IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඉතාලි සිටියත් බුදු දහමට හැඩ ගැසෙති

ඉතාලියේ කොමෝ නගරයේ සිරි සිදුහත් දහම් පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය හා ත්‍යාග ප්‍රධානෝත්සවය පසුගිය දා පැවැත්විණි. මිලානෝ නගරයේ ලංකාරාම විහාරස්ථානයේ වැඩවසන බඩල්කුඹුරේ ධම්මසිරි ස්වාමීන් වහන්සේ සහ මිලානෝ නගරයේ ධර්ම නිකේතනයේ විහාරාධිපති පොල්ගහතැන්නේ ශීලවිමල හිමියන්ගේ මේ උත්සවය ස
දහා වැඩම කළහ. කොමෝ නගරයේ නගරාධිපති තුමා ඇතුළු මහජන නියෝජිතයන් රැසක් ද එහි පැමිණ සිටියහ.

මව් රටින් පිටත ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන් ආගමානුකූල දිවිපෙවතකට හැඩගැස්සවීමේ අරමුණින් 2012 වර්ෂ‍යේ මාර්තු 04 වැනි දින මේ දහම්පාසල ආරම්භ කරන ලදී. එහි ආරම්භයේ සිට සංවිධායකවරු ලෙස ජසින්තු සිරිලාල්, චමීර ප්‍රියශාන්ත, ජසින්තු ශ්‍රී ලාල්, පුබුදු එරංග සමරසිංහ යන මිතුරන් පිරිස කටයුතු කරති.

මේ දහම් පාසලේ විශේෂත්වය වන්නේ රෙබ්බියෝ ප්‍රදේශයේ ක්‍රිස්තියානි පල්ලියකට අයත් ශාලාවක වීමයි. ජීස්ටෝ දෙල්ලාවල්ලේ පියතුමා මේ ශාලාව ලබා දිමට කටයුතු කර තිබේ. විවිධ ප්‍රසංගයේ නැටුම් ගැයුම් වැයුම් පුරුදු පුහුණු කරන ලද්දේ ඩී.එල්.ශ්‍රියානි මහත්මිය විසිනි.

 



අදහස් (0)

ඉතාලි සිටියත් බුදු දහමට හැඩ ගැසෙති

චමින්ද කුමාර Friday, 21 March 2014 06:11 AM

ගොඩක් සන්තෝස හිතෙනවා ලෝකේ කොහේ ගියත් තමන්ගේ කම තියාගෙන හොද ගුණ ධර්ම වලට දරුවන් යොමු කරන එක ගැන. (නදී)

:       0       0

පුබුදු රoග සමරසිoහ Friday, 21 March 2014 09:41 AM

ඉතාලිය වගේ අපිට නුපුූරුදු ගති පැවතුම් ඇති සංකීර්ණ රටක ඉතා දුෂ්කර කැපවිමකින් ජාතික හා අගමික හැගිමෙන් මේ දහම් පාසැල පවත්වාගන ගියත්, මේවායේ අගයක් නැති දෙමව්පියන් තමන්ගෙ දුවා දරුවො මේවට එවන්නේ නැහැ. හරිම කනගාටුයි.මම ඉතා කරුනිකව කෝමෝ නගරයෙ වෙසෙන දරුවො ඉන්න ශ්‍රීලාංකිකයන්ගෙන් ඉල්ලිමක් කරනවා තමන්ගේ දුදරුවන් මෙම සිරි සිදුහත් දහම් පාසැල වෙත යොමු කරන්න!.(නදී)

:       0       0

සුනිල් විමලසුරිය Friday, 21 March 2014 05:05 PM

ෂා ලස්සන වැඩක්. ජය වේවා! (නදී)

:       0       0

ලකී Friday, 21 March 2014 06:42 PM

සුරංග ඇතුළු අනිත් යාළුවන් සියලු දෙදනාගේම හොඳ වැඩක් ජය වේවා (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වතුර බේසමට වැටී මාස 11 ක දැරියක් මරුට
2024 සැප්තැම්බර් මස 23 38 0

මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.


පාතාලයාගේ තොරතුරෙන් අල්කයිඩා ගිනි අවියක් සොයා ගනී
2024 සැප්තැම්බර් මස 23 400 0

අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාම


රට බීම හලකට මහසඟ රුවනේ විරෝධය
2024 සැප්තැම්බර් මස 23 421 1

කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්


සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 3040 2

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 143 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 755 1

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22022 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21825 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 345 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 176 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site