තරමට අපේ ලාංකිකයන් මේවට ප්‍රසිද්දයි. (ස)

:       0       0

පද්මිණී Friday, 16 May 2014 11:50 PM

අනේ මන්ද, අදහස් දුටුවම හිතෙනවා ඔක්කොම බීලා ද කියල.(ස)

:       0       0

මනෝජ් Saturday, 17 May 2014 12:22 AM

මේ වගේ අය නිසා තමයි ලංකාවේ නම යන්නේ. (ස)

:       0       0

හර්ෂ Saturday, 17 May 2014 05:55 PM

මොකක් හරි දේශපාලන සම්බන්දයක් ඇති කෙනෙකු වෙන්න ඇති. නැතිනම් මෙහෙම ප්‍රසිද්ධියේ ගුටි කෙලියක යෙදෙන්න සාමාන්‍ය කෙනෙකුට පිටරටකදී අදහසක් එන්නේ නැහැ. ලංකාවේ බල පුළුවන්කාරකම් මතක් වෙන්නේ ඇති. (නදී)

:       0       0

සජාන් Saturday, 17 May 2014 01:59 AM

ජිනේෂ්, ඔබගේ අදහස ඔබ සද්ද නැතුව දාගන්න. ඔබට බලන්න බැරි අදහසක් තියනවනම් , එක ඇරලා අනිත් ඒක කියවන්න. පණ්ඩිත වෙන්න හදන්න එපා. ඉතාලි පොලිස් කාරයෙකුට ගහපු නිසයි මම එහෙම ඇහුවේ. (ස)

:       0       0

ශාන්ති Saturday, 17 May 2014 02:11 AM

ඔහොම අය මොනලෝකයේ හිටියත් ඔහොම තමා. (ස)

:       0       0

සජාන් Saturday, 17 May 2014 02:25 AM

අනිත් අයට ඇගිල්ල දික් කරන්න කලින් ඔබ කවුද කියල හිතන්න. පළමුව ඔබ සංවර වෙන්න. එතකොට අපි දන්නවා සංවර වෙන්න. හරිද? (ස)

:       0       0

හිල්මි Saturday, 17 May 2014 02:26 AM

ඔයා ගමේ නම කෑවා,අර බීලා ලෙඩ දාපු කෙනා රටේ නම කෑවා. (අනේ අම්මපා මෙහෙමත් කෑමක්) (ස)

:       0       0

පාඨලී Saturday, 17 May 2014 03:22 AM

මම මෙහෙම කිවුවම සමහරුන්ට රිදේවි.තොප්පිය හරි නම් දාගත්තට කමක් නැහැ.බොහෝ බටහිර රටවල් වලට සරණාගතයන් හැටියට හෝ වෙනත් මානුෂික හේතුන් මත පුද්ගලයන් රට ඇතුලට [මව් රටේ පොලිස් වාර්තා සහ අනිකුත් බොහෝ සුදුසුකම්] ගන්නේ පරික්ෂා කිරීමකින් අනතුරුවයි.මම හිතන විදියට ඉතාලියේ සිදු නොවන්නෙත් එයයි.ඒ නිසයි ඉතාලියට මෙවැනි ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවී තිබෙන්නේ.අනිකුත් බටහිර රටවල ශ්‍රී ලාංකිකයන් යම් යම් දේවල් වලට සම්බන්ධ වුනා කියලා කලාතුරකින් අපිට අහන්න ලැබුනත්, ඉතාලියේ ඉන්නා ශ්‍රී ලාංකිකයන්ගේ මෙවැනි සිද්ධීන් මාසයකට එකක්වත් අපට අහන්න ලැබෙනවා.එයට හේතු කාරණා වන්නේ මා ඉහත කී කරුණුයි.මේකෙන් වෙන්නේ වැදගත් විදියට රටේ ජීවත් වන සියලු ශ්‍රී ලාංකිකයන් දිහාත් ඉතාලි රජය සහ ඉතාලි ජාතිකයනුත්, බැලීමට පුරුදු වන්නේ වපර ඇසින් සහ හොඳ නරක සියල්ලන්ටම ශ්‍රී ලාංකිකයන් යන ලේබලය ඇලවීමෙනි. "කිසිම සත්වයකු උපතින් වසලයකු නොවේ, එවැනි තත්වයකට යම් කෙනෙකු පත් වන්නේ, තැනැත්තා කුඩා කාලයේ සිට හැදී වැඩෙන පරිසරය අනුව සහ ආශ්‍රයට වැටෙන නරක හිත මිතුරන් නිසාය".මම මේ අදහස ලිව්වේ ඉරිසියාවකට කුහක කමකට නෙවෙයි.තිත්ත ඇත්ත කීමට පමණයි. (ස)

