නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය සංවිධානය කරන ලද ‘ජාතික ඉදිකිරීම් සම්මාන 2016‘ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී අද (19) පැවැත්විණි.
මෙරට විශිෂ්ඨ ගොඩනැගිලි සහ මංමාවත් ඉදිකිරීමට දායක වූ රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ තොරාගත් ඉදිකිරීම් ආයතනය සඳහා විශේෂ ඇගයුම් සම්මාන ජනාධිපතිවරයා අනිත් පිරිනැමිණි.
නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස සහ නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක මහත්වරු ද සහභාගී වූහ.
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඉදිකිරීම් සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්
සත්‍යයා Tuesday, 20 December 2016 12:52 AM
නිදහස ලැබුන දා සිට දේශපාලුවන් අතින් සම්මානගත් විශාරදයෝ, පණ්ඩිතයෝ, මහා ඇඳුරෝ, විශේෂඥයෝ දස දහස් ගණන් වුවත් රට ආර්ථික වශයෙන් ගත්තත් සමාජීය වශයෙන් ගත්තත් අද දක්වා ගමන් කර ඇත්තේ පරිහානියටයි. මේකට හේතුව මේ කියන සමහර ඊනියා විශේෂඥයෝ ජනතාවට වැඩකිරීම කෙසේවෙතත් දේශපාලුවන්ට ආවැඩීම නම් නියමෙට කර තිබීම කියායි අපි නම් හිතන්නේ. (නි)
රොෂාන් ද සිල්වා බලපිටිය Tuesday, 20 December 2016 10:23 AM
මම ආසයි නැවතත් මගේ උතුම් රටේ ලබන ආත්මෙදිත් ඉපදෙන්න. නමුත් දැන් ඉන්නවා වගේ දේශපාලකයෝ අපේ රටේ ඉදිරියටත් ඉන්නවා නම් මම ලංකාවේ ඉපදෙන්න එපා දෙවියනි. ඒක මට දරාගන්න බැරි මහා දුකක්. එහෙම වුණත්, අපේ රටට දළදා සමිඳු පිහිටයි! (නි)