IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ඉන්දික තොටවත්ත අත්අඩංගුවට

(ඉන්දිකා  රාමනායක)

සමාජ මාධ්‍ය තුළ ජාතින් අතර අසමගිය ඇති වන ආකාරයේ   ප්‍රකාශයක් නිකුත් කළැයි ප්‍රවීණ ජෝතිෂ්‍යවේදී ඉන්දික තොටවත්ත මහතා පරිගණක කොට්ඨාස විසින්  අද (6) අත්අඩංගුවට ගනු ලැබීය.

ප්‍රකාශයක් ලබා ගැනීම සදහ අද පරිගණක අපරාධ කොට්ඨාසය කළ කැඳවීමකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

නබිනායකතුමා සම්බන්ධයෙන් කළ මෙම ප්‍රකාශය  සම්බන්ධයෙන් ජමෙයිතල් උළමා සංවිධානයේ   සභාපති ඇතුලු පාර්ශව  12 ක් කළ පැමිණිල්ලි වලට  අදාලව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.



අදහස් (9)

ඉන්දික තොටවත්ත අත්අඩංගුවට

සෙනෙවිරත්න Friday, 06 October 2023 04:14 PM

කලින් දැනගන්න බැරිවෙන්න ඇති. තමන්ගේ කේන්දරේ බලන්නේ නැහැනේ සාමාන්‍යයෙන්...! 

:       4       32

Muthu Friday, 06 October 2023 05:01 PM

මේ මනුස්සයා අත්අඩංගුවට ගන්න ඕන මේ වගේ දේකට නෙවෙයි. කටේ තොලේ නොගෑවී, පච රටටම කියනවට... මිනිස්සුන්ට බය විකුණලා, එළිපිටම රවට්ටලා සල්ලි හොරකම් කරනවාට. කිරි පැකට් එකක් හොරකම් කරනවා වගේ, අහිංසක හොරකම් නෙවෙයි මේ කල්ලිය කරන්නේ. අර පිරමීඩ ජාවාරම් වගේ එළිපිට කරන වංචා, හොරකම්. මෙයාව මේ අත්අඩංගුවට ගත්තු කෙනාත් විකුණනවා. මගේ බ්‍රහස්පති තුනේ ඉන්නේ 6/10/23 දිනේ දවල් 1 වෙනකොට, මම ගිය සුමානේම දන්නවා, මාව අත්අඩංගුවට ගන්න බව. ඊළඟ සුමානේ TV එකට ඇවිත් කියනවා. මෙන්න කැට...

:       3       36

nimal Friday, 06 October 2023 05:10 PM

සමාජ මාධ්‍ය තුළ ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ පමණක් නොව මේ අතර අනාවැකි පලකරන්නා වූ කණ්ඩායම්ද සිටියි.

:       4       16

Gks Friday, 06 October 2023 05:43 PM

පොලිසිය කොරවෙන්නේ මෙයාගෙන් ප්‍රශ්න අහන්න ගත්තාට පස්සේ. මහාවංශෙ ලියලත් නැති පිටුවකින් පටන් අරන් යුක්රේනෙට රුසියාව මිසයිල ගහන එකකින් තමයි ඉවර වෙන්නේ උත්තරේ.. මොන ප්‍රශ්නේ ඇහුවත් මිනිහා දෙන්නේ මෙයාගේ හීන ලෝකේ උත්තර. ශ්‍රී ලාංකීය මන්ද බුද්ධික ජනතාවට පිං සිද්ධ වෙන්න යහමින් වැජඹෙන කාලකණ්ණි ව්‍යාපාරිකයෝ මේ...!

:       3       24

Achini Friday, 06 October 2023 06:30 PM

බොරු ප්‍රචාරය හොඳින් හම්බ කරපු සෙට් එකේ කෙනෙක් තමයි...

:       3       19

බද්රානි Friday, 06 October 2023 07:23 PM

මේ කට හැකර මෝඩ පිස්සු අන්ධ මිනිහාව හිරගත කළයුතුව තිබුණේ මීට බොහෝ කාලයකට කලිනුයි. මෙවන් උම්මන්තකයින්ව මාධ්‍ය තුළින් පුම්බා මේ සමාජය විශාල ව්‍යවසනයකට ලක්කළා. මොහු පුනරුත්ථාපනය කළ යුතුයි...!

:       2       20

Bamunuarachchi Sunday, 08 October 2023 01:43 AM

ඔබේ කතාව ඇසුවා කතාව නියමයි.!

:       0       1

Bamunuarachchi Sunday, 08 October 2023 01:45 AM

දෙන්න මුස්ලිම් අයට බඩ යන්නම.

:       0       1

Bamunuarachchi Monday, 09 October 2023 04:50 AM

මම මුස්ලිම් එවුන්ට ලිව්වා පුළුවන් නම් ඉන්දික කියපුව බොරු කරපන් කියලා. තොටවත්ත කියන්න කලින් මම ඔයටික කිව්වේ. ඇත්ත දැනගන්න ඕන කෙනෙක් මහම්මදගේ චරිතය ගූගල් කරලා කියවපල්ලා. මොහොමමඩ්ගේ තුන් වෙනි බිරිඳ අයේෂා වයස අවුරුදු 8 යි. මොහොමමඩ් මිනිස්සු න්ට කියනවා උඹලාගේ සල්ලි මට දීපල්ලා සවර්ගයේදී දෙවියෝ පොලිය සමග ඒවා ආපසු දෙවී කියලා. මේවා තිබෙන්නේ අන්තර්ජාලයේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 158 2

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 5657 17

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1192 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 356 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2128 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2068 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40052 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25959 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site