:       0       0

මහේෂ් Friday, 16 May 2014 04:00 PM

ලංකාවට එවන්න. (ස)

:       0       0

සුසන්ත Friday, 16 May 2014 04:57 PM

පොලිස් නිලධාරියෙක් හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරන්න තරම් ගහන්න පුළුවන්ද බීමත් පුද්ගලයෙකුට? (නි)

:       0       0

සමන්ත Friday, 16 May 2014 04:57 PM

මෙහි නිදහස වැඩිවීම තමයි මීට හේතුව ලෙස මම දකින්නේ (නි)

:       0       0

අල්විස් Friday, 16 May 2014 05:03 PM

තමන්ගේ අම්මව, ඉපදුන රට, ජාතිය අමතක කරලා මේ වගේ මිනිස්සු රට රාජ්ජවල ගිහිල්ල කොරන මේ වගේ නොසන්ඩාලකම් හින්දා අපේ රටේ වැදගත් කෙනෙකුටවත් "මම ශ්‍රී ලාංකිකයෙක් " කියල පිටරටකදී කියන්න බැරි වෙනවනේ. ඉතාලියේ ඉන්න මහත්තුරු මෙයා ගැන දන්නවා නම් අපට නම විතරක් කියන්න. (ස)

:       0       0

ගිහාන් Friday, 16 May 2014 05:13 PM

අපේ අය පොලීසියට පහරදීම අතින් සෑහෙන ප්‍රගතියක් ලබා තියෙනවා වගෙයි (නි)

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Friday, 16 May 2014 05:17 PM

නිදහස නොවේ, මේ ජන්මයේ වැරැද්ද. අපේ සිංහල ලේ වල තිබෙන වැරැද්ද. ඒක වෙනස් කරන්න බැහැ. බලන්නකෝ අපේ ඉතිහාසය දිහා. අයියා මල්ලි එක්ක තරහා වුනාම මල්ලි ඉන්දියාවට ගිහින් සොළී හමුදාවක් අරගෙන එනවා අයියාට ගහන්න. (නි)

:       0       0

නුවන් Friday, 16 May 2014 05:20 PM

වෙන්නප්පුවේ ඉන්නේ ලෝකෙටම ගහන්න පුළුවන් කොල්ලෝ!!!(දී)

:       0       0

පාඨලී Saturday, 17 May 2014 09:16 PM

එක්කෙනෙක් නම් තොප්පිය දාගෙන වගේ. (නදී)

:       0       0

අල්විස් Saturday, 17 May 2014 10:45 AM

පාටලී .. ඔබ නිවැරදිය කියල මට හිතෙනවා. මේ වගේ මිනිස්සු නිසා "හදාපු වදාපු අම්මා අප්පා බැනුම් අහනවා." පමණයි. (අ)

:       0       0

ලලිතා Friday, 16 May 2014 05:58 PM

බැලුවාම එහෙයි මෙහෙයි පොලොසිවල වැඩි වෙනසක් නැහැ වගෙයි (දී)

:       0       0

සාකිල් Friday, 16 May 2014 06:00 PM

මේ වගේ අපේ රටට අපහාස වෙන දේවල් කරන අයට අපි විරුද්ධ වෙන්න ඕනෑ. ඔවුන්ට කිසිම සමාවක් දෙන්න හොඳ නැහැ (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Friday, 16 May 2014 06:29 PM

නුවන්, ඉතාලි පොලිසිය බොහොම ආචාරසම්පන්නයි. නැතුව ඔබ කියන කෙනාට ගහන්න බැරිකමට නොවේ. (නි)

:       0       0

සජාන් Friday, 16 May 2014 06:32 PM

ඉතාලි පොලිසියට ගැහුවම ලංකාවේ මිනිස්සුන්ටද රිදිලා තියෙන්නේ? ඉතාලි පොලිසියෙන් දඩුවම් දෙන්නේ නැද්ද ඕවට? අල්විස්, ඔබ ඉතාලි පොලිසියේද වැඩ කරන්නේ? (නි)

