IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ඉතාලි ලාංකිකයෝ රෝම තානාපති සේවය ගැන කලකිරෙති

ෆිරෙන්සි, නාපෝලි, මිලානෝ නගරවලින් පැමිණි ලාංකීකයන් සහ රෝමයේ වෙසෙන ලාංකීකයන් 200කට අධික පිරිසක් එක්ව රෝමයේ ශ්‍රීලංකා තානාපති කාර්යාලය විරෝධතාවක් පැවැත්වූහ. ඉතාලි ශ්‍රී ලාංකිකයන්ගේ  පහසුව සඳහා ඉරිදා සේවය යලි සලසන ලෙසද, දුර පළාත්   සඳහා තානාපති ජංගම සේවය ඇති කරන ලෙස ද, තානාපති කාර්යාල සේවය නිසි පරිදි පවත්වාගෙන යන ලෙස ද ඔවුහු  සාමකාමී උද්ඝෝෂණයක් කළහ. තානාපති අසිත පෙරේරා වෙනුවට වඩාත් කාර්ය ශූර තානාපතිවරයකු ලබා දෙන ලෙස ද ඔවුහු ජනපතිගෙන් ඉල්ලති.

මේ ගැන විමසීමට අසිත පෙරේරා මහතා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.



අදහස් (0)

ඉතාලි ලාංකිකයෝ රෝම තානාපති සේවය ගැන කලකිරෙති

සනත් Monday, 18 February 2013 03:43 PM

තමන්ගේ රාජකාරිය හරියට කරන්න (දී)

:       0       0

විජිත Monday, 18 February 2013 10:59 PM

මොකද්ද මේ ප්‍රශ්නය (දී)

:       0       0

ආනන්ද කුමාර Monday, 18 February 2013 03:49 PM

මෙතන පිට නගර වලින් ආපු අය නැහැ. සේරම ඉන්නෙ රෝමයේ අය. (නි)

:       0       0

විජිත් Monday, 18 February 2013 11:10 PM

ඉරිදාට එම්බසිය අරින එක නම් හොදයි. (නි)

:       0       0

නන්දන Monday, 18 February 2013 04:42 PM

මෙහි සහභාගී වූ පිරිසේ ප්‍රරමාණය 200 ක් නොව 350 ක් පමණ බවට නිවැරදි විය යුතුය.(නදී)

:       0       0

රුවන්සිරි වික්‍රමාරච්චි පැරීසිය Tuesday, 19 February 2013 02:28 AM

හරි හැටී වැඩ නොකෙරුනොත් ඉදිරියේදී පැරිසියෙ තානාපති කාර්යාලය ඉදිරිපිටත් උද්ඝෝෂණ කීරීමට සූදානම් බව එහි නිළදාරින්ට මතක් කරදීමට කැමතිය. (නි)

:       0       0

යහන් පත් Tuesday, 19 February 2013 02:36 AM

තානාපති තුමාවත් ගෙන්න ගත්තා නේද (දී)

:       0       0

තරංග Tuesday, 19 February 2013 03:16 AM

හරියට දුරකතනයටවත් උත්තර දෙන්නෙ නැහැ. (නි)

:       0       0

රොජර්ස් Tuesday, 19 February 2013 12:59 PM

චින්තක, ඒ වගේම ලංකාවේ ඉතාලි තානාපති කාරයාලේ පැය ගනන් ඒළියේ ඉද්දි නැත්නම් උප්පැන්නේ වාසගම වචන දෙකක් වෙලා කියලා නම වෙනස් කරන්න කියද් දි එහෙම ඔය උද්ගෝෂන තියන්න හිතෙන් නැද්ද දන්නෑ කට්ටියට. තමන්ගේ වැඩේට අදාල ඕනකරන දේවල් හරියට තිබ්බා නම් ඔතන ප්‍රශ්ණයක් වෙන් නෑ වෙලා යන්නෙත් නෑ. මම එතෙන්දි ඒක හොඳට දැක්කා. ඒත් අදාල දේවල් නැතිව ගිහින් කෑ ගැහුවට තමන්ගේ වැඩේ කරගන්න බැ. අනෙක ඉරිදා වැඩකලේ ස්වේච්චාවෙන් කියලා එම්බසිය කිව්වා නේද. අපේ අයම නේද වැඩේ කා ගත්තේ.(නදී)

:       0       0

සුභසිංහ Monday, 18 February 2013 05:26 PM

පාලකයිනි, ඡන්දවලට වැඩකරපු අයට රැකියා දීලා තානාපති සේවයට එවන්න එපා. (නදී)

:       0       0

ජයන්ත Tuesday, 19 February 2013 06:24 AM

ඇත්තටම ඉතාලියේ පවත්වපු අසාර්තකම උද්ඝෝෂනය මෙයයි. අහිංසක මිනිසුන් නොමග යවා පුද්ගලික උවමනාවක් සපුරාගන්න කරපු උද්ඝෝෂනයක් මේත.(නදී)

:       0       0

පෙරේරා Tuesday, 19 February 2013 06:40 AM

දැන් අස්වෙලා ගෙදර යයි නේද?(නදී)

