IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ඉතාලි විරැකියාව දරුණුයි

ඉතාලියේ සංක්‍රමණිකයන්ගේ විරැකියාව සියයට 34 දක්වා වැඩි වී ඇත. දිනෙන් දින ඉහළ යන ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල හා රජය විසින් පනවන නොයෙක් බදු හේතුවෙන් සාමාන්‍ය ජනතාව ඉතා අසරණ ජිවිතයක් ගත කරති.  පෙස්සානෝ නගරයේ වසර අටක් කුලි  නිවසක ජිවත් වූ ඉතාලි ජාතික ඔම්බැරිනෝ පිලිප්පෝ තම නිවාස කුලිය ගෙවා ගැනීමට නොහැකිව බිරියත් දියණියත් සමග නිවාස අතහැර දමා වෑන් රථයක් සිය නිවහන කරගෙන ඉන්ධන පිරවුම් හලක් අසල ජිවත්වෙති.   යුරෝපයේ දක්ෂ ආර්ථික විශේෂඥයකු වන ඉතාලි අග්‍රාමාත්‍ය මාරියෝ මොන්ති කියනුයෙ කෙසේ හෝ තම රට ආර්ථක අගාදයෙන් ගොඩගන්නා බවයි.



අදහස් (0)

ඉතාලි විරැකියාව දරුණුයි

මහින්ද ගොඩතලේ Sunday, 02 September 2012 05:08 AM

මේවා බොරු කතානෙ..!!(නු)

:       0       0

ටානියා Sunday, 02 September 2012 09:40 AM

අයියෝ සල්ලි

:       0       0

ක්‍රිෂාන්ත Saturday, 01 September 2012 05:11 PM

ඉතාලියේ වැඩකරන මේ රටේ බොහො දෙනෙකුට ගොඩක් ප්‍රශ්ණ තියෙනවා.. ශ්‍රී ලක් වැසි සියලු දෙනාම වියදම් අඩුකරගන කල්පනාවෙන් ජීවත් වෙන්න...!!(නු)

:       0       0

ලාල් ගලබඩ ඉතාලියේ සිට Saturday, 01 September 2012 05:30 PM

තත්ත්වය ඉතාලියේ ඇත්තටම දරුණුය. මෙහි රැකියාව කරන අයව රවටා හෝ බොරු පොරොන්දු දී ඔවුන්ගේ මුදල් වංචා කර අද ලංකාවේ සුරසැප විදින අයට මේ එක්කම අපායේ ද සැප අත්වෙන ලකුණු පහළවී ඇත.මේ රටේ දැන් ඇතිවී ඇති තත්ත්වයෙන් බේරීමට,ඔවුන්ට ලංකාවටද ඒමට නොහැක. හේතුව ලංකාවේ ඉන්නා මිතුරන් කියා ගත් හතුරන් හා නෑදෑයෝ කියා ගත් කන් නෑයෝ සියල්ල විනාස කර ඇති නිසාය.(පරිස්සමට තිබු දෙය ඇලියවට ගිහින්ය). මේ රටේ ගෙවල් වලට පනවා ඇති නව බදු ක්‍රමය මගින් අන්ත අසරණ වී ඇත. (නි)

:       0       0

සිරිපාල Sunday, 02 September 2012 08:05 PM

යූරෝ 25කින් මාසයක් ජීවත් වෙන න්‍යායක් කියලා දෙන්න අපේ රටෙන් කාවහරි එවන්නද? (නි)

:       0       0

අනුර Saturday, 01 September 2012 05:37 PM

තව ටිකක් කල් යද්දී ලංකාවෙන් ගිය අයත් ඒවි. (නි)

:       0       0

චාමර Sunday, 02 September 2012 11:54 AM

කතාව ඈත්ත,මෙයට හේතුව යුරෝපයේ ආර්ථික අර්බුදයි.මෙය ග්‍රීසියට,ඉතාලියට,ස්පාඤ්ඤයට,පෘතුගාලයට බලපා තියනවා.(ස)

:       0       0

ලංකා Sunday, 02 September 2012 12:38 PM

ලංකාවේ අය තම ගේ දොර ඉඩකම් උකසට තබා ඉතාලි එනවා. පස්සෙ රස්සා නෑතුව අවුරුදු ගානක් බලා ඉන්නවා. එතකොට තම දේපල සින්නවෙලා යනවා. (නි)

:       0       0

සමීර -ඉතාලි Saturday, 01 September 2012 05:56 PM

ගොඩ නම් ගනීවි... (දී)