:       0       0

හිල්මි Monday, 19 May 2014 01:48 AM

සුසිර" මාත් ඉන්නේ ලංකාවෙන් පිට සහ මට තවත් රටවල් 2ක පුරවැසි බව තියෙනවා.අනික ලංකාදීප කියවන්නේ ඔබ වගේ අය විතරක් නෙමයි, සිංහල දෙමළ සහ ඉංග්‍රීසි වලට අමතරව මට තව භාෂා තුනක් පිලිබඳ හොඳ දැනීමක් තියෙනවා,මම කියවන එකම පුවත්පත ලංකාදීප විතරක් නෙමයි ඔබ හිතන් ඉන්නවට වඩා ලෝකේ හරි විශාලයි. (අ)

:       0       0

නාලක බස්නායක Monday, 19 May 2014 03:14 PM

හිල්මි ඔබට ලංකාවේ පුරවැසිකම තවත් පුරවැසි කම් දෙකක් තියෙනවා කියන නිසා අපිට දැනගන්න කියන්න බලන්න ඒ රටවල් මොනවද කියා.(නදී)

:       0       0

පිටිගල Friday, 16 May 2014 07:34 PM

ඒ කාලේ බිව්වම මමත් පිස්සු කෙළිනවා කියලා මගේ යාළුවො කිව්වා. හැබැයි කාටවත් ගැහුවේ නම් නැහැ.එක දවසක් නම් ඇතිවෙන්න මම කෑවා (නි)

:       0       0

සුසිර Saturday, 17 May 2014 01:13 PM

හිල්මි, අල්විස්, පාටලී ඉතාලියේ විතරක් නෙමේ පිටරට වල ඉන්න හැමෝටම අපහාස කරන්න බලාගෙන ඉන්න ඔබලාට හැදිලා තියන අසනීපය අපට තේරෙනවා. පිටරට තානාපති කාර්යාල ගැන මුකුත් කියන්න බැරිද? (නදී)

:       0       0

උදිත Friday, 16 May 2014 08:02 PM

ඉතාලි නොවෙයි කුමන පොලිසියක්වත් කෙනෙකුව නිකරුණේ අත්අඩංගුවට ගන්නේ නැහැ. වරදක් කරලා තියෙද්දී පොලිසියටත් ගහන එක හරි කියලද ඔබ කියන්නේ.? එහෙම පණිවිඩයක් ඔබ රටට දෙනවානම් ඔබ ගැලපෙන්නේ ශිෂ්ඨ සමාජයකට නම් නොවෙයි. ඔබේ අදහස ගැන නැවත කල්පනා කරන්න. (ස)

:       0       0

ප්‍රියංකා Saturday, 17 May 2014 01:24 PM

මම රැකියාව කරන්නේ ඔය කියන නගරයේ පොලිසියේ භෝජනාගාරයේ. මේ පුවත දැකලා මම පොලිස් නිලධාරීන් දෙතුන් දෙනෙකුගෙන් ඇහුවා. මිනිසුන් ඇතිකරගන්න ගැටුම් නම් ඕනෑතරම් තියනවා එනිසා මතක නැහැ කිව්වා. පොලිස් නිලදාරියට ගහපු එක අහද්දී හැමෝම හිනා උනා. (නදී)

:       0       0

හිල්මි Monday, 19 May 2014 10:32 PM

නාලක බස්නායක මට සමාවෙන්න, මට කොහෙත්ම උවමනාවක් තිබුනේ නැහැ මේ වගේ සුළු දේවල් නිරාවරණය කරලා පොරක් වෙන්න. (ස)

:       0       0

සුසිර Friday, 16 May 2014 08:49 PM

නියම දේශප්‍රේමී කොල්ලෙක්. සුද්දෙකුට නේ ගහල තියෙන්නේ. ඉතාලි පොලිසිය බලාගනී ඒ ගැන. අපි කොහොමත් ජාත්‍යන්තරයට හිස නමන්නේ නැහැ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3838 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2802 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3578 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3267 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 733 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1414 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36125 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24136 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 519 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site