:       0       0

sanjaya Monday, 18 February 2013 05:41 PM

ඕකට මොකද අපි කරන්නේ (දී)

:       0       0

මාමා Monday, 18 February 2013 05:48 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

චින්තක Tuesday, 19 February 2013 09:13 AM

ඉතාලියේ නෙමේ ලංකාවෙ ඉතාලි තානාපති කාර්යාලයට ගිහින් බලන්න. ඩබිලිවි.ටී.සී එකේ ඔෆිස් එකට ගියාම ෆෝම් පුරවන්න එපා කියනව. එයාල පුරවන්න සල්ලි ගන්නවා. (නදී)

:       0       0

යෙහෙළි Tuesday, 19 February 2013 09:13 AM

ඇත්තටම ඔයාල හිතන විදියට ඉරිදා වැඩකරන එක සාධාරනයි නම්, එතකොට ඒ නිවාඩු දවස්වල වැඩකරන නිලධාරීන්ගේ නිවාඩු ගැන කවුද කථාකරන්නේ. ඒ අයට සතියට දවස් හතක් වැඩකරන්න කියලද කියන්නේ. ඒ ගොල්ලො තානාපති කාර්යාලයට වැඩකළත් අමතක කරන්න එපා එයාලටත් සේවක අයිතිවාසිකම් තියනවා කියලා. ඒ වැඩකරන නිලධාරිවරුනුත් මිනිස්සු. එයාලටත් පවුල් තියනවා. ඔයාල ජීවත්වෙන ලෝකෙ තියන හැම ප්‍රශ්නයක්ම එයාලටත් තියනවා. (නි)

:       0       0

ඛාන් Monday, 18 February 2013 06:28 PM

සහතික ඇත්ත මටත් එපා වෙලා (දී)

:       0       0

ලලිත්-කටාර් Tuesday, 19 February 2013 09:20 AM

ජර්මනියෙත් එකක් සංවිධානය කරනවා කියලා ආරංචියි. ජනාධිපතිතුමනි! මේකත් කොටින්ගේ වැඩක්ද? (නදී)

:       0       0

ලක්මාල් Monday, 18 February 2013 11:34 AM

ඇත්ත මේ සම්භන්දව දැඩිව කතාවට ලක් උනා (දී)

:       0       0

සමරවීර Monday, 18 February 2013 06:58 PM

ඔතන කලින් විදේශ අමාත්‍යංශයේ දක්ෂ නිලධාරීන් හොදට වැඩ කලා. කොන්සියුලර් අංශය බාරව ධර්මපාල කියලා රත්තරන් මහත්තයෙක් හිටියා. එතුමා කරපු සේවය ඉතාලියේ ඉන්න කිසි කෙනෙකුට අමතක වෙන්නේ නැහැ. ඒ නිලධාරියා වැඩ කලා විතරයි කිසි ප්‍රසිද්දියක් ගත්තේ නැහැ. (නදී)

:       0       0

ජෝයි Monday, 18 February 2013 07:15 PM

රෝමයේ තානපති කර්‍යාලය ලග උද්ගෝශ්ණයක් කලේ ඉතාලියේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉතාම සුලු පිරිසක්. එදා තානාපති කර්යාල ඉදිරිපිට උද්ගෝෂණ කලේ කොටි හිතවාදින් ලෝකයට පේන්න. බටහිර රාජ්‍යවල අවදානය යොමුකර ගෑනීම සදහා,නමුත් අපගේ කොන්සියුලර් සේවා ප්‍රස්නයකදී මෙවෑනි උද්ගෝෂණයක් කිසිසේත්ම අනුමත කල නොහෑක. නමුත් අපෙ ප්‍රස්ණ අපවිසින් විසදාගතයුතුයි යන සංකල්පයේ ඔබලා එල්බසිටියත්, ඉතාලි රජයෙන් ප්‍රස්ණයට කිසිදු විසදුමක් ලෑබුනේ නෑත.නමුත් අප රටට කුණු ටිකක් නම් ඔබලා එකතුකර තිබේ.ඒ අපේ ප්‍රස්න ලෝකයා හමුවේ තෑබීමයි.මෙයට හොදම විකල්පයක් තිබුනි. මුලු ඉතාලිය පුරා විශාල පෙත්සමක් අත්සන් කලානම් ලක්ෂයකට වඩා අත්සන් කරනු නියතය. ඉරිදා තානාපති සේවය අනිවාර්ය කලයුතුය. ම්න්ද විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඉන්න ඉතාලියේ ඔවුන්ට තානාපති කර්යාලයෙ සේවාදායකයා අනිවර්යෙන්ම පෑමිණියයුතු වෑඩවලදී ඉරිදා නිවාඩු දිනය ඉතාම වෑද්ගත් නිසාවෙනි, අනෙක ජංගම සේවය. මිලානෝ, නාපෝලි වෑනි නගර වල විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් සිටී .නමුත් තානාපති කර්යාලයේ අභ්‍යන්තර ප්‍රස්ණ ශ්‍රී ලාංකිකයන්ගේ සේවයට ප්‍රස්ණයක් නොකර ගන්නා ලෙස වගකිවයුතු අංශවලින්ද ඉල්ලා සිටිමි.(නදී)

