ඉතාලියේ බ්‍රෙෂියා නුවර ශ්‍රී ලාංකික නිවසක අඹු සැමි මතබේදයකට මැදිවූ බිරියගේ සොහොයුරියගේ උදරයට ඉරිදා අලූයම පිහියෙන් අනින ලදැයි සැකපිට ගෙහිමියා අත්අඩංගුවට ගනු ලැබීය. අඟල් 22 ක පිහියෙන් තම නෑනාට ඇනීමේ සිද්ධිය සැලවූ වහාම එහි ආ ඉතාලි පොලිසිය තුවාල කාරියට ප‍්‍රථමාධාර දී රෝහලට යවා සැකකරු අසල පාරක සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. මාසයක් පමණ තම නිවසේ නවාතැන්ගෙන සිටි නෑනාට පසුදා ඉන් පිටවී යන ලෙස මස්සිනා විසින් තර්ජනය කරන ලදැයි ඉතාලි පුවත්පත් පවසයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඉතාලි ලංකා ගෙදරක පිහි ඇනුමක්
රිස්වාන් - සවුදි Sunday, 19 August 2012 03:26 PM
අපේ කට්ටිය කොහේ ගියත් රටේ නම බේරා ගන්නවා. (නි)
කුමා Sunday, 19 August 2012 03:52 PM
කියන්න කණගාටුයි. මේ වගේ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ ලංකාවේ අපේ මිනිස්සුන්ට විතරයි. (නි)
අමිල කටුනායක Sunday, 19 August 2012 03:58 PM
කොහොමද සනා අපේ කට්ටිය? (නි)
අජිත් Sunday, 19 August 2012 04:10 PM
බිරිඳගේ සොයුරා විසින් ඇයගේ සැමියාටයි පිහියෙන් ඇන තිඛෙන්නේ, අපි දන්නා විදියට. (නි)
ශාන්ත Sunday, 19 August 2012 04:35 PM
ගම ලංකාවේ, වෙන්නප්පුව පැත්තේද දන්නේ නැහැ. (නි)
සිල්වා Sunday, 19 August 2012 04:49 PM
මොනවද මේ කතා? (නි)