ශ්‍රි ලංකන් ගුවන් සේවයේ හොර ටිකට් පත් අලෙවි කරමින් මගින් විශාල පිරිසක් අතරමං කළ හොර ගුවන් ටිකට් පත් එජන්සි හිමි කරුගෙන් නැවත එම මුදල් ලබා ගෙන අසාධාරණයට ලක් වු පාර්ශ්ව වෙත ලබා දිම සදහා හෝ ඔහු අධිකරණයට ගෙන යෑම සඳහා රෝමයේ නිතිඥ සංගමයක් සැරැසෙයි.
නිතිඥවරුන් වන ක්රිස්තියානෝ සාවි පත්‍රිසියා ලානි එලිසබෙත්තා බග්ලිවෝ ජන්ලුකා අචාර්දි හා අන්තොනෙල්ලා දි අමිකෝ මේ වෙනුවෙන් පෙනි සිටිති.
ගුවන් ටිකට්පත් අසාධාරණයට ලක් වු ඉතාලිය පුරා විසිරි සිටින ශ්‍රි ලාංකිකයින්ට ඔවුන්ගෙන් සේවය ලබාගැනිමට හැකි බවත් ඒ වෙනුවෙන් 3293125681 දුරකතන අංකයට අමතන ලෙස රෝමයේ කිත්සිරි පතිරගේ මහතා කියා සිටි.
2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ
පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර
රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉතාලි හොර ගුවන් ටිකටි ඒජන්තට නඩු ?
සෙහාන් අමරසිංහ Monday, 09 September 2013 11:57 AM
කරුණාකරලා මෙයාගේ නම දන්න
දුමින්ද Monday, 09 September 2013 12:20 PM
දන්නා කෙනෙක් මෙයාගේ නම කියන්න. මොකද ලංකාවට ඇවිත් මෙවැනි දෙයක් කරන්න හැදුවොත් අපිට බේරෙන්න.(නදී)
පිටිගල මිලානෝ Monday, 09 September 2013 12:28 PM
ලංකාවේ ඉතිරි ඒජන්සි කාරයොන්ගේ නම් සහ ලිපිනයන් ටිකත් මේ නීතීඥයන්ට ලබා දෙන්න. (දී)
සේරම් Monday, 09 September 2013 02:09 PM
ගම කාල රටත් කන යක්කු. නම ගම හෙළි කරා නම් වඩා හොඳයි.නොදන්නා අයව දැනුවත් කිරීමට. මෙවැන්නන් ලංකාවට එන විටම නීතියේ රැහැනට අල්ලා දිය යුතුය. (ස)
වරුණ Monday, 09 September 2013 11:28 AM
අපේම නයි අපිවම කයි. (ස)
ඩෙන්සිල් Monday, 09 September 2013 05:23 PM
මොකක් ගැනද මේ කතා කරන්නේ ? (නි)
සොනාලි -රෝමය Monday, 09 September 2013 05:27 PM
ඇතැම් මාධ්‍යයන් මේ හොරු සම්බන්ධයෙන් බොරදියේ මාළු බෑමට සැරසෙති. සියලු හෙළිකිරීම් සම්බන්ධව ලංකාදීපයට ස්තුතියි! (නි)