(යොහාන් භාසුර)
ගොඩබාමින් තිබෙන මෙට්‍රික්ටොන් 3900 ක් රැගත් නෞකාවට අමතරව කිසිඳු ගෑස් නෞකාවක් ඇනවුම් නොකිරීමෙන් ලිට්‍රෝ හිටපු පාලකයන් වගකීම් වරහිතව කටයුතු කර ඇති බව ලිට්‍රෝ සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා අද (15) පැවසීය.
අවම වශයෙන් සැපයුම්කරුවන් කීපදෙනෙක් සමඟ ගොඩබාන විට හෝ මුදල් ගෙවීමට සාකච්ඡා කර නොමැති බව කී පීරිස් මහතා ඒ හේතුවෙන් හිස් මුහුද පමණක් ඉතිරිව ඇති බව ද සඳහන් කළේය.
ගෑස් මෙට්‍රික්ටොන් 3900 ඉතාම සුළු ප්‍රමාණයක් බවත් ඒ ප්‍රමාණයෙන් මෙම විශාල ගෑස් අර්බුදය විසදිය නොහැකි යැයි කණගාටුවෙන් හෝ කිවයුතු බවත් පිරීස් මහතා කීය.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉදිරියේදී දරුණු ගෑස් හිඟයක ඉඟියක්
Nihal Dharmatileke Wednesday, 15 June 2022 05:54 PM
ඔයවගේ කතාවක් ඕන මෝඩයෙකුට කියන්න පුළුවන්.
Swadeesee Thursday, 16 June 2022 07:13 AM
ඇයි මේ සභාපති ගෑස් පාරිභෝගිකයන් බය කරන්නේ? ඔහු සභාපතිවරයෙකු ලෙස මිලියන ගණනක් වැටුප් ලබයි ? අනික මොකටවත් නොකර පඩි ගන්නෙ මොකටද ? ඒක අපරාධයක් කරුණාකර ඉල්ලා අස්වෙන්න.
Rohana Thursday, 16 June 2022 07:17 AM
ජනතාවට එපාවූ වත්මත් පාලනය මැතිවරණයක් පවත්වා හෝ වෙනස්කල යුතුයි. එසේ නොකරනතාක් මේ ප්‍රශ්ණවලට විසදුමක් නැත.