IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඉන්දියාවට කොටි තවමත් අජීර්ණයි

කොටි සංවිධානය වෙත පනවා තිබූ තහනම තවත් වසර පහකින් දික් කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇත.

ඉන්දියාව කොටි සංවිධානය තහනම් කරනු ලැබුවේ 1991 වසරේදීය.

 ඒ එරට අගමැති රජිව් ගාන්ධි ඝාතනය කිරීමෙන් පසුවය.

1967  නීති විරෝධි කටයුතු වැළැක්වීමේ පනත යටතේ කොටි සංවිධානය නීති විරෝධි සංවිධානයක් ලෙස නම් කළ බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේය.

ස්වදේශ කටයුතු  අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ එම පනත යටතේ කොටි සංවිධානය නීතිවිරෝධි සංවිධානයක් ලෙස සැලකීම තවත් අවුරුදු පහකින් දිගු කළ බවත් එය පෙරේදා 14 වැනිදා සිට  කි‍්‍රයාත්මක වන බවත්ය.

1976 ආරම්භ කළ කොටි සංවිධානය ශ්‍රී ලංකාවේ උතුරු පළාත කේන්ද්‍ර කරගෙන කි‍්‍රයාත්මක වූ අතර 2009 වසරේ මැයි  මාසයේදී ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් විනාශ කරනු ලැබිණි. එම සංවිධානයේ නායකයා වන වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ද එහිදි ශ්‍රී ලංකා හමුදාව අතින් ඝාතනය කෙරිණි.



අදහස් (0)

ඉන්දියාවට කොටි තවමත් අජීර්ණයි

අබය Thursday, 15 May 2014 11:07 PM

එතකොට එංගලන්තෙන් ඕකට කනස්සල්ල පල කලේ නැද්ද?ඇයි තහනම් කරේ කියල ? (ස)

:       0       0

නඩරාජා Friday, 16 May 2014 01:53 AM

අවුරුදු 5 නොවෙයි සදාකල්ම වියයුතුයි කොටි දෙමල සිංහල සැමටම කල විනාශයට (ස)

:       0       0

විධුෂක Friday, 16 May 2014 06:39 AM

අද ඉන්දියාවට ඓතිහාසික දිනයක් වෙනවා. රටේ අනාගත භාරකරුවා ප්‍රජාතන්ත්‍රවාදීව පත්වෙන දිනය. කලාපයට බලපාන බල තුලනයේ තීරණාත්මක මොහොතක්. (නි)

:       0       0

ගිහාන් Friday, 16 May 2014 09:19 AM

අබය, ඔයා දන්නේ නැද්ද කොටි සංවිධානය සම්බන්ධයෙන් එංගලන්තයේ අලුත්ම අදහස? අපේ රට සම්මත කර ක්‍රියාත්මක කරන "ත්‍රස්තවාදය මර්දන පනත" අස්කර ගන්න කියලා එංගලන්තය අපේ රජයට කරන ලද නියෝගය අපේ රට විසින් පසුගිය දිනෙක තරයේ ප්‍රතික්ෂේප කළා. (නි)

:       0       0

බන්දුල Friday, 16 May 2014 09:29 AM

මේ තහනම තියෙද්දී තමයි තමිල්නාඩුවේ එළිපිටම කොටින් වෙනුවෙන් වයිකෝලා පෙනී සිටින්නේ.මධ්‍යම රජයට බලපෑම් කරන්නේ.මැරුණු කොටි සමරන්නේ.ප්‍රභාකරන්ගේ ටීෂර්ට් ඇඳගෙන අපේ අහිංසක වන්දනාකරුවන්ට පහර දෙන්නේ.ඉන්දියාව මොන තහනම දැම්මත් තමිල්නාඩුවට ඒවා අදාළ නැහැ. (නි)

:       0       0

අල්විස් Friday, 16 May 2014 10:23 AM

අපට කිට්ටු රට ගත්තු තීරණය අපට වාසිදායක බව අමතක කරන්ට නරකයි. අමෙරිකාවත් එම තහනම ම කරලා කොටින්ට පක්ෂපාති වැඩ කරනවා නේද.? (ස)

:       0       0

ශ්‍රී Thursday, 15 May 2014 10:16 PM

ඉන්දියාව කලාපීය සාමය ගැන ලංකාවට වඩා උනන්දුයි .ඉතින් ඉන්දියාවට ස්තුති කරමි. (ස)

:       0       0

සංජීව Thursday, 15 May 2014 10:55 PM

කොහොමත් අපේ අසල් වැසියොනේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3850 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2810 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3580 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3270 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 734 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1417 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36126 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24136 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 519 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site