IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඉතිහාසය වනසයි

අනුරාධපුර මුල් යුගයට අයත් ගල් කණු කිහිපයක් මැදි කැර පදවී ශ්‍රී පුර පරණ මැදවච්චියේ  මහවල ඉදිකිරීමක් කළ දෙදෙනකු  අත්අඩංගුවට ගත් බව පුල්මුඩේ පොලීසිය හා පුරාවස්තු ආරක්ෂක පොලිස් ඒකකය කියයි.

පදවි ශ්‍රී ප්‍රාදේශිය ලේකම් සුනෙත් ජිනේන්ද්‍රසේන, ත්‍රිකුණාමල පුරා විද්‍යා නිලධාරී  ප්‍රියන්ත ජයසිංහ හා නැගෙනහිර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව් ඒ සුමනදාස මහත්වරු එහි ගොස් පරීක්ෂණ ඇරැඹුහ.

අනුරාධපුර මුල් යුගයට අයත් ගල් භාජන,පෙති උළු,වළං කටු රැසක් එම අනවසර ඉදිකිරිම් භූමියේ ඇතැයිද සුමනදාස මහතා කියයි.

 

 

 

 

 



අදහස් (0)

ඉතිහාසය වනසයි

රංග Thursday, 17 October 2013 05:56 PM

පුටු රත්කර කර ඉන්නේ නැතුව දෙයියන්ගේ පිහිටෙන් දැන් වත් රාජකාරි කරොත් නරකද?(නදී)

:       0       0

ලාල් Thursday, 17 October 2013 05:59 PM

කාටද කියන්නේ? සුගල දේවියගේ මමිය විනාශ කරලා රන්බඩු සොරකම් කළා කියන ප්‍රවෘත්තිය ගිහිල්ලා දින ගාණකට පස්සේ නින්දෙන් නැගිට්ට කෙනෙක් කියනවා ඒක සුගලා දේවියගේ නොවේලු. ඔය කතාව එදාම කිවයුතුයි නේද? (නි)

:       0       0

අවිශ්ක Thursday, 17 October 2013 06:47 PM

නටඹුන් තිබෙන ප්‍රදේශයේ ජනතාවට ඉදිකිරීම් කරන්න නොදී මුලින්ම ඉවත් කළා නම් මේ ගැටුම් නැහැනේ (නි)

:       0       0

රජින්ද Thursday, 17 October 2013 12:24 PM

කොමසාරිස් මහත්තයෝ දැන්වත් ඔය මර නින්දෙන් නැගිටින්න. (ස)

:       0       0

බිම්සර Thursday, 17 October 2013 12:26 PM

හෙළදිව වනසන සංහාරයේ තවත් පැති කඩක්... මුන්ටත් ඉක්මනින්ම යන්න වෙන්නේ වෙල්ලිමුල්ලි වයික්කාල් වලට චුට්ටක් විතර පහලින්..... (ස)

:       0       0

ගයාන් Thursday, 17 October 2013 12:27 PM

අපේ ඉතිහාසය වනසනවා.මේවට දඩුවම් දිය යුතුයි. (ස)

:       0       0

රූපවතී Thursday, 17 October 2013 12:28 PM

පොඩි උන් මෙච්චරක් හරිය කරනකම් මහා උන් කොහෙද උන්නේ (ස)

:       0       0

සමන් Thursday, 17 October 2013 12:47 PM

මේක මාර කරදරයක් නේ. පෞරාණික දේවල් තියාගෙන මොනවා කරන්නද දැන් ඉන්න අයට ගෙවල් නැතිව, මෝඩ යක්කු ඔය බිම්සරගේ දේපලක් නම් එහෙම කියන්න නැහැ. (ස)

:       0       0

සෑම් Thursday, 17 October 2013 08:17 PM

ඔය සමන් නමින් පෙනී සිටින්නේ බින්ලාඩන්ගේ නෑදෑ කෙනෙක්.... සිංහල නම් වලින් පෙනී සිටිමින් සිංහලයන්ගේ මොලේ විකුර්ති කරන්න හදන කෙනෙක්.(නදී) .

