ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ පතාක යෝධයකු වූ පිලිප් ගුණවර්ධන මහතාගේ පුත්‍රයකු වන ඉන්දික ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත විය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිනිය සමයේ ධීවර හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි ඔහු වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන හා හිටපු කොළඹ පුරපති ප්‍රසන්න ගුණවර්ධන යන මහත්වරුන්ගේ සහෝදරයකුද වේ.
මිය යන විට ඉන්දික ගුණවර්ධන මහතා 72 වැනි වියේ පසුවිය.
ඒ මහතා කොළඹ රාජකීය විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.
තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.
පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)
කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.
නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ඉන්දික ගුණවර්ධන මෙහෙවර නිම කරයි
මජිඩ් Monday, 14 September 2015 09:58 AM
කනගාටුයි මොනවා කරන්නද , අහනකොට නම හුරු පුරුදුයි , නිවන් සුව ප්‍රර්ථනා කරනවා ! (අ)
නිමල් රාජපක්ෂ Monday, 14 September 2015 10:00 AM
මගේ මිත්‍රය , අපි අතර සිටි යහපත් මිනිසා ඔබය ඔබට නිවන් සුව පතමි (අ)
දුමින්ද Monday, 14 September 2015 10:06 AM
නියම සමාජවාදය සසර ගමනේදී හමුවේවා (අ)
සුකිරි Monday, 14 September 2015 08:59 AM
සමාවෙන්න මෙහෙම කීවට... වාමාංශික ව්‍යාපාරේ පතාක යෝධයින්ගේ පුත්තු යන්නේ කොළඹ රාජකීය විද්‍යාලේටද... අම්මප කාට කියන්ටද මේවා.නිවන්සුව ලැබේවා (බ)
සුභා Monday, 14 September 2015 09:00 AM
දෙමාපියන් සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් බේරී ඉන්දියාවෙිදී උපන් ඉන්දික නම ලද ඔබට නිවන් සුව! (බ)
බමුණු Monday, 14 September 2015 09:01 AM
මම මෙතුමා සමග පාසල් විවාද වලට 1959 කාලයේ සහබාගි වී තිබෙනවා. මගේ පුතාට ඉන්දික කියා නම තිබ්බේ මෙතුමා නිසා. ඒකාලයේ රාජකීය විදුහලට ආරිය සිංහල ඇදුම ඇඳගෙන අාවේ මෙතුමා. (නදී)
කුරුවිට Monday, 14 September 2015 09:18 AM
මැතිදුනි ඔබට අමා මහ නිවන් සුව ලැබේවා (ම)