:       0       0

ගාමිණී-කුවෙයිට් Sunday, 02 September 2012 09:26 PM

අපේ රටේ පුංචි සිද්ධික් වූණත් අර කෑමොර දෙන වීරයන්ට බැරිද මේකට මොනවා හරි කරන්න, ඉතාලියේ පීසා කණුව ළගට ගිහිල්ලා? (නි)

:       0       0

කීර්ති Saturday, 01 September 2012 06:21 PM

ඒ කියන්නේ අපේ රටේ ආර්ථිකය කඩා වැටෙන එක සාධාරණයි කියන එකනේ. (නි)

:       0       0

අජිත් Saturday, 01 September 2012 06:22 PM

ඉතාලිය විතරක් නොවෙයි යුරෝපයේ සෑම රටක්ම එසේමයි. දවසින් දවස බඩු ගණන් යනවා. දෙන දීමනාවල් එකින් එක කප්පාදු කරනවා. මේ රටවල් වල මුදල් වටිනාකමින් වැඩි නිසා බඩු ගණන් ගියාට අපට වැඩිය දැනෙන්නේ නැහැ . කොහොම නමුත් ඉස්සරහට ගොඩක් අමාරුවෙන එකනම් අපි දන්නවා . (නි)

:       0       0

රන්ජන් Saturday, 01 September 2012 06:28 PM

අපේ ඇමතිතුමෙක්ව එවන්නද ඉතාලියේ ආර්ථිකය ගොඩ දාලා දෙන්න? (නි)

:       0       0

ඩිඕ Saturday, 01 September 2012 06:35 PM

ගොඩ ගත්තොත් නම් හොදයි (දී)

:       0       0

කමල් Saturday, 01 September 2012 06:52 PM

කොහෙත් ඔහොම තමයි (දී)

:       0       0

සුසන්ත ශ්‍රී ඒකනායක ඉතාලිය Saturday, 01 September 2012 07:49 PM

දැන් නම් ඉතින් ඉතාලියේ තත්ත්වය දරුණුයි. මම ගිය අවුරුදුදේ රැදීසීටීමේ බලපත්‍රය යූරෝ 80 ක් ගාස්තු වශයෙන් ගෙවලා අලුත් කර ගත්තතේ.නමුත් මේ වසරේ එය 180 දක්වා වැඩි කරලා තිබ්බා. එතනම කීයක්ද...?රටින් පිට වෙන සල්ලි ඔක්කොම නවත්ව ගන්න විදේශිකයන්ගෙන් අයකරනවා.....(නු)

:       0       0

ජෝතිපාල Saturday, 01 September 2012 09:22 PM

ඉතාලියේ ඉන්න ගොඩක් ලංකාවේ අය ඉන්නේ නගරසභා ගෙවල් වල ,ඒ ගොඩක් දෙනා ලංකාවේ මාලිගාවල් හදල මෙහෙ දුක් විදගෙන ඒවා නඩත්තු කරන්නේ. ගොඩක් අයගේ සැබෑතත්වය මේකයි . අවංක කමින් සරලව හිටියොත් මොන තත්වයකදී උනත් ජීවත් වෙන්න පුළුවන්. (නු)

:       0       0

ප්‍රබත් Sunday, 02 September 2012 11:34 PM

අයි අපෙ රටේ ?(දී)

:       0       0

සමීර මැනිලා Saturday, 01 September 2012 10:16 PM

ඉතාලියෙ ඉන්න සමහර අය ලංකාවෙ නම විනාශ කරනවා..!!(නු)

:       0       0

නිශාන්ත Sunday, 02 September 2012 03:48 PM

වෙන්නප්පුවේ අය ලංකාවේ නම කනවා..(ස)

:       0       0

අමිල කටුනායක Saturday, 01 September 2012 11:25 PM

ඉතාලි ජාතිකයොත් ලංකාවට ඒවිද රැකියා හොයාගෙන ඉස්සරහට..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1445 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 18 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


අම්මයි - පුතයි දුම්රියට බිලි
2024 ඔක්තෝබර් මස 11 181 0

චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.


හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ
2024 ඔක්තෝබර් මස 11 357 0

හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.


ජාජබ ජාතික ලයිස්තුව
2024 ඔක්තෝබර් මස 11 352 0

2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ


ගම්පහට කණ්ඩායම් 42ක්
2024 ඔක්තෝබර් මස 11 352 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයට පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් සහ ස්වාධීන කණ්ඩායම් 18 කින් නාම යෝජනා පත්‍ර බාරදීම සිදු කළ බව දිස්ත්‍රික්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39958 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25929 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1293 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site