ඉන්දියාව සහ එංගලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මොහාලිහිදී පැවැති සිවුවැනි තරගයෙන් කඩුලූ 5 ක ජයක් ලැබු ඉන්දීය පිල 3-1 ක් ලෙස පෙරමුණට පැමිණෙමින් තරගාවලියේ ජය හිමිකර ගැනීමට සමත් විය.
එංගලන්තය ඕවර 50 යේදී කඩුලූ 7 ට 257 (ඇලෙස්ටියාර් කුක් 76, කෙවින් පීටර්සන් 76, ජෝස් රූට් නොදැවී 57, ඉෂාන්ත් ශර්මා 47/2, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 63/2, රවීන්ද්‍ර ජඬේජා 39/3)
ඉන්දියාව ඕවර 47.3 කදී කඩුලූ 5 ට 258 (රෝහිත් ශර්මා 83, විරාට් කෝලි 26, සුරේෂ් රයිනා නොදැවී 89, මහේන්ද්‍ර සිං දෝනි 19, රවීන්ද්‍ර ජඬේජා නොදැවී 21, ජේම්ස් ටේරඞ්වෙල් 54/2)
එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉන්දියාව එක්දින තරගාවලිය ජයගනී
ඉසුරන්දි Thursday, 24 January 2013 03:33 PM
මොනවා උනත් ඉන්දියාව හරිම උත්සාහවන්තයි (ස)
ඩෑම් Thursday, 24 January 2013 03:34 PM
මහේල මේවා ආදර්ශයට අරගෙන කණ්ඩායමේ අඩුපාඩු හදාගන්න ඔයාට පුළුවං.. නැතිනම් අර්ජුනගෙන්වත් උපදෙස් ගන්න පෟද්ගලිකව...! (නු)
ඉසුරන්දි Thursday, 24 January 2013 03:39 PM
මහේල අපි අපේ අඩුපාඩු ඉදිරියටවත් හදාගන්න බලමු මෙවැනි මැච් දිහා බලලවත් (ස)
ශිරාස් Thursday, 24 January 2013 03:45 PM
ඉසුරන්දි, ඒ අය දිනන්නේ ඉන්දියාවේ තියෙන මැචි විතරයි (ස)
දෝහා Thursday, 24 January 2013 04:52 PM
සිරස් එහෙම කියන්න එපා එහෙනම් අපි විස්සයි විස්ස පැරදුනේ අපේ රටේම නේද? (නු)
ඩෑම් Thursday, 24 January 2013 04:55 PM
කවුද කැමති තමන්ගේ රටේ තියෙන තරග අනුන් දිනාගෙනයනවාට..! (නු)
දෝහා Thursday, 24 January 2013 04:56 PM
අපි අපේ අඩුපාඩු හදාගෙන ඉදිරියටම යන්න බලමු නේද? (නු)
අශාන් Thursday, 24 January 2013 06:31 PM
මහේල දැන් නායකයා නෙමෙයි නේද? (නි)