දිවයිනේ උතුරු සහ නැගෙනහිර කොටස් වල දැනට පවත්නා වැසි සහිත කාලගුණ තත්වය තවදුරටත් හෙට දිනයේදීත් බලාපොරොත්තු වන අතර ඉන් පසු මෙම තත්වය අඩු වේ. උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වල සමහර ස්ථාන වලට තද වැසි (මිලී මීටර් 100 කට වඩා) ඇතිවීමටද ඉඩ ඇත.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල උදේ කාලයේ වැසි ටිකක් සහ සවස් කාලයේ බොහෝ ප්‍රදේශවල ඇතිවන ගිගුරුම් සහිත වැසි සමග අහස වලාකුලින් බරව පවතී.
දිවයිනේ සහ දිවයින අවට මුහුදේ සුළගේ වේගය පැ කි මි 70 දක්වා වැඩිවීමේ වැඩි හැකියාවක් පවතී.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 26/11/2014 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
28 |
22 |
95 |
70 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
මඩකලපුව |
28 |
22 |
95 |
80 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
කොළඹ |
29 |
23 |
95 |
75 |
උදැසන වැසි ටිකක් සහ අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
ගාල්ල |
29 |
23 |
90 |
75 |
උදැසන වැසි ටිකක් සහ අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
යාපනය |
29 |
24 |
95 |
70 |
වැසි වාර කිහිපයක්. |
මහනුවර |
26 |
19 |
95 |
80 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
නුවරඑළිය |
16 |
13 |
95 |
80 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
රත්නපුරය |
29 |
22 |
95 |
80 |
උදැසන වැසි ටිකක් සහ අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
ත්‍රීකුණාමළය |
29 |
23 |
95 |
75 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
මන්නාරම |
28 |
22 |
85 |
80 |
උදැසන වැසි ටිකක් සහ අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
පෙරවරු 5ට
දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නැගෙනහිර සහ ඌව පළාත් වල ඇතැම් ස්ථාන වලට තද වැසිද (මි.මී. 100 ට වැඩි) ඇති විය හැක. අනෙකුත් ප්‍රදේශ වලත් උදෑසන කාලයේදී වැසි ඇති විය හැක.
විශේෂයෙන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටින් විට ඉහළ යාමේ හැකියාවක් පවතී .
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැ. කි. මී. 50-60 පමණ දක්වා ඉහල යා හැකි බැවින් මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.
කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත
හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉදිරි 24 පැයේ කාලගුණය