(නිමල කොඩිතුවක්කු)
පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.
ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණය මෙවර පැවති බවත් එම සංවිධාන සඳහන් කරති.
පශ්චාත් මැතිවරණ සමයේදී තවදුරටත් සාමකාමීව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
සමස්ථ මැතිවරණ කාලසීමාව තුළ පැමිණිලි 1800 ක් පමණ වාර්ථා වූ බවත් ඔහු සඳහන් කළේය.
රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපල අවභාවිතා කිරීම සහ සමාජ මාධ්‍ය මගින් සිදුවූ සිදුවීම් ඒ අතර වැඩි වශයෙන් වාර්තා වූ බවත් හෙට්ටිආරච්චි මහතා තවදුරටත් පැවසීය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.
ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.
ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ
පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද
ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
විභූෂණ Monday, 23 September 2024 03:29 PM
ඔවු.. ලවුඩ්ස්පීකර් සද්දෙ නෑ.. රතිඤ්ඤා සද්දෙ නෑ.. රණ්ඩු සරුවල් නෑ.. වාහන පෙළපාලි නෑ.. නියමයි..
Asintha Monday, 23 September 2024 03:34 PM
ඡන්දෙට කළින් මාලිමාවට මඩ ගහන්න බිල්ලො මවපු අය දැන් අතුරුදන්...
Prabha Monday, 23 September 2024 04:43 PM
විනයක් ඇති පක්ෂයක්නේ දිනුවේ...!