IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ඉන්දුනීසියාවෙන් අත්‍යාවශ්‍ය ඖෂධ-වෛද්‍ය උපකරණ ආධාරයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා රුපියල් මිලියන 517.5 ක් වටිනා ටොන් 3.1 අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් මානුෂීය ආධාර ලෙස ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු  තානාපතිනි  දේවි ගුස්ටිනා ටොබින්ග් මහත්මිය විදේශ අමාත්‍ය මහචාර්ය ජී.එල් පීරිස් මහතා ඊයේ (27)  හමුවූ අවස්ථාවේදී ප්‍රකාශ කළාය.

මෙම ආධාර තොගය කණ්ඩ දෙකකින් ලැබීමට නියමිතව ඇති අතර එක් කණ්ඩයක් අද (28) ශ්‍රී ලංකන් ගුවන් සේවය මගින් ජකර්තා නුවර සිට ශ්‍රී ලංකාවට  ප්‍රවාහනය කිරීමට නියමිතව ඇත.

අනෙක් කණ්ඩය ලබන මස 8 වෙනි දින මෙරටට ගෙන ඒමට නියමිතව ඇත.

විදේශ අමාත්‍ය මහචාර්ය ජී.එල් පීරිස් මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු  තානාපති දේවි ගුස්ටිනා ටොබින්ග් මහත්මිය අතර හමුව විදේශ කටයුතු අමාත්‍යංශයේදී ඊයේ (27) දින පැවැත්විණ.

එහිදී ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යංශය කල ඉල්ලීමකට අනූව මෙම ආධාර තොගය ලබා දෙන බව තානාපති දේවි ගුස්ටිනා ටොබින්ග් මහත්මිය පැවසුවාය.

ඉල්ලීම සිදු කර දින 10 ක් ඇතුළත මෙම ආධාර තොගය සූදානම් කළ බව තානාපතිනි  දේවි ගුස්ටිනා ටොබින්ග් මහත්මිය වැඩි දුරටත් පැවසුවාය.



අදහස් (2)

ඉන්දුනීසියාවෙන් අත්‍යාවශ්‍ය ඖෂධ-වෛද්‍ය උපකරණ ආධාරයක්

Lalla Thursday, 28 April 2022 03:48 PM

ලැජ්ජාව නැතිද මෝඩ නන්දසේන. අපිට නම් වැඩක් බැ කියල තේරෙනව නම් අහගන්නව. ඒත් අනාගත්ත රජු උද්දච්ච කමට ගොන් තීරණ අරගෙන රට පාවල දෙනව.

:       0       0

Rata Perata Thursday, 28 April 2022 07:45 PM

රටේ ඉන්න හොරු ටික එළවන්න ශක්තියක් නැතිව ලෝකෙ වටේ හිඟා කකා යනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 848 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්
2024 නොවැම්බර් මස 20 316 0

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 918 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 1155 1

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 662 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 664 2

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 677 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1926 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site