:       0       0

සඳුන් Thursday, 17 October 2013 01:04 PM

කොමසාරිස් තුමෝ. දැන්වත් නැගිටලා අපේ පුරා වස්තු ටික රැක ගන්න උදව් වෙන්න. (ස)

:       0       0

මගරි Thursday, 17 October 2013 01:24 PM

සමන් වගේ කට්ටියත් ලංකාවේ ඉන්න බව අපි දන්නවා.සමන් කියන විදියට වෙනත් රටවල තියෙන පිරමීඩ ,ටජ්මහල පීසා කුලුණ වගේ දේවලුත් ඕන නැහැ නේද.?ලංකාවේ තියෙන පුරාවිද්‍යාත්මක ස්ථාන විනාශ කරහම වෙන කට්ටියකට ලේසියෙන්ම කියන්න පුළුවන් ඒ ගොල්ලන්ගේ නිජභූමි කියලා. (ස)

:       0       0

ලංකා Thursday, 17 October 2013 10:27 PM

අපි දැක්කෙත් නැහැ ඇහුනෙත් නැහැ මොකුත් කියන්නෙත් නැහැ

:       0       0

සුමිත් Friday, 18 October 2013 02:46 PM

සමන්, ඔයා කටින්ද කතා කරන්නේ?සිංහලයෙක් නම් වෙන්න බැහැ. (නි)

:       0       0

සම්පත් Thursday, 17 October 2013 03:02 PM

බලධාරීන් මර නින්දේ.......!!(දිල්)

:       0       0

රත්නසිරි Thursday, 17 October 2013 03:37 PM

අපගේ ඉතිහාසය විනාශ කරමින්, පෞරාණික ස්ථාන වනසමින්, කරන ක්‍රියාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම නිසා මේවා නොනවත්වාම සිදු කරති. මේ අපගේ අභිමානයයි. කිසිවකු එය විනාශ කරද්දී මළ මිනිසුන් සේ නොසිට, බලධාරීන් කටයුතු නොකලොත් රටට අදරය කරන්නෝ මොවුන්ට පාඩමක් ඉගැන්වීමට පසුබට නොවු ඇත. වෙනත් රටක මෙවැනි දෙයක් කර ඇත්නම්! ඔවුන්ද මොවුන්ම වෙති. "සමන්" නමින් ඉදිරිපත් වී සිටින අයගේ අය තමයි මේ විනාශ කටයුතු කරන්නේ. (ස)

:       0       0

ප්‍රසන්න Thursday, 17 October 2013 04:04 PM

අපේ නිලධාරීන් තමන්ගේ රාජකාරිය හරියට නොකිරීම තමයි ඔක්කොටම මුල. පුරාවිද්‍යා කොමසාරිස් තුමා රුපවාහිනී පුවත් වලට කියනවා... ගමේ මිනිස්සු දන්නේ කොහොමද කියල සුගලා දේවියගේ මමිය ගල ඇතුලේ තැන්පත් කරලා තිබුන කියලා. ඒක හරි විහිළුවක්ලු එකට කාබන් 14 පරීක්ෂණයක් කරන්න ඕනලු හොයා ගන්න. මගේ ජීවිතේ පලවෙනි වතාවට තමයි ඇහුවේ කාබන් 14 පරීක්ෂණයෙන් පුරාවස්තු තියන තැන් හොයනවා කියල. මම දන්නා විදියට කාබන් 14 පරීක්ෂණයක් කරන්නේ පුරාවස්තු වල කාල නිර්ණයට. (නදී)

:       0       0

නසානි Thursday, 17 October 2013 04:14 PM

ලොකු අයත් ඕකම තමා කරන්නෙ රූපවතී අක්කේ.වැඩේ කියන්නේ පොඩි අය කරනකොට තමා වැරැද්ද​ (නි)

:       0       0

ශක්ති Thursday, 17 October 2013 04:39 PM

පාලනයක් නැද්ද රටේ? බලතල අරගෙන ඉවරයි වගේ දැනටම (නි)

:       0       0

ලෝක Thursday, 17 October 2013 04:42 PM

කාට බයේද මේ? මිනිස්සු දැනගන්න ඕනෑ සිද්ධ වෙන දේ (නි)

:       0       0

සරත් Friday, 18 October 2013 06:20 AM

වගකිවයුතු අයට රාජකාරි අමතකවෙලාද ? (නි)

:       0       0

අනුර Friday, 18 October 2013 06:55 AM

වගකිවයුත්තනි, දැන්වත් ඔය මර නින්දෙන් නැගිටින්න (නි)

:       0       0

ලුම්බිණි Friday, 18 October 2013 07:32 AM

මේවා ගැන කුමන කතාද? මතක නේ කටු ගෙයි බඩු වලට වුණ දෙය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 1661 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2069 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2572 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5755 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1820 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6428 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18342 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site