ඉතාලියට අයත් කොස්තා කොන්කොර්දියා නම් අධි සුඛෝපබෝගී මගී නැව 13 වැනිදා සවස අනතුරට පත් විය. ඉතාලියේ තොස්කානා පළාතට අයත් ජිග්ලියෝ දූපතේ දී නැවේ බඳේ ඇතිවූ කුහරයකින් ඇතුළට ජලය කාන්දුවීමෙන් 14 වැනි දා සවස් වන විටත් නැව ගිලෙමින් තිබිණ. නැවේ කාර්ය මණ්ඩලයට අයත් 1023 දෙනා ඇතුළු 4223 දෙනෙක් ඒ වන විට නැවේ සිටියහ. එයින් 4156 දෙනෙකු බේරා ගැනීමට ඉතාලි පොලිසියට හා සහන සේවකයනට හැකිවිය. තිදෙනෙක් මරණයට පත්වූහ. හැත්තෑ දෙනෙකු අතුරුදන් වී ඇති බවත්, 14 දෙනකු තුවාල ලබා ඇති බවත් වාර්තා විය. ජර්මන් ජාතිකයෝ 500 දෙනෙක් ද, ස්පාඤ්ඤ ජාතිකයෝ 200 දෙදනෙක් ද, දකුණු ඇමෙරිකා ජාතිකයෝ 200දෙනෙක් ද, ප‍්‍රංශ ජාතිකයෝ 173දෙනෙක් ද එහි සිටි අය අතර වූහ. මීටර් 292ක් දිගැති මේ නැව මීටර 36ක් පළලය. මීටර් 52ක් උසය. ඉතාලියේ ජෙනෝවා නුවර සෙස්ටි‍්‍ර පොනෙන්ට් නැව් සමාගම 2006 සැප්තැම්බරයේ දී නැව කොස්තා කොරියේරා සමාගමට බාරදුන්නේය.
පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා හෙට (28) හා අනිද්දා (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි .
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙහෙයුම් සඳහා ණය හිමියන්ගේ ඉහළ සහභාගීත්වයේ දැඩි අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවධාරණය කර ඇතැයි ජනාධි
පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් 29ක් කැඩීගොස් අැතැයි වවුනියාව දිස්ත්‍රික් ලේකම් පි.ඒ.සරත්චන්ද්‍ර මහතා පැවසීය.
ගොවි ගිණුම් වලට පොහොර සහනාධාර මුදල් ලැබීමේ පමාවක් පවතින්නේ යැයි පිළිගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
අසුරණයේ තිබූ නිෂ්පාදිත දිනය, මිල හා කල් ඉකුත් වීමේ දිනය වෙනස් කරමින් උත්සව සමයේදී වෙළඳපලට යොමු කිරීමට තිබූ කල් ඉකුත් වූ ’’අමුල්’’ වර්ගයේ ආනයනික සහල් ක
පවතින අධික වර්ෂාවත් සමඟ නොච්චියාගම කටුරොදගම ගම්මානය ජල ගැලීමෙන් හතර වටින්න ජලයෙන් කොටුවී ගම්මානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය හා පාලමද ජලයෙන් ය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉතාලි සැප නැවක් ගිළෙයි
Chanaka Samarasinghe Monday, 16 January 2012 12:55 PM
ලස්සන සැමදේ ලඟ කවදාහරි දුකක් ඇති.
මධූ Monday, 16 January 2012 08:58 PM
හැම දෙයක්ම අපේ හොදට නෙමෙයි
nanda Monday, 16 January 2012 09:55 PM
ටයි ටැන්ක් නැවට වූන දේ වෙන්න නොදී ජීවිත ගොඩක් බේරගත්තු එකට පින් දෙන්න ඕනේ.
ශර්මිලා පෙරේරා Tuesday, 17 January 2012 02:25 AM
ඉතාමත් කණගාටු දායක අවස්ථාවක් ..
shantha Tuesday, 17 January 2012 09:17 AM
ඇත්තටම කනගාටු වෙනවා.
ශාන්ත Tuesday, 17 January 2012 09:18 AM
අතිශයින් සමාවන්න
Yoonus Sunday, 15 January 2012 03:23 PM
නැව ගිලුනත් බෑන් චූන්. හිතන්නේ නැති විදිහට මරණය ලගාවෙන්නේ.මේවා හොද පාඩම්.
ඉරේෂ් මෙන්ඩිස් - මිලානෝ, ඉතාලිය. Sunday, 15 January 2012 04:34 PM
ඉතාලියේ සිටින අපගේ බලවත් ශෝකය..
සම්පත් Sunday, 15 January 2012 05:30 PM
මිනිස් ජිවිත අපරාදේ
ප්‍රේමලාල් Sunday, 15 January 2012 05:31 PM
ලස්සන සමදේ අග දුක..
සමීර Sunday, 15 January 2012 10:52 PM
සියලු දේ අනිත්‍යයි.
එන් මල්ලවාරච්චි Monday, 16 January 2012 02:12 AM
මේවගේ දේල් අපිට බලන්න දාන එක ගොඩක් හොදයි.
සුනන්ද Monday, 16 January 2012 09:33 AM
අටලෝ දහමට අනුව හැමදෙයක් සිදුවෙයි
ඩී.පී. රණදේව Monday, 16 January 2012 10:02 AM
අපට අයිති දෙයක් නොවුනත් ඉතාමත් වේදනාකාරී දසුන් පෙලක්... ස්තුතියි...ලංකාදීපයට