IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ඉන්දියාව කොටි සංවිධාන තහනම දික් කරයි

කොටි සංවිධානයේ ඉතිරි කණ්ඩායම් තමිල්නාඩුවේදී යළි ඒකරාශීවීමට තැත් කරතියි ලැබී ඇති බුද්ධි වාර්තා අනුව ඉන්දියා රජය කොටි සංවිධාන තහනම තවත් දෙවසරකින් දික් කළ බව ඉන්දියා රජය පවසයි. ශ්‍රී ලංකාව කොටි සංවිධානය සුන්කැර දැමූ නමුත් කොටි සාමාජිකයන් තමිල්නාඩුවේ යළි කල්ලි ගැසෙතියි කියන වාර්තා ඉන්දියා රජයට ලැබී ඇත. ඉන්දියාව මුලින්ම එම සංවිධානය තහනම් කළේ 1992දීය. සරණාගතයන් ලෙසද තමිල්නාඩුවට ඇදෙන කොටි සාමාජිකයන් තමිල්නාඩුව ඔවුන්ගේ පසු කඳවුර ලෙස යොදා ගැනීමට ඇති ඉඩකඩද බැහැර කළ නොහැකි බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පත‍්‍රය කියයි. කොටි හිතවතුන් ඉන්දියාවේ ආරක්ෂාවටද තර්ජනයක් බවත් ශ්‍රී ලංකාවේ ඔවුන් පරාජයට ඉන්දියාව වගකිව යුතු බව පවසමින් ඉන්දියාවට එරෙහි ප‍්‍රචාර ගෙන යතියිද එම පුවත්පත කියයි.



අදහස් (0)

ඉන්දියාව කොටි සංවිධාන තහනම දික් කරයි

කේ.කේ. Friday, 01 June 2012 10:07 PM

ස්තූතියි ඉන්දියා, ඔබට දැන්වත් තේරෙනවද.......

:       0       0

මකරා Saturday, 02 June 2012 05:54 PM

අපේ රටට ඉසෙල්ලා තමයි ltte කියන සංවිධනය ඉන්දියාවේ රජයෙන් තහනම් කෙරුවේ,

:       0       0

විජය Monday, 04 June 2012 12:52 AM

කොටින්ට කිරි පොවන එක දැන්වත් නතර කර නොගත්තොත් දෙවි පිහිටයි තමයි

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 02 June 2012 03:58 PM

අපේ අසල්වැසි ඉන්දියාව නිසා ඉතිහාසයේ සිටම අපට හොඳ මෙන්ම නරකද ලැබී තිබෙනවා.අපේ ආගමික ශාස්තෘන්වහන්සේද ඉන්දියාවේ උපන් කෙනෙක්.ඉන්දියාව හොඳින් තබා ගනිමින් එහි දේශපාලනික හා සමාජ ආර්ථික රටාව තුළ ශ්‍රී ලංකාවට හොඳ පිළිගැනීමක් ඇතිකළ හැකි සුදුසු තානාපතිවරයෙකු පත්කිරීමට කටයුතු කරන්න.තානාපතිකම් දේශපාලන සුදුසුකම්වලට නොදී ඒ සඳහා සුදුසුකම් සපුරාලද පුද්ගලයින්ම පත් කරන්නේ නම් මැනවැයි කල්පනා කරමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 1108 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2128 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1022 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 222 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2468 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1722 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37867 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24953 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site