:       0       0

රුවන් Monday, 18 February 2013 12:15 PM

මේක අරයගෙ වැඩක්.(නදී)

:       0       0

එඩ්වර්ඩි-මිලාන් Monday, 18 February 2013 12:35 PM

මේක පිටුපස කවුරු හරි පරණ කෙනෙක් ඉන්නව වාගෙයි පෙනෙන්නේ. අනිත් එක ඉතාලියට එවන්න ඕනෙ කැළණියේ හිටපු කෙනා වගේ කෙනෙක් නැත්නම් ඔලුව ගහගෙන ඉන්න අමාරුයි.(නදී)

:       0       0

හනා Monday, 18 February 2013 08:00 PM

තත්වය බලාගෙනයි (දී)

:       0       0

අසංක Monday, 18 February 2013 12:42 PM

මේ සම්භන්දව හැමදාම කථා වෙනවා නේද (දී)

:       0       0

පාලිත Monday, 18 February 2013 01:03 PM

කොච්චර හොද කලත් කානාපති කාර්යාලවල අයට හොදක් අහන්න ලැබෙන්නේ නැහැ. කොහොමටත් සියයට සියයක් සතුටු කරන්න අමාරුයි. සියයට අසූවක් වත් සතුටු වෙන විදයේ සේවයක් කරන්න තමයි උත්සහ ගත යුත්තේ.(නදී)

:       0       0

සිල්වා Monday, 18 February 2013 01:07 PM

දේශපාලන බලයෙන් ලැබෙන තනතුරුවලින් ජනතාව සතුටු කරන්න බැහැ. සුදුස්සෝ හදුනාගෙන සුදුසු තැන දෙන්න. එතකෙට තමයි ජනතාව සුදුස්සෝ අදුනාගන්නේ.(නදී)

:       0       0

වරුණ Monday, 18 February 2013 01:08 PM

ලංකාවේ ශ්‍රමිකයින් ඉන්න ගොඩක් රටවල මෙහෙම තමයි. අසරණ ලාංකිකයෝ දුක්විදිනවා. මේවයේ ඉන්න අය වැජඹෙනවා.(නදී)

:       0       0

ලලිත් Monday, 18 February 2013 01:31 PM

වැරදි නැත්නම් බය වෙන්න ඕන නෑ. වැඩේ ඇත්ත නම් ඒ වැරදි හදාගෙන ඉදිරියට යන්න පුළුවන්. අරයට මෙයාට ඇඟිලි දික් නොකර. . (ස)

:       0       0

ලසන්ත Monday, 18 February 2013 01:38 PM

අරයගේ මෙයාගේ කිය කියා ඉන්නේ නැතිව කව්ද කෙනා කියලා කෙලින් කියන්නකෝ අනේ . (ස)

:       0       0

විලී Monday, 18 February 2013 01:57 PM

උද්ඝෝෂනය සාදාරනයි. ජනාදිපතිතුමනි, ඔබගේ අවදානය යොමු විය යුතුයි.(නදී)

:       0       0

සිල්වා Monday, 18 February 2013 03:17 PM

ඉතාලියේ විතරක් නෙමෙයි ජර්මනිය ඇතුළු යුරෝපයේ ගොඩක් රටවල ලංකාවේ තානාපති සේවය අකාර්යක්ෂමයි. පාස්පෝට් එකක් ගන්න රුපියල් විසිපන්දහසක් විතර මුදලත් වැඩිපුර ගෙවලා මාස දෙකක් තුනක් බලාගෙන ඉන්න ඕනේ. දියුණු රටවල තානාපති සේවයට දාන්නේ හොදින් පුහුණු කරපු නිලධාරීන්.(නදී)

:       0       0

හිල්මි Monday, 18 February 2013 10:02 PM

එයාලට ඉතින් ප්‍රශ්නයක් නැහැනේ. (නි)

:       0       0

සංජය Monday, 18 February 2013 03:26 PM

ඉතාලියේ ඉන්න ශ්‍රී ලාංකිකයින්ගේ 70 කටත් අඩු පිරිසත් සහභාගී වුනේ.(නදී)

:       0       0

ශාලිත Monday, 18 February 2013 03:27 PM

ඇයි ඔක්කොම හිතල ඉතලි යන්නේ හරි ම හොඳයි කියල‍නේ දැන් මොකද වෙලා තියෙන්නේ, ඔහොම යන්... (ස)

:       0       0

ලලිත් Monday, 18 February 2013 03:26 PM

බොරු කියන්න එපා කට්ටිය රෝමයේ අය පමණයි. . (ස)

:       0       0

නීග්‍රෝ Monday, 18 February 2013 03:36 PM

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා තිබෙන දවසට ඕක කරලා වරඩක් තියනවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 60 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 80 0

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 1419 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 616 2

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


ලංකා සතොසට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 04 1043 1

ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.


ඩයනාගේ නඩුව නොවැම්බර් විභාගයට
2024 ඔක්තෝබර් මස 04 314 0

නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38886 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25513 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1015 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 363 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site